@idontknw0012: “ඔයාට දැන් මට වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා , මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයාත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා. 🎀🌹 මම නම් තාමත් ඔයාගෙන් ඈත් වුණේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. සමහර වෙලාවට මගේම හිතත් එක්ක මම සටන් කරනවා. ඔයාව අමතක කරන්න හිතුවත් මතකයන් මට ඒකට ඉඩ දෙන්නේ නෑ. මම ඔයාගේ ජීවිතේ දැන් කවුරුත් නොවෙන්න පුළුවන්. ඒත් ඔයා මගේ ජීවිතේ ලොකුම හීනයක් වෙලා හිටියා. මට ඔයා නැති ජීවිතයක් පුරුදු වෙන්න අමාරු වුණත්, ඔයාගේ සතුට වෙනුවෙන් මම මගේ ආදරේ නිහඬවම අතහරිනවා. මම නැති තැනක හරි ඔයා හිනාවෙලා ඉන්න. මොකද මට ඔයාව අහිමි වුණත්, ඔයාගේ සතුට නැති වෙන්න මම කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ…🌹 Last letter…Shevon ✍🏼!
Shevon adithya🇱🇰
Region: LK
Sunday 01 November 2026 09:07:14 GMT
Music
Download
Comments
🥷🇦🇪Don Zayn Ariyarathna :
Ekenma 💐
2026-11-01 18:35:55
0
zannny 🩸💥 :
byen inn ekma de unuth drgnn bri de🙂🫀❕
2026-11-01 14:25:57
5
Malindu" 🇧🇷 :
විකාරා අපිව වටින්නෙ නැති අය වෙනුවෙන් ඔච්චර දගලන්න ඔනි nh ne?💗
2026-11-01 16:01:55
8
kavi💔✊🥀 :
minissu ehema tama math aurudu 7k adare kala eya giya wena kenek ekka e minissunta hithak paouwka nathi nisane ehema karanne 😭💔✊mari jiwathweanwa arenna wena uruma deyak apita na 😭😭💔
2026-11-02 02:19:38
0
ダクシ 💗🎀 :
Captain plz 🥺
2026-11-01 17:50:31
1
Sam s :
Now same situation
2026-11-01 15:32:03
2
"*03:30*"💋 :
caption ek onii
2026-11-01 13:24:20
1
🌺🥀🍃AnUpAmA🐷🧚👣 :
captions
2026-11-01 15:37:19
1
Ma Du Sha Ni 🤍 :
🥹🤍 වචන
2026-11-01 12:50:57
1
🇯 🇺 🇩 🇪 𝑠𝑎𝑚𝑖𝑛𝑑𝑎 :
2026-11-01 12:09:34
2
KOSHITHA :
2026-11-02 02:02:07
0
tharu🌸 :
දකිද්දි ඇගම හිරි වැටිලා ගියා දවසක මටත් එහෙම වෙයිද කියලා බයයි
2026-11-01 14:42:44
1
𝐌 🎀 :
❤️🩹
2026-11-01 19:41:25
0
Randi🥹💝 :
2026-11-01 13:59:58
0
𝑹 𝒂 𝒏 𝒊 💋👮 :
2026-11-01 11:50:13
1
Kavindu 🕊️ :
2026-11-01 11:39:13
1
Sadaneth Prabhashwara Official :
ow 😞❤️🩹
Mee jeewithee nm Maha hutte jeewithayak.... Amma paw hind jeewath wela innw misak dannm jeewitheema epa wela thiyenne .... adu wayasinma epa una.... 😞❤️🩹
2026-11-01 14:54:56
1
Chathura Madushan :
🥀
2026-11-01 13:15:39
1
Neha 🪸🫧 :
💔
2026-11-01 17:44:21
1
イムーッ 😽💋 :
@딜루샤 마두샨카 kawadahari ema unoth mema wei ❤️🩹
2026-11-01 14:16:29
1
Sadaneth Prabhashwara Official :
😞❤️🩹@Chamath 🕊️! @𝐫ꪖv𝓲ꪀdꪊ '🕊️. @Harith_ 🖤🙂...
2026-11-01 14:56:38
1
Bihan Senanayake :
❤️🩹🥀
2026-11-01 15:16:52
1
N 🐉. :
❤️
2026-11-01 16:56:11
1
@disy_drlights❤️🩹 :
@Thakshila Madushani🥺😔
2026-11-01 14:22:22
1
Denethika 2♥️ :
💔
2026-11-01 13:56:45
1
To see more videos from user @idontknw0012, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.