@mano_kaaya: පිය සෙනෙහසයි නුඹටම කිරි නොවු රුධිරය... එයයි මාගේ එකම අඩුවත් මවට නොදැවෙනි... බිවු කිරි සත් කලත් පරදා.... මම හෙළුවා මුළු මහත් දිවියම දහදියෙන්... කුස තුළ නොදැරුවත් නුබෙ බර මා... මවත් නුබවත් විසල් බර උරමතින් දැරුවා.... මව්ගෙ පපු උණුහුමෙන් නුඹ සැනසුනු දා... පුතුනි මන් සීතලෙන් පැල් රැක්කා.....🥀 #තාත්තා #foryoupage #life #status #tiktok
ම නෝ කා ය
Region: LK
Saturday 31 October 2026 17:35:22 GMT
Music
Download
Comments
Anu :
තාත්තා කියන වචනේ හිතට හරි සැනසීමක්..මේ වචන වලට ඇස් වලට කදුලු එනවා
2026-11-03 01:16:33
1
M_XAROSHA :
🤍”
2026-11-02 05:12:58
2
Rekshan D Bandara :
තාත්තගෙන් තමා ඉගෙන ගත්තෙ තමන් වෙනුවෙන් නැතිව අනිත් අය වෙනුවෙන් කැපකිරීම් කරන්න..🥀 සමහර වෙලාවට රහම කෑමත් දැන් අපිට රහ නැති වෙලා බඩගින්න නැති වෙනවා තාත්තත් එහෙම කරලා දරුවන්ටම කන්න දුන්න නිසා... ❤️
2026-11-01 02:52:32
71
iSURU Kaushalya :
ඒ කාලෙ මේ වචන නිකන්ම වචන විතරයි.ඒත් දැන් ..
2026-11-02 05:31:10
8
barista_asitha :
තාත්තගෙ රූපෙ වත් මතක තිබුන නම් 🥲
2026-11-01 07:09:52
15
Sadeep Lakshan 🌪🏁 :
රුපෙවත් මතක තිබ්බනම්,අඩුම කතා කරපු වචනයක්වත් 🥹💔
2026-11-01 10:18:39
3
Lonitha Senan :
❤️❤️ආදරෙයි ❤️❤️
2026-11-01 10:16:45
13
ashini0754 :
අම්මා උනෙත් අප්පච්චි 🥺🤍
2026-11-01 08:43:12
4
dileepa niwantha 🇯🇴❤️ :
තාත්තා වගේ ද මන් නැත්නම් අම්මා වගේ ද කියලාවත් නොදන්න මන් 🥺❤️🩹🥀
2026-11-01 09:28:05
3
ramila :
මගේ තාත්තා උනෙත් අම්මමයි 🥹🥹මගෙ පණ මගේ ලෝකේ මගෙ හැමදේම අම්මා 🥹🩶🩶
2026-11-01 21:54:51
1
Sahazzz_18 🌊🦈 :
2026-11-02 03:12:41
1
selvakumarselva8106 :
🥰woow. அருமை
2026-11-01 12:13:49
3
Rashmika Ileperuma :
2026-11-01 16:47:59
2
Samith Chanaka :
2026-11-02 00:11:03
1
shevin🐉 :
2026-11-01 06:22:19
3
Naduni Chamathka :
🥰
2026-11-01 05:31:52
2
𝒽𝑒𝓈𝒽𝒶𝓃(07/4) :
2026-11-01 05:27:43
2
Duminda C. Dissanayaka 🌐 :
🥹❤️
2026-11-03 04:43:16
0
9771 :
මාරම අවුල් අම්ම විතරනේ ඉන්නෙ
2026-11-02 07:23:52
1
Dewmi🌼🦋 :
🖤
2026-11-03 01:55:50
1
Tharushi katupitiya :
💔
2026-11-02 14:04:04
1
D U L S H A R I 💖🌸 :
❤️❤️❤️
2026-11-02 16:34:59
1
SHANFERNANDO#95 :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-11-01 07:42:44
2
To see more videos from user @mano_kaaya, please go to the Tikwm
homepage.