@taphoamebo_99: Tắc Gừng Mật Ong- Chua Chua Ngọt Ngọt

Tạp Hoá Mẹ Bơ
Tạp Hoá Mẹ Bơ
Open In TikTok:
Region: VN
Monday 02 November 2026 02:00:00 GMT
165
9
1
1

Music

Download

Comments

meoem020793
Mẹ của Linh Chi :
Tiện lợi lắm luôn lại trị bệnh rất hay luoin ạ
2026-11-03 02:20:50
0
To see more videos from user @taphoamebo_99, please go to the Tikwm homepage.

Other Videos

මිතුදමකට වඩා එහා ගිය, ඒත් ප්‍රේමයේ සීමාව අසල නතර වුණු ඒ අපූරු බැඳීම... මිතුදමකට වඩා බොහෝ සෙයින් ළං වූ, ප්‍රේමයේ සීමාව අසලම නතර වූ... නමකුත් නැති, හිමිකමකුත් නැති, අපූරු බැඳීම්ද ඇත... මේ ලෝකේ තියෙන හැම ලස්සන බැඳීමකටම නමක් තියෙන්නම ඕනෙද? බැලූ බැල්මට යාළුකමක් වගේ පෙනුණත්, යාළුකමකට වඩා ගොඩක් ළඟින් ඉන්න, ඒත් කවද‍ාවත් ආදරවන්තයෝ වෙන්න බැරි වුණු අපූරු බැඳීම් මේ ජීවිත ඇතුළේ ඕනෑතරම් හැංගිලා තියෙනවා. ඒ බැඳීම්වලට නමකුත් නැහැ, කිසිම දවසක හිමිකමකුත් නැහැ. හැබැයි ඒවයේ තියෙන හැඟීම්, නමක් තියෙන ගොඩක් ආදර කතාවලට වඩා හරිම ගැඹුරුයි. සමහර මිනිස්සු ජීවිතයට එන්නේ හැමදාම ළඟින්ම ඉන්න නෙවෙයි. ප්‍රේමයේ සීමාව අසලටම ඇවිත්, එක පියවරක් ඉස්සරහට තියන්න බැරුව නතර වෙන්න. එතනින් එහාට යන්න බාධාවන්, වගකීම්, නැත්නම් ඒ බැඳීම අහිමි වෙයි කියන බය හරස් වෙලා ඇති. ඉතින් ඔවුන් කරන්නේ ඒ සීමාවේම නතර වෙලා, ඈතින් ඉඳන් එකිනෙකා දෙස බලාගෙන සතුටු වෙන එක. එකිනෙකා ගැන හැමදේම දන්නවා, දුකක් ආවම මුලින්ම මතක් වෙන්නේ එයාව, පණ වගේ ආදරෙයි... හැබැයි
මිතුදමකට වඩා එහා ගිය, ඒත් ප්‍රේමයේ සීමාව අසල නතර වුණු ඒ අපූරු බැඳීම... මිතුදමකට වඩා බොහෝ සෙයින් ළං වූ, ප්‍රේමයේ සීමාව අසලම නතර වූ... නමකුත් නැති, හිමිකමකුත් නැති, අපූරු බැඳීම්ද ඇත... මේ ලෝකේ තියෙන හැම ලස්සන බැඳීමකටම නමක් තියෙන්නම ඕනෙද? බැලූ බැල්මට යාළුකමක් වගේ පෙනුණත්, යාළුකමකට වඩා ගොඩක් ළඟින් ඉන්න, ඒත් කවද‍ාවත් ආදරවන්තයෝ වෙන්න බැරි වුණු අපූරු බැඳීම් මේ ජීවිත ඇතුළේ ඕනෑතරම් හැංගිලා තියෙනවා. ඒ බැඳීම්වලට නමකුත් නැහැ, කිසිම දවසක හිමිකමකුත් නැහැ. හැබැයි ඒවයේ තියෙන හැඟීම්, නමක් තියෙන ගොඩක් ආදර කතාවලට වඩා හරිම ගැඹුරුයි. සමහර මිනිස්සු ජීවිතයට එන්නේ හැමදාම ළඟින්ම ඉන්න නෙවෙයි. ප්‍රේමයේ සීමාව අසලටම ඇවිත්, එක පියවරක් ඉස්සරහට තියන්න බැරුව නතර වෙන්න. එතනින් එහාට යන්න බාධාවන්, වගකීම්, නැත්නම් ඒ බැඳීම අහිමි වෙයි කියන බය හරස් වෙලා ඇති. ඉතින් ඔවුන් කරන්නේ ඒ සීමාවේම නතර වෙලා, ඈතින් ඉඳන් එකිනෙකා දෙස බලාගෙන සතුටු වෙන එක. එකිනෙකා ගැන හැමදේම දන්නවා, දුකක් ආවම මුලින්ම මතක් වෙන්නේ එයාව, පණ වගේ ආදරෙයි... හැබැයි "මගේ" කියලා අයිතිවාසිකම් කියන්න කිසිම අයිතියක් නැහැ.හීනෙන්වත් රිද්දන්න බැරි තරම් ආදරේ කරන ගමන්, දවසක වෙන කෙනෙක්ගේ වෙනවා බලාගෙන ඉන්න වෙන එක කොච්චර නම් රිදෙනවා ඇත්ද? ඒ වේදනාව දන්නේ ඒ වගේ බැඳීමක් අස්සේ හිරවුණු මිනිස්සු විතරයි. මේවා නිකම්ම නිකන් ආදර කතා නෙවෙයි. මේවා හිමිකමක් බලාපොරොත්තු නොවී, අනෙකාගේ සතුට විතරක්ම පතන හරිම පිරිසිදු බැඳීම්. කිසිම දවසක එකතු වෙන්න බැරි බව දැන දැනත්, හදවතින්ම ළං වෙන එක පුදුම සහගතයි. දුකක්, වේදනාවක් වගේම ලස්සන මතක ගොඩක් ඉතිරි කරන, කිසිම දවසක අමතක කරන්න බැරි ජීවිතයේ එක කොටසක්. ඔයාගේ ජීවිතෙත් මේ වගේ නමක් නැති, හිමිකමක් නැති, ඒත් හිතට ගොඩක්ම ළං වුණු අපූරු බැඳීමක් තියෙනවාද? ↑ ඒ හැඟීම වචන කරන්න බැරි වුණත්, ඒ මතකයන් හැමදාමත් හදවතේ ගැඹුරුම තැනක සදහටම ජීවත් වේවි...🥺💐❤️‍🩹 කරුණාකර කතෘ අයිතිය සුරකින්න ) Sihina ✍️ #sihina788 #lovestory #fypシ゚viral🖤tiktok #fouryou #fouryoupage @🇱🇰Rashmi1997✈️🇰🇼🌻 @𝓽𝓪𝓲𝓷𝓲🕊️ @Sithara 🧚‍♀💫 @shenu vihansa(කවී...)🍂 @🌸 ニラシャ 🌸 @🇱🇰chathurika dilshani🇰🇼🩷 @Dooni🇱🇰✈️🇰🇼🐰 @Tharu franando 🧿🪬 @💗𝐑𝐢𝐭𝐡𝐮 𝐠𝐢𝐫𝐥💗💋💕💗 @🥰 Gayani🥰 @💚❤Sarashii❤💚🌿🌸 @Dew @PIYU 💋 @R_u_sh👿

About