Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@swarnavahininews: කහටගස්දිගිලියේදී දිවි අහිමි වූ තවත් දළ ඇතෙක් ඝාතනයක්ද? හේතුව දළ ලබා ගැනීමටද? #SwarnavahiniNewsDigital #SwarnavahiniNews #Swarnavahini #SwarnavahiniDigital #Lka
Swarnavahini News
Open In TikTok:
Region: LK
Sunday 01 November 2026 16:58:38 GMT
191930
16720
372
957
Music
Download
No Watermark .mp4 (
29.84MB
)
No Watermark(HD) .mp4 (
26.66MB
)
Watermark .mp4 (
29.84MB
)
Music .mp3
Comments
dhanushka308 :
කෘෂිකර්ම ඇමැති වෙඩිතියන්න ප්‍රාදේශීය සබා හරහා තුවක්කු දීලා තියෙන්නේ මොනවද අපි කරන්නෙ සතා සිව්පාවාන් රකින්නට පත්කරන අයම උන් ගාතනය කටන්ට ආයුධ දෙනවනම් මේවා දිහා බලාගෙන හූල්ලනු මිස කුමක් කරම්ද?
2026-11-02 16:27:36
0
nisha :
🤲🤲🤲🤲🙏🙏😭😭😭😭 අනේ දෙයියනේ පව් ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න
2026-11-02 15:20:40
0
N I M A S H A 🇱🇰 :
ආණ්ඩුව බුදි 🤮
2026-11-01 20:01:26
207
Thilan Wijewantha :
පරිසර ඇමතියා ගේ කයිය විතරයි....
2026-11-01 18:35:01
190
Voice for the Voicless✊❤️🩹 :
ඒ කියන්නෙ මේ අපරාධ කරන එවුන් තාමත් නිදැල්ලේ 😢
2026-11-01 18:58:12
44
samidunilusha39 :
කෝ අනුර මාමේ ඔයාගේ සහෝදරත්වය මේකද ඔයාගේ අන්ඩුව
2026-11-02 16:05:28
0
❣️JINTU❣️ :
ඔවා ආණ්ඩුවෙන් කරන්නේ
2026-11-02 16:29:41
0
𝐾𝑎𝑣𝑖𝑦𝑎 🐰🤍 :
කො ඇත්තුන්ට දෙනවා කිව්ව ආරක්ෂාව ?
2026-11-02 02:52:36
52
zayn 9 :
ඇතෙක්ව මැරුවම ඒකට ආණ්ඩුව පලි නෑ රුසියාවෙ තියා ඇමරිකාවෙ ආණ්ඩුවටත් බෑ දඩයක්කාරයො නවතන්න ලෝකෙ හැම රටකම මේව වෙනව ඒකට මාලිමා ආණ්ඩුව පලි නෑ
2026-11-02 02:15:46
18
𝓳𝓮𝓮𝔀𝓪 ❤️❤️🌹 :
වනජීවී එපා 🤚ආණ්ඩුවක් එපා 🤚රටට නායකයෝ එපා 🤚 මොකටද මේව 🥺 ඔක්කොමල ගෙවල් වලම හිටු 😡
2026-11-02 03:35:40
26
FATIMA96 :
මැරුණට පස්සේ නීතිය වැඩක් නෑනේ මැරෙන්න කලින් එයාලව රකින් ඕනි
2026-11-01 18:22:18
34
🥰°••සනු •°°සනුකි°°•🥰සුදු••🥰 :
අවදිවිය යුතුයි තරුනයන් විදිහට සුමිතුර🥰
2026-11-02 01:22:32
19
Yashith SS Kothalawala :
අප්පෝ 🥺😔
2026-11-02 09:55:27
0
🇱🇰Su mi ya🇰🇷 :
කාට කියන්නද කවුරු අහන්නද දෙවියනේ 🥹🙏🙏🙏
2026-11-02 10:11:14
6
Kassa❤️✨ :
ආණ්ඩුව බුදි කාලකන්නි
2026-11-02 15:43:30
1
🇱🇰 හිතුවක්කාරයා🇱🇰 :
මේවා කරන අයට ස්වභාවිකව දැඩි දඩුවම් ලබා දිය යුතුය
2026-11-02 01:57:39
9
tushan 001 :
ado ayi bn mehema venne 😭
2026-11-02 00:12:59
11
Nayani Wijewardhana :
වනජීවී එක නිදිද .
2026-11-01 19:04:36
11
M_A_N_O_J<>°•W<>A<>R<>U<>N<>A@ :
monawada ban me wenna lankawata
2026-11-01 19:21:35
8
𝓑𝓾𝓵𝓵𝔂 :
😔😔😔
2026-11-02 01:23:33
9
𝐕𝐢𝐑𝐚𝐉 :
මොන තරම් අපරාදද බන් මේ ?🥺
2026-11-02 01:12:08
8
Mimi :
Oya minissunta hariyanne na
2026-11-02 12:44:18
2
කලකිරුණා :
මේ ආණ්ඩුවේ කොහොමත් කයිය විතරයි රටේ වෙන්න ඕන අපරාධ යහමින් අපූරුවට වෙනවා
2026-11-02 13:50:04
1
Theeksha :
දල ගන්න කිසිම කෙනෙක් ඡීවත් වෙන්නේ නෑ ඡීවත් උනත් කර්මය ගෙවීමට පමනී
2026-11-01 20:06:14
3
MAHESH JAYAKODI :
දවසින් දවස අපේ අහිංසක සත්තු මරණවා කවුද මේ අපරාධ කෙරන්නේ ඇයි මේ දෙවල් ගැන හොයන්නේ නැත්තේ
2026-11-01 21:02:23
4
To see more videos from user @swarnavahininews, please go to the Tikwm homepage.
Other Videos
#pppppppppppppppp #foryou #foryoupage #tiktokofficial
type 1a hair vs italian humidity
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰
#der kha Lala@👑A.R👑 @Mudassir khan @👑𝐓.𝐊👑 @گھڑی متنی ✨💫
Che ma ta support Ra ka lay da no da to lo Dar Dar Manan kom I love you All 🫶🏻🥀#200k #😫❤️ #🥹💙 #😫❤️ #🥹💙
About
Robot
API
Legal
Privacy Policy