@akenya_kodippilige: චූටි අකේන්‍යා ආයෙමත් ඩේකෙයා එකෙන් වයිරස් එකක් අරන් ඇවිත්😒 ඊයෙ රෑ ඉඳල බබාට කැස්ස..නිතරම එයාගෙ බෙහෙත් ලඟ තියෙන හින්ද ඒව දීලා බැලුවත් ලොකු අඩුවක් නෑ..උණුවට මොනව හරි දෙන්න ඕනෙ හින්දා බැලුවම පස්පංගුව පැකට් එකක් තිබිල ඒක තම්බලා දුන්නා..චූටි අකේන්‍යා ග්‍රීන් ටී, බාර්ලි ටී එහෙමත් රස කර කර බොන හින්දා ආසාවෙන් බොයි කියල හිතුවට අසනීප හින්දද මන්දා ලොකු කැමැත්තක් නෑ..නැන්දලා මාමලා හාට්ස් දායි කිව්වම නම් හිනාවක් ආවා❤️😂 කෝකටත් අම්මි බබාවත් අරන් බෙහෙත් ගන්න ගියා.බබා තනියම පුටුවෙ වාඩි වෙලා එයාගෙ ඩොක්ටර් ආන්ටිට අසනීපෙ කිව්වා. "නොදොග ඉප්පයි ඉතයි " කිව්වා😂ඒ කියන්නෙ උගුර ගොඩක් රිදෙනවා කියලා "හනමිසු අරු " කිව්වා..ඒ කියන්නෙ හෙම්බිරිස්සාව.. ඩොක්ටර් ආන්ටිටත් හිනා ඒ ටික අහලා..එයාම කට ඇරල උගුරත් පෙන්නුවා..ඇත්තටම උගුර රතු පාට වෙලා කියල ඩොක්ටර් ආන්ටි අම්මිට කිවවා.ඊට පස්සෙ බබාගෙ ඔලුව අත ගාලා කිව්වා" අකේන්‍යාචන් දැන් ලොකු බබෙක්නෙ.තනියම ඇවිත් ලෙඩේ කියල බෙහෙත් ගන්නත් දන්නවා "කියලා. බබාටත් හරි හිනා එහෙම ඇහුනම🥹නර්ස් ආච්චිත් ඇවිත් "මෙයා හරි හොඳ බබෙක් කොහොමත් කියල ඔලුව අත ගගා හිටියා".🥺 අම්මිත් එක්ක ගෙදර ඇවිත් කරදර නොකර බෙහෙත් එකත් බීලා අම්මිට ඩොක්කෙ තියල නිදි කරවන්න කිව්වා.. ඔන්න දැන් එයාට අම්මිගෙ කකුල් දෙකේ හොඳටම නින්ද ගිහින්❤️🥹 අසනීප දවසට එයා අපේ ආදරේ වැඩියෙන් හොයනව කියල අම්මිට හිතෙනවා🥰 ඉක්මනට සනීප වෙන්න මැණිකේ🥺#creatorsearchinsights #foryou #fypシ゚viral #akenyachan

akenya_kodippilige
akenya_kodippilige
Open In TikTok:
Region: JP
Sunday 01 November 2026 14:41:04 GMT
66386
5314
129
137

Music

Download

Comments

user77306934361798
user77306934361798 :
අනේ මගේ සුදු මැනික.ඉක්මනින් සනීප වෙන්න.
2026-11-01 17:30:12
0
chandra.maldeniya
Chandra Maldeniya :
ඉක්මනින් සනීප වෙන්න මැනික 🥰🥰🥰🥰
2026-11-01 17:17:21
0
amsjayasekara
amsjayasekara :
ඔන්න සුදු මැනික හාටි ගොඩාක් දැමිමා
2026-11-01 16:37:27
0
thilanlakshithapa
🇦🇪Lakshitha Thilanka🇦🇪 :
අනේ ටග්ගාලා හොඳ වෙන්න ඔනේ චුටි දෝනී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දෝනීට ජේසු පිගිටයි...!
2026-11-01 17:33:56
0
user074835000
kalpani :
budusaranai patiyoo[Red heart][Red heart]
2026-11-01 17:44:44
0
w.chamantha
W Chamantha :
බුදුසරණයි 🌹🌹♥️♥️♥️🌹🌹♥️♥️👍👍👍😁😁😁🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️🌹🥝🥝🍑🍑🥥🥥🍿🥬🥬🍱🍄‍🟫
2026-11-01 17:40:43
0
mallikamanawadu
mallika manawadu :
අනෙ හොද කිකරු දුවෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔන්න හාට් ගොඩාක්
2026-11-01 17:07:26
3
sajja7947
Sajith fernando :
හරියට වචන කියාගන්න බැරි උනත් අම්මන්ඩි කෙනෙක් වගේ කතා දැන්නන් 🥰
2026-11-01 14:55:39
24
rohini.perers
Rohini Perers :
get well soon angy
2026-11-01 15:04:31
4
amandha6178
♥️♥️♥️♥️♥️♥️♥️♥️ :
❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰ලස්සනයි මැණික ජේසු පිහිටයි මැණික
2026-11-01 16:02:52
3
chathumadhuwithan
Chathumadhu Withana :
අකෙන්‍යා ෂෝයි බබෙක්නේ.ඉක්මනින් සනීප වෙයි princess 🥹❤️
2026-11-01 16:59:42
1
denuwan296
denuwan :
budu saranyi menika
2026-11-01 17:44:24
0
rj_vikraman
Vikraman :
Maru hinaava…🫰👌🫰👌❤️❤️❤️
2026-11-01 17:45:22
0
nisansala363
| SADA99 | :
රෝස මලක්❤️
2026-11-01 16:53:05
0
uma.rathnayaka3
Uma 🎀 :
Cute
2026-11-01 17:38:36
0
sajasamarasinghe1
sajani (Saja) :
cutie annee....budusarani Sosa mala❤️❤️❤️❤️
2026-11-01 14:53:45
2
kariyawasam06
kariyawasam :
🥰
2026-11-01 17:38:11
0
user2316902091165
rita :
2026-11-01 17:33:13
0
hrisini27
🧚‍♂💜HASANKA💜🧚‍♂ :
එයාත් මං වගේම සෙමකාරියක් 🥺❤️ඉක්මනට හොද වෙන්න සං පැටියෝ 🥰❤️😘
2026-11-01 15:59:17
7
kani89541
k :
ikmnata sanipa wenna mage manika
2026-11-01 14:45:31
1
kanchana.athukoral
kanchana athukorala :
🥰❤️❤️
2026-11-01 17:20:12
0
dinu06309
Dinu :
2026-11-01 17:45:34
0
neelkumara1
Neel Amastston :
2026-11-01 17:37:52
0
lalithawijesundar
lalithawijesundar :
2026-11-01 17:22:31
0
thushari2422
thusha :
2026-11-01 17:38:59
0
To see more videos from user @akenya_kodippilige, please go to the Tikwm homepage.

Other Videos


About