@nokee_hangeem: දුවෙක් වුණත්, අම්මා කෙනෙක් වුණත්, තමන්ගේ පවුල වෙනුවෙන් නන්නාඳුනන රටක මහන්සි වෙන හැම ගැහැණියකගේම නිහඬ කතාව මේකයි...🥺💔 #රටවිරුඅම්මලා #විදෙස්ගතජීවිතය #මව්සෙනෙහස #පිටරටදුවලා #නොකීහැඟීම්

🕊️༄༺ නොකී හැඟීම් ༻༄🕊️
🕊️༄༺ නොකී හැඟීම් ༻༄🕊️
Open In TikTok:
Region: KW
Saturday 31 October 2026 17:11:44 GMT
13952
812
53
168

Music

Download

Comments

user808173272
𝙽𝚊𝚍𝚎𝚎 𝙽𝚊𝚍𝚎𝚎 :
ඇත්ත 😔සල්ලි අපිව න් කරපු තරමක් 😔
2026-11-01 10:42:06
1
user6729501997914
පහන් තාරුකා :
ඔයාව මන් දන්නේ නෑ පුතේ. මට දැන් අවරුදු 42ක් . මටත් ඉන්නවා දුවලා. හොදට ඉගන ගනත් හරි හමන් රස්සවක් නැතුව,අම්මේ අපිත් රට යන්නද කියලා අහන. මාත් ඉන්නේ කුවේට් එකේ. නොවිදිනා දුක් විද විද. මේ පෝස්ට් එක දකිද්දී මට මගේ දුවලා දෙන්න මතක් උනා. අනේ කවදාවත් එයාලව රට යවන්න බෑ කියලා හිතුනා. මෙහෙම පෝස්ට් එකක් එයාල දැම්මොත් මන් පිච්චිලාම මැරෙයි ❤️බුදුසරණයි ඔයාට මැණික
2026-11-01 12:25:05
0
user797762950
idunil kumara :
පව් අනේ ඔයලා සියළුම දෙනා
2026-11-01 12:15:36
0
1salvi_kutty
🇱🇰𝐌𝐮𝐬𝐢𝐜 𝐥𝐨𝐯𝐞𝐫🇰🇼 :
අනේ
2026-11-01 07:11:34
1
wasanap60
꧁🌎💗𝟘𝟜♡𝟙𝟙💗🌎꧂ :
ඇත්ත ජීවිතේ අසරන කර්පු තැන් සල්ලි විතරක්ම නෙමෙ හැම තැනකින්ම තල්ලු වෙලා ආපු තැනක මෙතන එත් මෙතන හිටිය කියලත් කිසිම අගයක් ලැනෙන්නෙ නැහැ කියල හිතෙනකොට අපි කොයි තරම් අසරද කියල හිතෙන්වා 😔😖.......
2026-11-01 12:00:34
0
leena.banu
leena banu :
hmm😔
2026-11-01 09:25:06
1
user552299771078
💔💔නිහඩ ජීවිතෙ 💔💔 :
🥹
2026-11-01 09:05:16
1
dulani.rathhayaka
මගේ පන ඔයා :
bs prasmain wade krnna manike
2026-11-01 08:59:18
1
user488460101
Menuka Disanayaka .Badulla :
කවදාවත් වරදින්න එපා
2026-11-01 03:50:28
1
anoja312
💋💋💋Anoja❤️❤️❤️ :
mona karannada iwasaninna parissamin wada karanna api hamoma ehemane budu saranai oyata
2026-10-31 20:22:12
1
dineshidusmanthi
Rasi :
hm🥲
2026-10-31 22:03:08
1
kwtkwt3051
දිලී & රොශා :
me wedanawa danne e duk vidapu kenekma thama manika apiwa ehema dara gnna puluwan vidiyata haduwata ape demaupiyo ta jathi jathith nayayi me aduma adapu kisima kenekuta waradinna epa kawadama hari dawasaka uthuranna hari yanawa e dawasa wenakan allan imu api💗💗
2026-11-01 13:07:22
0
sarooja.kokila
kokila :
😢😢😢😢
2026-11-01 11:56:12
0
user2570761996807
තනිවුන සිත :
2026-11-01 10:14:20
0
sadunijayalath.sa
꧁}🦋༆𝑺𝒂𝒅𝒖𝒏𝒊༆🦋{꧂ :
hmm..... 🥺🥺
2026-11-01 11:03:53
1
madurangi.perera
🇱🇰 madu 🇰🇼 :
❤️❤️❤️❤️
2026-11-01 10:06:49
1
madu.m3
❤️‍🩹 සුදු මැණික❤️ ✝️☸️✈️ :
🥺❤️❤️
2026-11-01 09:59:32
1
kumari84423
sudarma :
👍👍👍
2026-11-01 07:38:41
1
rapiyelge
Rapiyelge :
🥹
2026-11-01 10:04:15
1
tharukasewmini161
Tharuka Sewmini :
☺️
2026-11-01 08:26:37
1
kumarisirilanga
kimari sirilanga :
😭😭😭😭😭😭😭😭
2026-11-01 06:05:29
1
sudunoha0
🥺❤️‍🩹 :
🥺
2026-11-01 03:29:11
1
prabodani02
❤️🇰🇼🦋•°Prabodani°•🦋🇰🇼❤️ :
😔😔
2026-10-31 21:27:56
1
tharidu.eranga3
Tharidu Eranga :
❤️❤️❤️
2026-10-31 17:28:38
1
To see more videos from user @nokee_hangeem, please go to the Tikwm homepage.

Other Videos


About