@tharanya_sandabarana27: තැනකට එක්කන් යන්න බෑ 😂♥️ #sandabarana #funnydad #fyp #katharagama #kawadi @Nishantha Sandabarana hiii 😂

Tharanya_sandabarana:-!27
Tharanya_sandabarana:-!27
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 16:32:09 GMT
573711
78536
1238
1244

Music

Download

Comments

kushanshanaka2
🇱🇰.....චානා ..⚓️⚓️⚓️ :
කතරගම දෙවියො...විදින්න දිපු ජිවිත...
2026-11-01 17:23:45
0
chathurs7
S C Hachee😎🤘🇮🇳 :
කොල්ලා කාලෙ පාටි බැහැපු, Musical වරද්දපු නැති uncle කෙනෙක් 😂😂😍❤️
2026-11-01 02:28:21
1645
maneshafernando
Mane Girl🎭 ( මනා) :
uncle maru🥰
2026-10-31 17:37:35
1210
nooodles00
N O O O D L E S ᥫ᭡ :
අනේ දීර්ඝායුෂ වෙන්නෝනි🥺❤️
2026-10-31 18:30:15
620
iroshi532
iroshi :
බලන්න ඵ් ගැම්ම💜💜
2026-11-01 17:33:31
0
sudhagaran62
Sudha ❤️ :
Supiri
2026-11-01 17:26:06
0
nimasha.achini7
Nimasha Achini :
අනෙ මේ මාමා හරිම හොඳයි එයාගෙ නෝනත් එහෙමයි . අපේ කඩේට එනවා . මන් අපෙ අම්මටත් කිව්වා කවදහරි බදින්නෙ මෙ වගෙ මනුස්සයෙක් කියලා . ඒ දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා වගේම දෙන්නම හරිම හොඳයි ..දැක්කමත් ආසයි 🥺💖
2026-10-31 18:12:26
202
sandu_by_sandu
𝒮𝒶𝓃𝒹𝓊 🪬🧿 :
ඒම තමා ඉන්න ඕන...♥️
2026-11-01 08:09:21
1
tharushi5498
Tharushi 💯 :
ලොයස්ලාගේ හැටි ඔම තමා අක්කේ 🥰
2026-10-31 17:05:05
612
rajinda_sathyanjith
Rajinda Sathyanjith :
හොයා ගන්නවා නම් මෙන්න මමන්ඩිලා 😂
2026-11-01 01:44:14
87
kaveeee999
Kavee :
දුව ලපවානරට නැටුව එකට වැරද්දක් කියන්න බෑනෙ ඉතිං 🥹❤️
2026-10-31 18:24:23
166
techwizard440
KviZz 🌑♻️ :
තාත්තා නැති මම 💔🙂
2026-10-31 17:58:44
270
cakeygirl46
𝙘𝙝𝙪𝙗𝙗𝙮 _>𝘼𝙉𝙐❤️‍🩹🫂 :
වයසයි කියල නෑ චිල් එකෙ ඉන්නො නේහ් uncle.... 🥹❤️‍🩹
2026-10-31 18:58:46
183
shashi93lanka
Shashi93 lanka🎶 :
තාත්තට දීර්ඝ ආයුශත් ලැබේවා.🥰
2026-11-01 01:34:15
1
user6676695545012
🥵👅 CHECK PROFILE 🥵🔥 :
cheerful forgiving 😄
2026-11-01 08:20:42
37
erahere
ERa Here :
වයසට ගියාම් පස්සෙ මේ වගේ ආතල් එකෙ හිටියනම් ඇති❤️
2026-11-01 01:11:53
20
chapa6696
chapa :
මට තාම තේරෙන් නැත්තේ ඔය සද්දේ ඇහෙද්දි මිනිස්සු කොහොමද නෑහුන ගානර නිකන් ඇවිදන් යන්නෙ කියලා. මාත් නට නට ඇවිදින්නෙ. 😂
2026-11-01 02:57:12
12
udeesha.abeywickr
Udeesha Abeywickrama :
දකුනෙ උනාම ඔහොම තමයි ඉන්න ඕන🫀🫡❤️
2026-10-31 19:14:47
13
piyumal777
𝙏𝙝𝙖𝙧𝙪𝙨𝙝𝙖 🐺 :
He is a fun loving person 😂❤️
2026-11-01 00:12:22
5
sadusadu79
sadu sadu :
Anna tattala 😘❤️
2026-10-31 23:41:58
6
kushan.hcanaka
kushan chanaka :
අම්මප මේක දැකපුගමන් මතක් උනේ අක්කගෙ ලපවානර ඩාන්ස් එක 🙂 පස්සෙ දන්නෙ එයාගෙ තාත්තා කියලා 😂😭
2026-11-01 01:25:03
33
sewwandi5004
🦋Ishara DS :
තාත්තටම හරියන දුවෙකුත් ඉන්නවා😁🥰
2026-11-01 01:46:52
7
niraaa387
° N ! R A A °🧿🍃 :
වැඩක් නැ කතා කරලා මොකක් හරි තාලයක් ඇහිච්ච ගමන් කැරකිලා ගන්නේ 😂❤️
2026-11-01 03:57:18
7
hesh________99
Hesh________99 🐼♥️ :
Aneee ape thththth katharagama gihama ohommay 😂❤️
2026-11-01 01:28:56
11
dish6672
Dish ❤️! :
Apeee nishaaa 🤭❤️
2026-10-31 16:34:44
13
To see more videos from user @tharanya_sandabarana27, please go to the Tikwm homepage.

Other Videos


About