@bandanagare_: ⚠️ මේක මතක් කිරීමක් විතරක් නෙවෙයි... 📝සමහර දින දර්ශනයේ සටහන් වෙනවා. තවත් සමහර දින ඉතිහාසයේ සටහන් වෙනවා.අපි මේ සූදානම් වෙන්නේ එවැනි දවසක් වෙනුවෙන්.... එකම රාමුවක් තුළ, අලුත් වෙනසකින්, අලුත් අත්දැකීමකින් නිර්මාණය වන සුවිශේෂී දිනයක් වෙනුවෙන්. ⛓️BANDANAGARE - A CAGED CITY TOUR | 20.02.2027⛓️ මේ තමයි අපේ සන්ධිස්ථානය.අපේ සූදානම ආරම්භ වෙලා අවසන්. දැන් ඔබ සූදානම් වෙන්න. තවමත් හෙළි නොකළ බොහෝ දේ ඉදිරියේදී ඔබට දැකගන්න පුළුවන් වේවි.ඒ නිසා මේ ගමන මඟහැරගන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. මේ මොහොතේ කොටස්කරුවෙක් වෙන්න. මේ ආරම්භය විතරයි...👁️ KYAN FAMILY 💛 #BANDANAGARE #ComingSoon #බන්ධනාගාරේ #sykokyan #kamasiddharth
Bandanagare
Region: LK
Monday 02 November 2026 11:30:51 GMT
Music
Download
Comments
Pramil Kavinda 🇱🇰. :
Yeh🔥
2026-11-02 13:17:03
0
ARIX 🦅" :
yeeeeeee[Crown]
2026-11-02 11:43:46
0
Up events :
[Fire][Fire][Fire]
2026-11-02 11:38:31
0
To see more videos from user @bandanagare_, please go to the Tikwm
homepage.