@babikyer5wf:

nata
nata
Open In TikTok:
Region: BY
Saturday 31 October 2026 22:43:21 GMT
5785
211
0
17

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @babikyer5wf, please go to the Tikwm homepage.

Other Videos

මං Classic මනුස්සයෙක්. 🤎🕊️ කොච්චර නම් අහන්න සිංදු තිබුනත්, කොච්චර නම් සිංදු අහන්න ක්‍රම තිබුනත්, මට ඕන උනේ, මං ආසම විදියේ හරි calm vibe එකේ Classic සිංදුවක් අහගෙන ඉන්න. Trance track දාගෙන Parties දාලා ආතල් ගන්න සමාජෙක, ඒ වෙනුවට මට ඕනේ උනේ, මුහුදු වෙරලක ඇත බලන් මුහුද හුලග නිදහසේ විදින්න. Smart Watch පළදින එක Trend එක වෙනකොට, ඒ වෙනුවට මට ඕනේ උනේ, Classic watch එකක් අතේ දාගන්න. Modern, Multi functional, Speed Bikes අතරේ ඒ වෙනුවට මට ඕනේ උනේ, Classic Bike එකක හෙමීට යන්න. ඒ බයික් එක ආදරෙන් බලාගන්න. Social Media වලින් හුවමාරු වන Online පණිවිඩ අතරේ, ඒ වෙනුවට මට ඕනේ උනේ, ඉදල හිටලා ලියන පුංචි ලියුමක්, Phone එකට එවන Normal msg එකක්, Phone එක අතට ඇලවිලා තියෙන සමාජයක. ඒ වෙනුවට මට ඕනේ උනේ, මගේ Journal එකයි පැනයි අතේ තියන්, හිතේ තියෙන දේවල් අකුරක් නැර ලියන්න, එක එක දේවල් ඔලුවට දාගෙන සංකීරණ වෙන සමාජයක, ඒ වෙනුවට මට ඕනේ උනේ, ඔලුවෙන් සේරම අයින් කරගෙන මේ මොහොතේ සරල වෙන්න. ඉතින්, මං හරි classic මනුස්සයෙක්! 🤍🕊️ ✍️ceylonjournal

About