@koreanbaiya942529: #Korean_බයියා #srilankapolitics #srilankan_tik_tok🇱🇰 #fyp #foryou

Korean බයියා
Korean බයියා
Open In TikTok:
Region: KR
Sunday 01 November 2026 12:53:15 GMT
83735
11007
789
119

Music

Download

Comments

tharindumadushan3744
tharindumadushan3744 :
අනිවාර්යයෙන්ම 2029 NR ❤️❤️❤️
2026-11-02 04:46:33
68
kumara.alwis05
Suresh alwis :
අපිත් නාමල්ට ජයවේවා
2026-11-11 13:47:56
0
dinaya024
dinaya👍😀 :
පට්ට හොරු හිරේම තමයි
2026-11-01 23:21:02
34
susil3462
susil :
හින තමා 😂😂😂
2026-11-02 06:10:47
15
herath19790
herath@1979 :
අයෙත් එනවා කියන්නෙ ඉතිරි ටිකත් කාල යන්න වෙන්නෙති
2026-11-01 18:16:44
33
krishandissanayak98
krishandissanayak98 :
හොරුන්ට කවුද යකෝ දිනන්න දෙන්නේ
2026-11-02 07:21:04
25
danurajapaksh
Danu Rajapaksha :
ජාතික ලැයිස්තුවෙන් ජනාධිපති පත් කරන් නැ...🤣🤣🤣
2026-11-02 09:18:24
21
zf5712
Gaming Flash :
මම 2024 මාලිමාවට චන්දේ..😊😊 2029 නාමල්ට..❤✍️
2026-11-03 07:04:23
17
2008.3.27
❤️😇SANJAYA😇❤️ :
අනිවරේන් එයා ඉක්මන්ටම එලියට එයි😘
2026-11-03 06:55:57
6
nilu.nilu2296
nilu nilu :
නාමල් තමයි🥰🥰🥰🥰
2026-11-02 06:47:19
13
korean.life95
korean life :
මහින්ද ජනාධිපතිතුමාට දුන්නෙ හැමදාම ඒත් නාමල්ට නම් කවදාවත් දෙන්නෙ නැ කියලා හිටියේ ඒත් 2029 අනිවාර්යෙන්ම දෙනවා ❤️
2026-11-01 14:12:25
15
sirilankaa2
🇱🇰💯දකුණේ ලෝකු ,,, 💥💯 :
අනිවාර්යෙන්ම මගේ පැමිලි එකේ ජන්ද ඔක්කොම නාමල්ට. ❤️❤️❤️❤️❤️
2026-11-01 16:51:59
12
user7321108235233
darshana :
රට විකුනුවත් නාමල් මහත්තයාට චන්දෙ දෙන්නෙ
2026-11-04 02:31:28
7
kuma70295
kuma :
හොරු කොහොමත් හොරුන්ට
2026-11-02 01:20:18
9
tharushi_1234
Tharu 💛🕊️ :
අද දුක්වින්දත් හෙට දිනාවාමයි නාමල්
2026-11-02 04:26:58
9
nawodaya2003
𝓝𝓪𝔀𝓸𝓭𝓪𝔂𝓪 🇱🇰 ❤️ 🇲🇻. :
ඒදා දුන්නේ මහින්දට 2029 දෙන්නෙත් නාමල්ට ❤️
2026-11-02 04:33:20
10
shehan4569
Shehan :
අනිවාරෙම්ම 🥰බැහැලම වැඩ ජනාදි පති තුමනි
2026-11-02 04:06:30
8
chethana.imasai
chethi & S. I. D 🇱🇰❤️‍🩹🇸🇦 :
මගේ ජන්දෙත් නාමල්ට ❤️‍🩹💗🫶🏻🇱🇰🌷
2026-11-04 18:19:32
5
nishshankaprabash
Nishshanka Prabash :
නාමල් තමයි 🥹🥹
2026-11-02 01:57:46
8
rock.dj86
Rock Dj :
🥰🥰🥰🥰🥰අනිවාර්යෙන්ම නාමල්ට ඡය ජය 😏2029 අනිවාර්යෙන්ම අපේ රටේ නියත ඡනාධිපති නාමල් රාජපක්ෂ මහතාට ඡය ජය
2026-11-01 17:48:01
5
nayomi1246
Nayomi2223 :
ඉන්න සුදුසුම තැන දැන් තමයි හරියටම ලැබුනේ .තව කාලයක් ඉන්න ඕනේ 👍👍👍
2026-11-03 07:24:37
6
devi72206
Devi :
ජය වේවා සර් අාදරෙයි බෙලිඅත්තෙ අපි ඩුබායි සාජා 🥰🥰🥰
2026-11-01 19:28:36
8
sasindu.ushan3
Sasindu Ushan :
🙏2029 නාමල්🙏❤️
2026-11-02 02:01:51
5
isharamadushanka438
චැප් මන් ලියනගේ :
හොරු හිරේ තමයි ඉන්න වෙන්නේ 😂😂😂
2026-11-03 10:09:20
0
www.rasika.come
🩵නිහඩ නිර්නාමිකයා ( Rasika ) :
අනිවාරෙන්ම 2029 නියත ජය akd ම තමා 🙏🩵
2026-11-06 08:05:51
1
To see more videos from user @koreanbaiya942529, please go to the Tikwm homepage.

Other Videos


About