@itz.me.ramba: අනේ මාත් එක්ක කතා කරන්න පුලුවන්ද ඔයාලා කාටහරිවත් 😔💔 #trending #goviral #foryoupage #onemillionaudition #හොරණ_අපි

ItZ Me Ramba 🥋❗️
ItZ Me Ramba 🥋❗️
Open In TikTok:
Region: LK
Sunday 01 November 2026 11:39:01 GMT
176432
15931
535
204

Music

Download

Comments

yakuza4v
Y A K U Z A_ 4 V... 🖤💋 :
මටත් මචං මේ දේ වෙලා තියෙන්නේ 🥺😣💔
2026-11-02 01:14:11
0
prasannasandharuw
prasanna :
අඩෝ අපිත් මිනිස්සූ කියලවත් හිතන්නෙ නෑ😭😭😭😭😭😭😭😭😭😭
2026-11-02 01:27:29
0
_s_e_c_r_e_t_25
_Secret_Adoration_ :
අහන් ඉන්නම් ඔයා කියන්න ❤️‍🩹
2026-11-01 15:12:39
0
ameliya123443
Ameliya 🧚‍♀ :
ඇත්තටම අව්ලකින්නම් ඉන්නේ එන්න අපි කතා කරමු.. 🥰 යාළුවෙක් සහෝදරියක් වගේ
2026-11-01 14:30:04
257
thusha.thusha0
Thusha Thusha :
මයෙ පුතාට අපේ ගෙදර එන්න බෑද....මට ඔයා වගේ පුතාලා දෙන්නෙක් ඉන්නවා...අපිට වැඩ් නැ තව කෙනෙක්...හැබැයි මං දුප්පත්...🫂
2026-11-01 17:36:45
179
sachi.madawala
Sachi madawala :
මොනවා උනත් අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම තියනවා උතුරන්න ❤️හැමෝටම දවසක හරියන්න ඕනි 🫰💐
2026-11-01 17:18:12
32
shanuu0004
Shanuu🥰 :
හිත හැදෙනකල් ඔයාගේ හිතේ තියෙන දුක කියන්න...අහන් ඉන්නම්...එන්න අපි කතා කරමු..
2026-11-02 00:49:23
0
glw_kaveen1
Glw Kaveen (සුල්තාන්) :
මන් දැක්ක මේ කමෙන්ට් අස්ස එකම එක ඇත්තම අම්මා කෙනෙක්
2026-11-02 00:09:14
6
towinky421
towinky🧚 :
oya vage adaren duk vidina kenek thamai mamath😔💔
2026-11-01 13:39:40
74
pasindu.ashan73
Pasindu ashan :
මොකො උනෙ බන් ඕන දෙයක් කියපන් මට පුලුවන් විදිහට උදව් කරන්නම් බන්🥺
2026-11-01 14:03:28
39
nishanthi.shamali
Nishanthi Shamali :
පුතේ ඔයා කොල්ලෙක්නේ කොල්ලෙකුට මොනවද පුතේ කරන්න බැරි තමන්ව එපා කියපු කාට වුණත් ඇඬෙන්න ජීවිතේ හදාගන්න කොල්ලෙකුට පුළුවන් පොඩි තැනකින් පටන් ගන්න මහත්තයෝ බුදු සරණයි පුතේ 😔😔😔
2026-11-02 00:51:48
0
nelkashehani4
NelkaShehani :
පුතා හිත හයිය කරගෙන ජීවිතේ අල්ලන් ඉන්න ඔයා දිනනවාමයි 👍👍
2026-11-01 16:34:26
6
queen__babh1
🦋__Qᴜᴇᴇɴ ʙᴀʙʜ __🦋 :
පුළුවන් 🤧
2026-11-02 00:07:04
0
pihubabh09
🦄🍁𝐇𝐚𝐬𝐡𝐢🍁🦄 :
කතා කරමු මල්ලි ☺️සහොදරයෙක් වගෙ ඉන්නම් ඔනෙ වෙලෙක💕
2026-11-01 16:16:56
6
rapunzal225
06.05 :
ආදරේ කියන්නෙම වේදනාවක්.. Gindarak.. එ ගොඩේ math ඉන්නේ 😔
2026-11-01 14:16:41
6
udithhasaral6
🦕❕ :
කියහන් බන් 🤍
2026-11-01 13:37:50
16
ooluu1995
❤️❤️නෙතලි 😘😘 :
මොන ප්‍රශ්නයක් උනත් කතා කරමු මල්ලියෝ සහෝදරියක්
2026-11-01 15:25:19
9
chuty.com8
🎀🐣sasi~~girl🐣🎀 :
අව්ලක නම් ඉන්නෙ කැමති නම් කියන්න අපි කතා කරමු ... මන් ඉන්න ප්‍රශ්නත් එක්ක මට තේරුම් ගන්න පුලුවන් වෙයි ඔයාව 🙂🖤
2026-11-01 16:04:30
7
dinuzz236
DiNuu 🕷🎀 :
2026-11-01 14:27:45
0
bashitha62
Bashitha🥷 :
2026-11-01 16:42:36
1
sazy0790
SazY 🥷 :
same 🤎
2026-11-01 14:24:19
0
nethunethu5717
💫𝘊_•𝘏•°_𝘜_•°𝘛_•°𝘠 💫🇰🇼 :
අපි කතා කරමු🥹💜
2026-11-01 16:59:57
1
sithuu.....4481006090235
❤️❤️සුද්දි❤️❤️ :
2026-11-01 15:09:14
0
n.zuu.wa
🎀——❀ Ӈ𝚊ѕん ❀——🎀©️ :
ඇයි අනේ ?
2026-11-01 14:42:01
0
itzz_lasi
Lasiya.🇮🇹 :
Api katha karamu ❤️‍🩹🥹
2026-11-01 15:33:00
2
To see more videos from user @itz.me.ramba, please go to the Tikwm homepage.

Other Videos


About