@.manu_2.0: එහෙම කෙනෙක් ඉන්නොද #මෙන්ෂන්කරන්න #viral #whatappstutas #froyou #november1

MANU ♡☻
MANU ♡☻
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 19:20:41 GMT
137809
13244
2098
679

Music

Download

Comments

avsikharathnayaka
Aviy🙌🥵 :
මගේ අනාගත චුටි සෝසමලව 💗🥹
2026-11-28 13:36:58
1
hasiipage4
hasii/page :
ape aluth iskole mage manikawa 🫂❤️
2026-11-28 14:25:48
0
hithuwakkara.panchi
🤗හිතුවක්කාර පැංචි😫🥰 :
ගොඩක් මිනිස්සුන්ගෙ සැබැ තත්වය අදුරගන්න පුලුවන් වුනා 💔
2026-11-01 01:02:01
75
user816337492683
sachin :
මාවමයි🥺
2026-11-28 20:41:59
0
maliya0923
MA. LI. YA > 🦕💖 :
මේ අවුරුද්දෙත් තනි වෙලා 🥹බලමු ලබන අවුරුද්දටවත් කෙනෙක්ව හම්බ වෙයිද කියලා🥹❤️
2026-11-01 05:33:26
29
sanu68370
sanu 04.22 :
හොඳ ම කෙනෙක් නෑ හිටපු අයත් දාලා ගියා🥺
2026-11-01 01:33:36
21
babiyh_x2
B ᴀ B ɪ Y ʜ 🌍🫀❤️ :
2026 හමුවුන හොඳම හමුවීම ඔයා...... i think ඔයා හැමදාම මගේ හොඳම හමුවීම ලෙස මැරෙනකන්ම ඉදීවි කියලා.... මගේ ජිවිතේට ඇවිත් මාව සතුටින් පරිස්සම් කරන ඔයාට ගොඩා පින් මගේ පණ ආදලෙයී මැරෙනකන්ම..... 💋
2026-11-03 03:21:07
2
user9443616814258
සහී 𝑺𝒂𝒉𝒊 サヒンサー 🐼💋! :
මිනිස්සු කව්ද කියලා නම් දැන ගත්තා💔
2026-11-01 01:28:15
8
oshini746
OsHy "!💗🫀✨ :
මේවගෙ අවුරුද්දක් නම් ආයෙ කවදාවත් එන්න එපා..දරාගන්න බැරි ප්‍රශ්න ගොඩකට මුහුන දුන්නා..🙂 ❤️‍🩹
2026-11-02 13:02:18
4
malmiprebani325
❄️🍄 Malmi prabani 🍄❄️ :
kauruth ne mata hitiya kena mawe dala giya 🥺
2026-11-01 04:59:44
8
chanu8665
Tiktok :
hith riduna eka thamai hamba une🙂
2026-11-02 04:23:50
1
shehan.sandeepa31
¶~^¶💐°Noti<°>boy°🫂¶^~¶ :
Mage pana [Red heart]
2026-11-20 11:53:31
0
i.ma037
🇰🇼•IZHA•🇱🇰 :
කවුරුත් ණැ
2026-11-04 16:24:48
2
dedu.deshani7
Dedu Deshani😘😘 :
ගොඩක් අයගෙ හැබැ තත්වෙ දැක්කා
2026-11-03 06:29:25
3
himansali54234416283
Himansali🔮🧚‍♀️" :
ehema kenek hambune nh ...🙂🤍
2026-11-01 03:49:21
6
sudu.0042
Sudi💖💖 :
eyath mawa dala wena kenek lagata giya
2026-11-17 21:38:24
0
noori_kella
|\|oorහ් බබාහ් 💍❤️ :
හ්ම්... පාන්දර දෙකට තුනට වැටෙන දිග හුස්ම ටික තමා 🙂❤️‍🩹
2026-11-01 02:32:26
5
nilu12nilu
kalshari :
kauruth na😊
2026-11-19 13:58:58
0
gayathri.madushik7
Gayathri Madushika :
s d❤️❤️❤️
2026-11-03 10:24:42
1
user1325442908215
vinu :
mage jiwithe hodhama kena eya mage pana
2026-11-19 15:15:24
0
shenu0803s
🕊️𝖘𝖍𝖊𝖓𝖚 𝕬𝖚𝖗𝖔𝖗𝖆🕊️ :
මගෙ අම්මා.හැම ආත්මෙකමක් මන් ඉල්ලන්නේ මගෙ අම්මව...❤️🥹 අලුතින් ජීවිතේට එන අයට වඩා ඉපදුන දවසේ ඉදන්ම ලග හිටිය මට හම්බවුන හොදම හමුවීම මගේ අම්මා..❤️😘
2026-11-02 12:01:31
3
ishan.fernando31
𝓲𝘴ꫝꪖꪀ... 💗🐥 :
එහෙම කෙනෙක් හිතේ නම් ඉන්නවා. දාලා ගියත් එයා හිතේ ඉන්නවනේ. ඒ ඇති මට‍. ❤️‍🩹🙂
2026-11-01 02:55:48
3
darckking66
ක සු නා :
එයත් මාව දාලා ගියා හැමදාම හමුවුන හොදම කෙනා තමයි අම්මා ❤️
2026-11-01 02:44:12
3
anu37933
Anu :
mata mawa hambuna[Heartwarming]
2026-11-01 02:18:11
2
podi073
Mahesh ,. :
@P.....❤️
2026-11-02 20:14:29
1
To see more videos from user @.manu_2.0, please go to the Tikwm homepage.

Other Videos


About