@indushas_diary: ඔයාලටත් මේ වගේ experience එකක් තියෙනවා නම් කියාගෙන යන්න.. ❤️ #galle #indushas_diary #busstand #night

indushas_diary
indushas_diary
Open In TikTok:
Region: LK
Monday 02 November 2026 04:50:47 GMT
57939
4346
100
234

Music

Download

Comments

_jeonvindy_
❥ VͦIͦNͦDͦYͦ ❥ :
හරිම අපිරිසිදුයි ගල්ලෙ bus stand එක toilet එක තියෙන තැනින් යන්න බැ පට්ටම ගඳක් තියෙන්නෙ දවස පුරාම. හැම තැනම බුලත් කෙල ගහල, බත් දාලා බිම සමහර තැන් වල. උඩ තට්ටුවෙ වහලත් කැඩිලා සමහර තැන් වලින් තෙමෙනවා, ඒකෙ පාලමත් කැඩිලා. කිසිම නඩත්තුවක් නෑ. කොටින්ම ගත්තොත් ගාල්ලෙ බස් stand එක තනිකර අපායක් වගේ පට්ටම අපිරිසිදු තැනක්. මේවා වෙනස් වෙන්න ඕන නිසි පරිදි නඩත්තු කරන්න ඕන. අදාල බලධාරින් හිටියට කිසි වැඩක් නෑ. 😟
2026-11-03 03:22:31
44
maleeshanethmi2
Maleesha Nethmi :
ඇත්ත කතාවක්
2026-11-22 09:16:12
0
.123377149
🩷op sadew🩷 :
👍... ඇත්ත. හරි වටිනව.. ඹයදේ
2026-11-21 01:33:29
0
kingpodiya01
™KINGPODIYA࿐🇰🇷 :
බස් ස්ටැන්ඩ් ඔක්කොම එහෙම තාමා ලන්කාවේ ගාල්ලෙ විතරක් නෙවෙයි
2026-11-02 18:42:30
20
sudusudu3165
sudusudu3165 :
මාත් ගාල්ලේ. ඔයා කියපු කතාව ඇත්ත. ක්ලීන් ශ්‍රීලංකා වෙන්නනම් මේ සියළුම දෙනා අයින් කල යුතුමයි. මේක මඩමක් නෙවෙයි නේ. මේක බස්ටෑන්ඩෙකක් .
2026-11-03 05:03:45
12
ashii_200119
Ash 🍓🐰🍒 :
Aththatama ow reta galle stand eka nam pissuwak thanikara 🥹🙏 Wenas wennama onii
2026-11-02 05:09:55
50
viboda.warangana
vibodha vibodha ❤️❤️🥰 :
ඔයා කියපු කතව ඇත්ත
2026-11-03 04:44:44
4
amandiransika2
𝗔𝗺𝗮𝗻𝗱𝗶 💙✨ :
මාතර ත් ඔහොම තමයි bus stand ek
2026-11-02 18:31:10
3
wimansapahesara70
_Wimxzz_🐽🫀 :
Dwlt unth kellekt sudusu nh 🥲
2026-11-02 21:08:55
42
dilu_bikzzz
Dɪʟυ⁷⁷⁷ :
ithim mukuth unnAne oy giyta 🥲
2026-11-03 00:56:16
6
dilshan....gamage
@Dilshan gamage :
,ස්ටෑන්ඩ් එකේ පිරිමි ටොයිලට් එක හරිම අපිරිසිදුයී.. අර උඩ පාළම අබලන් වෙලා ගොඩක් කල්. කිසිම නඩත්තුවක් නෑ ඒවගේම. .. පොලිසියත් ඉන්නවා උඩ බලන් කොච්චරක් අකටයුතුකම් වෙනවද?😑😑😑😑
2026-11-02 15:55:37
15
sandaliprem
sandali&prem :
රැට විතරක් නෙමෙයි දවල්ටත් ඔයවගෙ තමයි..බස් ස්ටැන්ඩ් එක උඩත් ඔයවගේ තමයි.පිරඅසිදු කමක් නැ.දන්නේ නැ අපේ රට මෙහෙම වෙන්නේ ඇයි කියලා.නංගි ඔයා මේ video එක දාපුඑක හොදයි..
2026-11-02 07:03:36
3
nimsara_jananjaya
Nimsara Jananjaya photography :
තනි අපායක් මේක 🤮🤢
2026-11-05 20:10:52
3
chefkasunslk
🇱🇰🇲🇻🇴🇲🇸🇦 Kasun DU :
Of course galle bus stand is not safe at all
2026-11-02 23:23:44
3
__chiraa__
C H I R A A :
යකෝ stand එක දැක්කෙ අවුරුදු 4කට විතර පස්සෙ🥹
2026-11-02 14:12:12
2
danush_godakanda
danush_godakanda :
10 පස්සේ කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් ඉන්න බැරි සීන් එකක් තියෙන්නෙ 😌
2026-11-13 05:34:54
1
nirupama.desilva
niru :
රෑ 7.30න් පස්සෙ ස්ටෑන්ඩ් එක පැත්ත පලාතෙ යන්නෙ නෑ.පාර්ක් එක ලඟින් තමයි අනිත් බස් එක ගන්නෙ.නැත්නම් බෑන්ක් එක ලඟින්.
2026-11-02 22:24:08
1
user08595364
Nisu :
kotuwe bus stand eka wage CCTV damma nm prashna adu wei
2026-11-02 05:10:44
13
chanakakumara8
Chanaka Kumara :
aniwaranma 07.00 passe hareyata bas ekak wath naha dakkama harema katha wadi wenna than wala minissun nida ganno kisima araksawak naha
2026-11-02 06:09:36
6
szaara0225
Szaa 💋 :
Aththa kathaw 🥹
2026-11-03 04:14:06
1
user3780572841288
kumari :
ඇත්තටම පොලිසිය ඔකට පියවරක් ගන්න ඔන
2026-11-03 04:00:13
1
bhaiedward12
Edward :
Galle
2026-11-18 23:00:37
0
thushari826
T. ❤️❤️💫💕 :
ගොඩක් හොදයි නංගි විඩියෝ ඵක දාපුඵක
2026-11-20 02:35:44
0
sevenseas72413
Wild flower🍀 :
සතියෙ දවස් පහම උදේටත් හවසටත් ඔතනින් තමයි මම වැඩ ඉවර කරලා බස් එකට නඟින්නෙ. ඒ මම එන යන වෙලාවල් වල උනත් මට ඇහට පේන්න තියෙන ගොඩක් දේ තියෙනව..
2026-11-16 07:17:03
0
user9316655797877
user9316655797877 :
👌👌👌👌
2026-11-22 15:12:50
0
To see more videos from user @indushas_diary, please go to the Tikwm homepage.

Other Videos


About