@anuradhapereraofficial: ⏲ 2 DAYS MORE FOR EMBILIPITIYA! 🔴🔥 ඇඹිලිපිටියට තව දවස් 02යි! අනිද්දා උදේ පාන්දරම ඇඹිලිපිටිය බස් එකට නගින්න Plan එක දාගත්තද? 🚌❤️ තව දවස් 2යි ලමයි! 🔥 පාර කොච්චර ලිස්සුවත්, ගේම කොච්චර අමාරු උනත්, හරිම “ඝර්ෂණය” තිබ්බොත් නොනැවතී ඉස්සරහටම යන්න පුළුවන්! 🛞 මේ අවුරුද්දේ බස්නාහිර පළාතෙන් එළියට ඇවිත් තියෙන මේ Seminar එකට මාතර, හම්බන්තොට, රත්නපුර, තිස්ස, තංගල්ල, වලස්මුල්ල, මොණරාගල හැම පැත්තෙන්ම 2027,2028 සෙට් එක එකතු වෙනවා! 🤝✨ 🔴 ඝර්ෂණය ONE DAY FREE SEMINAR TELEGRAM CHANNEL :- https://t.me/MR2027AP 📍 පියවර අධ්‍යාපන ආයතනය - ඇඹිලිපිටිය 🗓 2026 නොවැම්බර් 04 (ලබන බදාදා) ⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා ⚠️ සෙමිනා කිව්වට මේක නිකන්ම නිකන් සෙමිනා එකක් නෙමෙයි 😉🔥 අපි මේ අවුරුද්දෙ මේ පැත්තෙ තියන එකම සෙමිනා එකත් මේකම තමයි. වෙනස්ම Physics අත්දැකීමකට හැමෝම එකතු වෙමු. ❤️ 📞විමසීම් : 072 0 566 566 #anuradaperera #seminar #Embilipitiya #P6

Anuradha Perera Official
Anuradha Perera Official
Open In TikTok:
Region: LK
Monday 02 November 2026 11:31:14 GMT
211873
3380
6
26

Music

Download

Comments

hg.viraj
සුද්දා :
මොකද්ද ඔකෙන් වෙන්නෙ
2026-11-03 05:21:43
1
ahmetamber129
Ahmet _ Danièl :
2026-11-03 11:38:59
1
snkidmscreations
Mandodari ❤️ :
♥️
2026-11-02 11:33:20
0
aroshaekanayake
𝑨𝑹𝑶𝒁 🛺🚍💸🩸 :
2026-11-03 02:10:28
0
kavee4675
Kavee :
🥰
2026-11-02 16:24:25
0
andy2k01
Andy :
flyer design is boring 🥱
2026-11-03 07:54:07
1
To see more videos from user @anuradhapereraofficial, please go to the Tikwm homepage.

Other Videos


About