Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@r25k_1: #CapCut صدقت يا أمير المؤمنين ابا الحسن علي#علي_بن_ابي_طالب #المصمم_عباس_ال_سويج #تصميم_فيديوهات🎶🎤🎬 #اكسبلور
عباس ال سويج🦅
Open In TikTok:
Region: IQ
Sunday 01 November 2026 15:04:15 GMT
21547
3531
36
96
Music
Download
No Watermark .mp4 (
0.45MB
)
No Watermark(HD) .mp4 (
0.45MB
)
Watermark .mp4 (
0.45MB
)
Music .mp3
Comments
حربي☠️ :
ياعلي ياعلي
2026-11-02 00:06:00
1
عبدالله :
صدقت يامير المؤامنين ياعلي
2026-11-01 21:03:16
1
💫فـ͢ـ⃪ـ⃪⃪ـ²͟⁰͟²͟͢⁶ـلان💫 :
صدقت يا امير المؤمنين
2026-11-01 23:32:34
1
مـ͓̽ـصـ͓̽ـطـ͓̽ـفـ͓̽ـﮯ» ♕ :
وتا هاذ الزمان يا مولاي
2026-11-02 05:26:57
0
صكار😏😏 :
والله صحيح
2026-11-02 06:52:20
0
Jaafar Al-Khafaji :
يا علي دخلك
2026-11-02 03:18:57
0
سيف الهاشمي :
عليه السلام
2026-11-02 00:08:50
0
علي خالد :
يا علي
2026-11-01 21:04:19
0
عباس حلمه :
يا علي مولاي
2026-11-01 19:44:48
0
جودي الحمداني :
احسنت يا مولاي
2026-11-01 18:17:11
0
مصطفى :
ياعلي
2026-11-02 06:29:12
0
حيدوري :
صدقت يامير المؤامنين ياعلي
2026-11-01 20:24:09
0
Rada :
ياعلي
2026-11-01 23:17:35
1
عباس حسن :
ياعلي
2026-11-01 21:37:12
0
الشايب :
يا علي
2026-11-01 19:24:17
0
محمد ❣️🌹 :
❤️❤️❤️
2026-11-02 05:30:32
0
حسين ابو حازم السعيدي :
♥️♥️♥️♥️
2026-11-02 05:25:17
0
عــ𓄌ـلـي313𓄹 :
❤️❤️❤️
2026-11-02 04:14:53
0
باقر حسين الزبيدي :
🌹🌹🌹
2026-11-02 03:27:38
0
بارزان 💛 :
😔😔😔
2026-11-02 03:14:31
0
غليص الا زهيري :
💔💔💔
2026-11-02 03:07:39
0
رضا الشمري :
🥰🥰🥰
2026-11-01 23:51:35
0
حيدرالدراجي🦅⚔️ :
😭😭😭
2026-11-01 21:51:57
0
زيد :
[قلب أحمر][قلب أحمر][قلب أحمر]
2026-11-01 20:59:14
0
زهراء M♥ :
🥰🥰🥰
2026-11-01 15:07:27
0
To see more videos from user @r25k_1, please go to the Tikwm homepage.
Other Videos
Popcorn parfum??? You neeeed to try😍 #popcorn #parfume #fragnance #buttermeup #bodyshop
cuma makan mie ayam loh ya #v9k #viralvideo #fyp #vidioviral #mieayam
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුප්පතුන්ගේ මුණිවරයාය. ධුතාංග ධාරී භික්ෂුන් අතරින් අගතැන්පත් බව හිමි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන ඔබ මේ කාරණා දැනගත යුතුමයි. මහා පුරුෂ ලක්ෂන හතකින් හෙබි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිණිවන් පෑවේ බුද්ධ පරිණිර්වාණයෙන් පසුවය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අධිෂ්ඨාන හතක් සිදු කළ සේක. 01. මා පිරිණිවන් පෑ පසු මාගේ ශ්‍රී දේහය නොනැසී මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළවෙන තෙක්ම එලෙසම පවතීවා. 02. මා පිරිණිවන් පෑ පසු මාගේ ශ්‍රී දේහය හතර පැත්තේ දල්වන පහන් නොනිවී මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළවෙන තෙක්ම එලෙසම පවතීවා. 03. මා පිරිණිවන් පෑ පසු මාගේ ශ්‍රී දේහයට දක්වන පුෂ්පෝපහාර පර නොවී මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළවෙන තෙක්ම එලෙසම පවතීවා 04. මා පිරිණිවන් පෑ පසු මාගේ ශ්‍රී දේහයට පුද දෙන සුවඳදුම් එලෙසම මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළවෙන තෙක්ම සුවඳදෙමින්, මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් එලෙසෙම දැනේවා. 05. මා පිරිණිවන් පෑ බව අසා අජාසත්ත රජු දුක්වනු ඒකාන්තයි, එතුමා මාගේ ශ්‍රී දේහය වන්දනා කළ පසු, මාගේ ශ්‍රී දේහය තැන්පත් කරනා මංජුසාව ඉබේම වැසෙත්වා. 06. මේ කුක්කුට සම්පාත පර්වතයට හෝ මගේ දේහයට හෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට හැරුණුකොට වෙන කිසිවෙකුටත් කිසිඳු හානියක් කිරීමට නොහැකි වෙත්වා. 07. මාගේ ශ්‍රී දේහයේ ආදාහන පූජෝත්සවය මතු පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අත්ල උඩම සිදුවේවා. මේ අධිෂ්ඨාන හතෙන් හත්වන එක ඉතාම රසවත් විස්තරයක් හා සම්බන්ධයි. එය මෙසේ සැකැවින් දක්වමි. පෙර භවයක මෛත්‍රී බුදුන් ඇත්ගොව්වකු වී සිටින විට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතෙකු වී ඉපදී සිටියා. රජු විසින් ඇතුගේ කීකරු බව ඔපු කර පෙන්වන ලෙස කියා සිටි අවස්ථාවේ ඇත්ගොව්වා විසින් ලබා දුන් ගිණියම් වූ යකඩයක් චිටි චිටි හඬින් හොඬවැල දැවී යද්දීත් ඇතා හොඬින් දරාගෙන සිටියා. ඒ ගිණියම් වූ යකඩය ලබාදීමේ කර්ම විපාකය ලෙස, මහා කාශ්‍යප මහ රහතන් වාන්සේගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත දැවී යන විට පිලිස්සුම් තුවාලයක් ඇතිවී යයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදු රජාණන් වහන්සේ පහළවෙන තෙක්ම පැවතීමට තවත් හේතුවක් ඇත. ඒ වන විට මිනිස් ආයුෂ වසර අසූ දහසක් තරම් දීර්ඝ කාලයකි. රෝගී වන අය, මිය යන අය දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. ඒ නිසා මිනිසුන්ට මරණය කියන්නේ මෙවන් දෙයක්, භවය කියන්නේ මෙවන් දෙයක් යැයි තේරුම් කිරීමේ පහසුව වෙනුවෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය අදටත් නොනැසී, මෙතේ බුදුන් පහළ වෙන තෙක්ම පවතී. ඒ වගේම මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බොහෝ තැන් වල මේ වෙනවිටත් වැඳුම් පිදුම් ලබමින් වැඩ වසති. නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහනේගේ ශ්‍රී දේහය ආදාහනය නොකළ නිසා උන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එලෙසින් දැක බලා වැඳ පුදා ගැනීමට අවස්ථාවක් නැත. නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ දී ම ලැබුණ දන්ත ධාතුන් වහන්සේ නමක් අදටත් බෙන්තොට ගලපාත රජමහා විහාරයේ වැඩවසනවා. මහා කාශ්‍යප මහ රහතන් වන්සේ සසරේ භ්‍රමචාරී දිවිය ප්‍රියකළ උත්තමයෙකි. දුප්පතුන්ගේ මුණිවරයාවූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... මේ සටහන ධර්ම දානයක්ම වේවා..! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය..!!
ip: funtime.su #ft #fluger #funtime #wild #фантайм #майнкрафт #читы #броя #mogg
##💖💖💖 #foryou #foryou #fyp
Unfreeze ACCOUNT 🇸🇦 ⚜️🔥💀 #viral #fyp #unfreezemyacount #carcommunity #growmyaccount
About
Robot
API
Legal
Privacy Policy