@ghostfacechriz: #coffeeshops #christmasdrinks #november1st #christmasspirit #icecoffee @Starbucks @Dutch Bros Coffee @Dunkin'

ghostfacechriz
ghostfacechriz
Open In TikTok:
Region: US
Sunday 01 November 2026 07:19:11 GMT
9869
495
4
32

Music

Download

Comments

annnakarx
annakarina :
starbucks is nov 5 babes
2026-11-01 15:42:20
1
preppya358
Snowflake_audrey☃️🎄 :
Yes
2026-11-01 16:22:35
0
gabbylaceymckinnley731
♌️Gabby Lacey-Mckinnely♌️ :
💖💖💖
2026-11-01 13:43:43
1
To see more videos from user @ghostfacechriz, please go to the Tikwm homepage.

Other Videos

රටකට වෙලා හම්බ කරන හැම රුපියලක් පිටිපස්සෙම, නුපුරුදු වෙලාවට ගෙදරින් එන Call එකක් ගැන බයක් තියෙනවා. අපි රට එන්නේ හීන අරගෙන. ණය ගෙවන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, අම්මගෙ බෙහෙත් ටික ගන්න වගේ ප්‍රශ්න ගොඩක් අරගෙන... ඒත් මෙහෙට ඇවිත් ටික දවසක් යද්දි තේරෙනවා, අපි හම්බ කරන්නේ සල්ලි විතරක් නෙවෙයි කියලා. තනිකම, බය, නිදි නැති රෑ... ඒ ඔක්කොම අතරේ තමයි අර බය. දවල්ට එන call එකක් නම්
රටකට වෙලා හම්බ කරන හැම රුපියලක් පිටිපස්සෙම, නුපුරුදු වෙලාවට ගෙදරින් එන Call එකක් ගැන බයක් තියෙනවා. අපි රට එන්නේ හීන අරගෙන. ණය ගෙවන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, අම්මගෙ බෙහෙත් ටික ගන්න වගේ ප්‍රශ්න ගොඩක් අරගෙන... ඒත් මෙහෙට ඇවිත් ටික දවසක් යද්දි තේරෙනවා, අපි හම්බ කරන්නේ සල්ලි විතරක් නෙවෙයි කියලා. තනිකම, බය, නිදි නැති රෑ... ඒ ඔක්කොම අතරේ තමයි අර බය. දවල්ට එන call එකක් නම් "පුතේ කෑවද" කියලා අහනවා. ඒත් රෑ 2ට, 3ට phone එකේ "Amma" කියලා light එක පත්තු වුනාම... ඒ විනාඩි 2 ඇතුලත අපේ මුළු ජීවිතේම මතක් වෙනවා බං. Flight එකෙන් බැහැපු දවස, අම්ම අඬපු හැටි. අන්තිමට call එක ans කරලා "හලෝ" කියනකන්, හිත ඇතුලෙන් දහස් වතාවක් බුදුන් වඳිනවා, "අනේ දෙයියනේ, නරක ආරංචියක් වෙන්න එපා" කියලා. ඒ බය දන්නේ, රටකට වෙලා තමන්ගේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න අපි විතරයි. #නිදහස් Flow #sinhalaquotes #ViralReels #foryou

About