@jvpitalia: අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සහෝදරිය, ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරයේ පැවැත්වෙන 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අද (ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්විය . මෙම සංචාරය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, සාමාජික රටවලට පොදුවේ වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවලට සහභාගි වීමටත් නියමිතයි.

JVPItalia
JVPItalia
Open In TikTok:
Region: US
Saturday 31 October 2026 21:17:48 GMT
113
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jvpitalia, please go to the Tikwm homepage.

Other Videos


About