@saptharishiastro: කතරගම දෙවියන් බැල්ම හෙලන විශේෂිත පූජා 🦚🔱 කතරගම දෙවියන්ගේ විශේෂිත බැල්ම වැටෙන පූජා 🦚 ✅ පානක පූජාව එනම් මුන් ඇට තම්බා ගත් වතුරට උක් පැණි උක් හකුරු මී පැණි සූදුරු කුඩු හා වියළි ඉඟුරු ස්වල්පයක් මිශ්ර කිරීමෙන් සාදා ගන්නා ලද පානයකි. ✅ අත්සුණු එනම් මෙය රස කැවිලි වර්ගයක් වන අතර මෙම අත්සුණු විවිධ ක්රමවේද වලට සකසා ගනී. 1. වී පොරි හා සූදුරු කුඩු ස්වල්පයක් හා මී පැණි එක් කර ද 2. වී පොරි වලට බදින ලද තණ හාල් හා හකුරු හෝ සිනි මිශ්ර කර ද 3. වී පොරි වලට කජු මද, බැද පියළි කර ගත් මුං ඇට කුඩු, මීපැණි එක් කර හොඳින් කොටා ගුලි වශයෙන් හෝ කුඩු වශයෙන් කොට ගැනීමෙන් අත් සුණු සාදා ගත හැකිය ✅ තැම්බූ මුන් ඇට වලට මුදවපු කිරි හෝ එළ කිරි, උක් පැණි, සූදුරු කුඩු ස්වල්පයක් එක් කිරීමෙන් සාදා ගන්නා ලද මුන් ඇට බත් වලටත් උන් වහන්සේ විශේෂ ප්රියතාවයක් දක්වයි. ✅ මීට අමතරව උක්, බෙලි, කෙසෙල්, අඹ පත්ර, තල තෙල් හා අබ තෙල් පහන් වලටත් උන් වහන්සේ විශේෂ ප්රියතාවක් දක්වයි. #katharagama #katharagamadeviyo #viral #followers #fyp
සප්තරිශි
Region: LK
Sunday 01 November 2026 13:11:52 GMT
Music
Download
Comments
Kavindu Kalhara :
Me tika ekathu karala puja wattiyak hadala puja karanna puluwanda
2026-11-02 06:34:24
1
Prasad Indunil (පින් පොත) :
මේ ඔක්කොටම වඩා පින් තමයි ඕනේ 🙏🙏🙏
2026-11-02 05:07:40
2
catchmecabs :
කතරගම දෙවි පිහිටයි!
2026-11-02 07:00:45
1
RASH 🇰🇷 :
🙏🙏🙏
2026-11-02 07:40:14
1
upaliwijeratna :
oaam saracya NAMMAHAYA
2026-11-02 06:45:19
1
dinushidinu956 :
sadu sadu 🙏🙏🙏🙏🙏
2026-11-02 06:30:14
1
Malika Malika :
🙏🙏
2026-11-02 03:35:01
2
senu bbh :
2026-11-02 03:16:31
1
Yuwan j :
බුදුසරණයි
දේවියගේ පිහිටයි 🙏🙏🙏
2026-11-01 19:03:32
1
Shanti :
🙏🙏🙏🙏
2026-11-01 18:19:04
1
Ubayasinghe :
Sadu Sadu Sadu
2026-11-01 18:29:59
1
SashiG89 :
තව ගිතෙල් කෙසෙල් මුං ඇට කුඩු වගේ එකකින් හදාගත්තු කෑමක් තියෙනවා. ඔය පාද යාත්රාවෙ එන අය පෙරහැර දවස්වලට පෙරහැර පටන් ගන්න කලින් ඒක හදල හැමෝටම දෙනවා කන්න. ඒ මිශ්රණය හදල කපුරු පත්තු කරනව උඩින්. ඉතින් කපුරු රහයි ටිකක් 😁 අපි එකපාරක් පාදයාත්රාව ගිහින් ඇවිත් කතරගම දේවාලය වටේ යනකොට ඒ චාරිත්රය දැක්කෙ.
2026-11-02 01:50:21
1
user4106157034914 :
🙏🙏🙏
2026-11-02 06:31:23
1
NISHSHANKA ARACHCHIGE :
🙏🙏🙏
2026-11-02 07:20:46
1
dinushidinu956 :
[Pray][Pray][Pray]
2026-11-02 06:29:36
1
🌹🌹⚓️Niluka Dilhani⚓️🌹🌹 :
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-11-02 06:26:36
1
𝒫 𝒜 𝒮 ℐ 👽🦅 :
❤️🙏
2026-11-02 06:14:40
1
Sachitha thotawaththa :
🙏🙏🙏❤️❤️❤️
2026-11-02 06:04:57
1
Rs :
[Pray]
2026-11-02 04:15:17
1
D i l a n k a :
[Pray][Pray][Pray]
2026-11-02 03:11:44
1
shani :
🥰🥰🥰
2026-11-02 05:28:25
1
KOTAPODDA ❤️ :
❤️
2026-11-02 04:21:24
1
Lakshmi Samarakoon :
🙏🙏🙏
2026-11-02 04:28:03
1
😋Niroshan😊❤️ :
🙏🙏🙏
2026-11-02 04:02:32
1
Nethmi :
🙏
2026-11-02 02:58:16
1
To see more videos from user @saptharishiastro, please go to the Tikwm
homepage.