@_c1oudy_sou1_: for boys..❤️🫰 මුරණ්ඩු , නපුරු කොල්ලෙක්ව දරාගන්න පුලුවන් ඒ කොල්ලවම විතරක් විදින ඉවසීමක් තියෙන කෙල්ලෙක්ට විතරයි ! ✨️💗 #foryou #trending #viral_us #lovestory #caringpartner
𝓒𝓵𝓸𝓾𝓭𝔂 𝓢𝓸𝓾𝓵 ☁︎
Region: LK
Sunday 01 November 2026 08:27:21 GMT
Music
Download
Comments
Hithuwakkara❤️🥰😘 :
Ammoh e feeling ek denenwa🥺❤️
2026-11-02 14:33:00
0
අපේ කතා පිටුව :
[Teary eyed]අපිට නොලැබෙන ඒවා[Teary eyed]
2026-11-02 10:42:22
0
Dk.🚬❤️🩹 :
Sirawatama papuwata amuthu hagiimk danuna 🥹❤️🩹
2026-11-01 14:54:29
34
𝓒𝓵𝓸𝓾𝓭𝔂 𝓢𝓸𝓾𝓵 ☁︎ :
ඇත්තමයි මේ post එකට සමහර පිරිමිලමයි දාලා තියන comment දකිද්දි ගොඩක් දුකයි..🥺💔 මං ප්‍රාර්ථනා කරනවා මේ post එක දකින මේ වගේ හිතේ වේදනාවෙන් ඉන්න හැම පිරිමි ළමයෙක්ටම හොදම දේවල් ලැබෙන්න කියලා එයාලව තේරුම් අරන් ඒ බලාපොරොත්තු වෙන ආදරේ දෙන, ඒ හැම කොල්ලෙක්ටම හිතේ සතුට සැනසීම ඉක්මනටම එයාලා ලගට එන්න ඕනී...
🥹🧿🫂🫰
අනිත් දේ තමයි මන් පිරිමි ලමයිගෙන් ඉල්ලන්නෙ එහෙම කෙනෙක් ලැබුනොත් එයාව පරිස්සම් කරගන්න මගහැරගන්න එපා සමහරුන්ට හොදම කෙනා ලැබුනත් ඒ අයට කිසිවටිනාකමක් පේන්නැහැ අහිමිවෙන්නම ඕනේ...🥀🤍
( හැම කොල්ලෙක්ටම, කෙල්ලෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ආදරේ, සතුට,සැනසීම අඩුවක් නැතිව මේ හැම හිතකටම ලැබෙන්න ඕනී ! 💐🤍🥰)
2026-11-02 02:40:29
9
Janith C Fernando :
එයාල හරිම වාසනාවන්තයි මටත් ඔහොම කේන්ති යනවා ඒක ඒක නිවන කෙනා එක්කො ඕනි ණෑ ...
2026-11-01 17:27:00
7
VIPUL🇱🇰⚡🇦🇪 :
එහෙම කෙනෙක් නැති නිසා වෙන්න ඇති තාමත් තනිකඩ 🙂💔
2026-11-01 14:56:13
5
Windya Harisspattuwa :
එහෙම කරාමත් අනිත් පැත්තට බැනලා අපහාස කරන පිරිමිත් ඉන්නවා.
🥲
2026-11-02 02:47:32
13
sasi :
napuru kollo laga thamnge kellata karana caring part eka godai
2026-11-01 11:36:32
16
Podi |🤍〽️© :
මාව තෙරුම් ගන්න කටවත් බැරි උනා 😮💨💔 හැමොම දැක්කේ මගේ කෙන්තිය විතරයි .. 😮💨💔
2026-11-02 05:11:15
1
madusha maduranga .🇱🇰 .dubai :
ලෝභ හිතෙනවා
2026-11-02 03:51:23
2
Ravihansa De Silva - ハンサ 🇯🇵 :
මට ඕනෙ එහෙම කෙනෙක් 💯👈✊ එකම වැරැද්ද තරහ යන එක 💔
2026-11-02 10:13:58
0
S.chamod_0 :
එහෙම අය අඩුයි..💐🩸❤️🩹
2026-11-01 18:44:36
2
sandeep 🖤😊🫣 :
save one
2026-11-02 07:05:20
1
💝Angel🌹⭐💫💝 :
murandui pirimi poddakwath adare karnna dnneth ne eyala gal wage ehema pirimi daragna iddi ridenne apitamai
2026-11-02 05:11:34
1
Methu@2008 :
ehema Aya aduy
2026-11-01 12:05:39
1
𝐃𝐢𝐧𝐮𝐤𝐚 :
🥹
2026-11-02 00:39:48
1
ᵒⁿˡʸ 𝐕𝐈𝐃𝐔 :
hmm
2026-11-01 14:38:47
1
W.B.Sudharshana🫠 :
😔❤️
2026-11-01 16:23:57
1
tharusha dilhara :
aniwa ❤
2026-11-02 08:46:18
1
𝑺𝒉𝒆𝒏 💋❕" :
හැබැ නොවෙන හීන ❤️🩹
2026-11-02 04:17:02
1
𝙳𝚊𝚜𝚑𝚎𝚗 ~🇱🇰 ~🇮🇹 :
2026-11-01 14:22:21
1
OSHADA VESHAL :
2026-11-01 14:14:43
1
𝓝𝓾𝓾..! ❤️🩹 :
oya meka dakkoth mata e adre vitharak denna e athi
2026-11-01 20:23:27
1
To see more videos from user @_c1oudy_sou1_, please go to the Tikwm
homepage.