@top10lk2: 🌊 මුහුදක් වගේ පේන ලංකාවේ දැවැන්තම ජලාශය! පරාක්‍රම සමුද්‍රයත් 10 වෙනි තැන 😱 . . . ඔයා තාමත් ලංකාවේ ලොකුම වැව පරාක්‍රම සමුද්‍රය කියලා හිතනවා නම්... 😱 ඒක වැරදියි! ජල ධාරිතාව අනුව ශ්‍රී ලංකාවේ දැවැන්තම ජලාශ 10 අතර පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ 10 වෙනි තැනේ පමණයි. 🌊 එහෙනම් අංක 1 තැනට පත් වෙන්නේ මොන ජලාශයද? 🤔 සේනානායක සමුද්‍රය, රන්දෙනිගල, වික්ටෝරියා, මොරගහකන්ද සහ තවත් දැවැන්ත ජලාශ රැසක් මේ ලැයිස්තුවේ තියෙනවා! 🇱🇰 👇 මේ ජලාශ 10න් ඔයා ගිහින් තියෙන්නේ කොච්චරකටද? Comment එකක් දාගෙන යන්න! වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න... අංක 1 දැක්කම පුදුම වෙයි! 😲 #SriLanka #SriLankaReservoirs #ලංකාව #ශ්‍රීලංකාව #ජලාශ
Top10lk2
Region: LK
Monday 02 November 2026 03:35:21 GMT
Music
Download
Comments
harshakumara275 :
අනුර හදපු ඒක කෝ 😄
2026-11-04 21:03:14
0
Sanuka777 :
වැවයි ,ජලලාශයයි කියන්නේ දෙකක් නේ
2026-11-04 21:32:38
0
thiwanka deshan 321 :
අම්පාර කොල්ලො කෙල්ලො මෙ පැත්තට (1)
2026-11-02 04:51:00
391
ගිමා 🇱🇰❤️🇰🇷 :
ජලාශ වෙනයි වැව් වෙනයි 🤧
2026-11-02 05:42:03
335
Damith weerasekara :
මදුරු ඔය නෙවෙයි දැදුරු ඔය කියලා නිවැරදි වෙන්න ඕනේ
2026-11-03 05:23:28
0
Zilu 🐉 ツ :
සේනානයක සමුද්ර්ය 💗 අපෙ ගම
2026-11-04 23:14:41
1
♥️@@_"S.H.A.N"__@@♥️ :
මදුරු ඔයනෙවෙ දැදුරු ඔය
2026-11-05 01:13:47
1
Sanju_Dilshan💗✨ :
කොත්මලේ ගැම්ම..💐🔮🥰
2026-11-03 04:57:07
0
𝐃☯𝐍_𝐋𝐚𝐤𝐚 🥷 :
මදුරු ඔය නෙමේ බන් දැදුරු ඔය😒
2026-11-02 14:43:38
35
💗Kushan💗 :
අම්පාරේ ගැම්ම 🤟😂🥰
2026-11-02 04:41:31
76
Şa Si Tha :
වැව් නම් වැව්, ජලාශ නම් ජලාශ
2026-11-02 04:56:05
82
❤️Achini dasanayake ❤️ :
සේනානායක සමුද්‍රය = ගම ❤️🫶
2026-11-02 06:35:05
20
Diwya🫶 :
Senannayaka samudrya🥹❤️-ගම 💕
2026-11-02 16:06:00
5
Amantha :
අම්පාර 🗿
2026-11-02 05:10:47
16
itz dinu :
පරාක්‍රම සමුද්‍රයේ රොන්මඩ සියල්ලම අහක් කරල බලන්න, ඒකෙ මතක ඇති කාලෙක රොන්මඩ ඉවත් කරල නෑ
2026-11-02 12:30:05
11
||< A V I B O Y :
ජලාශ වෙනයි වැව් වෙනයි 😂
2026-11-02 06:15:32
7
Imali 🌹🦋 :
සේනානායක සමුද්‍රය අපේ ගමේ 🥰❤️
2026-11-02 05:14:29
6
❀⋅⋆𝑻̯𝒉̯𝒂̥𝒓̯𝒖̯⋆𝑨̥𝒓̥𝒕̥°❀ :
අම්පාරෙ ගැම්ම 😌💗
2026-11-02 05:16:48
9
✨* 𝑯𝒂𝒔𝒊𝒅𝒖 * 🇰🇷💐🕊️ :
අම්පාරෙ ගැම්ම 🤟🙂❤️🩹
2026-11-02 05:09:25
7
daya :
සෙනා නායක සමූදුය්ද් 1🙏
2026-11-02 05:10:38
5
Amasha_Rathnasinghe *-* :
සේනානායක සමුද්‍රය හිදුනා එක පාරක් මම පොඩි කාලේ 😭
2026-11-02 05:35:44
18
Teni @ wickramasinghe :
ඕවා මොනාද අපේ ජනාධිපති ඇනුර සහෝදරයා හදන වැව් බලන්නකෝ..😋
2026-11-02 05:42:53
5
V.2 chamiya~ # :
රත්කින්ද ජලාශය
2026-11-02 08:11:12
5
07:07🖤💔 :
ඉගිනියාගල ගැම්ම
1 අපෙ ගම
2026-11-02 05:25:38
8
user3495304839391 :
oka boru
2026-11-02 04:48:13
5
To see more videos from user @top10lk2, please go to the Tikwm
homepage.