@cric_sasi: Srilankan Captain Kusal Mendis 🗣️ ; " අපිට ලකුණු 25-30 වගේ මදි උනා.නමුත් අපි ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. පවන් සහ කමිඳු ඉතා හොඳට පිතිකරනයේ යැදුනා මම ගොඩාක් enjoy කළා. නමුත් අපිට තව ලකුණු 30ක්‌ වගේ මදි උනා. දෙවනියට පන්දු යවද්දී පස්වෙනි පන්දු යවන්නාට පන්දු යවන්න ටිකක් අමාරුයි මොකද පින්නත් තිබ්බ නිසා. නමුත් පව්ර්ප්ලේ එකේදී අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා විශේෂයෙන් ඩිල්ෂාන් මදුශංක. අපිට පන්දු රැකිමේදී අත පසුවීම් උනා මන් හිතන්නේ අපි එක වැඩි දියුණු කරගත යුතුයි. අපිට සෑහෙන්න පොසිටිව් දේවල් මේ තරගාවලියේ දකින්න ලැබුනා පවන් හොඳට බැට් කරා දුනිත් හොඳට බෝල් කරා, තව කමිඳු අවිශ්ක හැමෝම හොඳට කරා. හැම තරගයකම මොනයම් හෝ ක්‍රීඩකයෙක් විශේෂ දක්ෂතාවයක් පෙන්නුම් කළා. නායකයක් විදියට මුළු තරගාවලිය දිහා බලද්දී මම සතුටින්. නමුත් අපිට තවත් වැඩි දියුණු කරගන්න දේවල් තියෙනවා." "We were about 25–30 runs short. However, we played really well. Pavan and Kamindu batted exceptionally well, and I really enjoyed watching them bat. But I still think we were around 30 runs short. When bowling second, it was a little difficult to use the fifth bowling option, especially because of the dew. However, our bowlers did a good job during the powerplay, particularly Dilshan Madushanka. We made a few mistakes in the field, and I think that's an area we need to improve. There were plenty of positives for us throughout this series. Pavan batted well, Dunith bowled well, and Kamindu, Avishka, and the others also performed well. In every match, at least one player stepped up and produced a special performance. As a captain, I'm happy when I look at the series as a whole. However, there are still areas where we need to improve." #creatorsearchinsights #slvspak #viral #foryou #fyp #final

Cric Sasi
Cric Sasi
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 17:31:57 GMT
643
32
2
0

Music

Download

Comments

jan30.sn
Sanjana Nawodya F’do :
❤️❤️❤️
2026-10-31 20:04:37
1
To see more videos from user @cric_sasi, please go to the Tikwm homepage.

Other Videos


About