@ven.kudapane_ananda: " වත්මන් ශාසනික කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා " ඉවර වෙනකම් අවධානයෙන් අහන්න - කුඩාපානේ ආනන්ද හාමුදුරුවෝ -

ven.kudapane_ananda
ven.kudapane_ananda
Open In TikTok:
Region: LK
Monday 02 November 2026 04:00:47 GMT
199191
30798
1032
1273

Music

Download

Comments

dil686975
Dil :
මතක් වෙන්නෙම සෝම හාමුදුරුවෝ...ඒ හඬ පෞරුෂයමයි...🙏දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ...
2026-11-02 09:38:40
251
araliya9634
ARALIYA 🇮🇱 :
අනේ ඔව් චුට් ස්වමින් වහන්ස 🙏 ඔබ වහන්සේලා ආරක්ෂා කරත්වා දෙව්වරූ..අපිට හිතන්න සිහිය උපද්දනවට🙏🌸
2026-11-02 05:38:52
261
hewage.nilani
Hewage Nilani :
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු 🙏 සාදු 🙏
2026-11-13 07:07:05
0
chamilaudayanga2
Udayanga :
මමත් සිංහල බෞද්ධ අගමත් ජාතියත් දිවි හිමියේන් රැකගත්තා එත් බික්ෂුවක් හැටියට තවත් බික්ෂුවකට මඩ ගැසිම වැරදියි ඇයි යපනේ අත හැරියේ ඔබ වහන්සේ
2026-11-02 09:08:38
26
skmobile12345
SK MOBILE :
මිනිස්සු පිරිහුනත් ධර්මයත් සාසනයත් පිරිහෙන්නෙනෑ🙏🙏🙏
2026-11-02 05:53:58
153
d.s.p94
d.s.p94 🇰🇷 🇱🇰 :
තෙරුවන් සරණයි..!
2026-11-13 00:28:17
0
user4196688628769
kumari :
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪
2026-11-12 03:57:50
0
eranda.wickramaar
Eranda Wickramaarachchi :
ශාසනය පිරිහෙන්නෙ සංඝයා විසින්මයි.... එය බුදින් වහන්සේගෙම දේශනාවයි...
2026-11-02 11:12:02
32
palithajayasekar4
palitha jayasekara :
තෙරැවන් සරනයි හාමුදුරැවනේ 🙏🙏🙏
2026-11-13 03:21:00
0
shalikaindrajith3
Shalika indrajith :
අනේ නේද අනුරගෙ අලුත් එක 😂
2026-11-03 02:10:55
13
haspten
Suranga Tennakoon :
හරි දේ හරි විදිහට දකිනවට ඔබ වහන්සේට ගොඩක් පිං....
2026-11-02 05:19:04
194
only.bully
𝓑𝓾𝓵𝓵𝔂 :
ඒ වචන ඇතුළේ ගොඩක් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියේ 🙏☸️
2026-11-02 07:00:12
47
mr_chathu_0
Mr . Chathu 😉 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-11-12 18:39:19
0
herath.mahanama1
D. A. Tissa :
බනවලට ඔවා කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් ඔබවහන්සේට ඔයවිදිට ගිහියන්ට බණ කියන්න එපා කීයලා කයයි. විනය කරන්නේ සිමාවේදි ගරුතර මහා සංඝයාඑක්ක.
2026-11-02 13:30:10
10
user63826321143273
user63826321143273 :
good hire cut .
2026-11-13 02:25:49
0
user7974950358134
user7974950358134 :
අපේ ස්වාමින්වහන්ස තෙරුවණ් සරණයි....🙏🙏🙏❤️
2026-11-02 05:50:44
34
shanuthiliyaana
꧁❤️ঔৣ☬ලියානා☬ঔৣ❤️꧂ :
අපේ හාමුදුරුවනේ ඔබ වැනි නිවැරදි ධර්ම මාර්ගයේ යන ස්වාමීන් වහන්සේලා අපේ ආගම රැකගන්න තව තවත් කැප වෙන්න...සිවුරු දරපු හැම හැම හාමුදුරු නමක්ම ආගම රැක ගන්නවට වඩා තම තමන්ගේ බලය රැකගන්න පොරකන්නේ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
2026-11-02 05:47:47
23
hiru.crypto
Hiru Crypto :
ඔබවහන්සේ හරි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-02 05:50:06
14
chamilaudayanga2
Udayanga :
එතකොට අනුරදපුරේ වැට ගහන කතාව ඇත්තද බොරැද
2026-11-02 09:06:52
22
kw.kasun2020
Ǩãṥữȵ Ĉḧẩɱẫṝấ Ǩẅ ❤️🫶 :
දේශපාලඥයන්ගේ උවමනාවට අනුව දෙශපාලන වහල්ලු විසින් හාමුදුරුවන්ට උනත් බනින සමාජයක් දැන් තියෙන්නේ.
2026-11-03 13:15:20
5
tharushawithtiktok
Tharusha Madushan🇱🇰 :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-11-02 07:32:52
5
ravindurathnayaka2004
Ravindu kasun rathnayaka :
අපේ හාමුදුරුවනේ නිර්මල බුදුදහමේ අගය දන්නා අය පමණක් අවසානයේ ඉතිරි වේවි.
2026-11-02 09:28:19
10
moves.hub.srilanka
Movies hub srilanka :
ඔබ වහන්සේ ඔය වඩේ දිගටම කරගෙන යන්න 🙏🙏🙏
2026-11-02 08:31:33
11
shasini9793amila
shasini@Amila1111 :
උතුම් බුද්ද ශාශනය පිරිහවන්න මහන්සි වෙන හාමුදුරුවෝ අතර උතුම් ශාශනය රකින්න මිනිස්සුන්ගෙ ඔලුවලට යහපත් දෙ දාන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සෙ නමක් ❤️🙏 දීර්ගායු වේවා...🙏
2026-11-02 11:09:01
6
lawa.b
Lawan :
rev.e.nat මෙන්න මේ වගේ පොරවල් සම්බුද්ධ ශාසනයේ සිවුරු දරණකොට, සාසනය පිරිහෙන තැනට වැඩ කරනකොට, කොහොමද කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා අපේ හාමුදුරුවනේ?
2026-11-02 10:14:49
5
To see more videos from user @ven.kudapane_ananda, please go to the Tikwm homepage.

Other Videos


About