@voice.for.elephant: හක්කපටස් ආහරයට ගෙන කුසගින්නෙ ඇදවැටිලා මැරෙන්නේ 😞💔🐘 2026 ජනවාරි... #SaveSriLankanElephants #ProtectWildlife #kawanthissa

Voice For Elephants Sri Lanka
Voice For Elephants Sri Lanka
Open In TikTok:
Region: LK
Monday 02 November 2026 12:02:23 GMT
19048
1389
109
61

Music

Download

Comments

kaushi_10x
𝔎 ♱ :
මේවා දකින්න තරම් මන් පවු කරලද දෙවියනෙ 🥺
2026-11-02 14:08:59
1
dilani012
dilani :
ඇයි මේ මිනිස්සු මෙහෙම. මේත් ජීවිතනේ. මනුස්ස අපිට වගේ මොලයක් තිබුනනන් මේ සත්තු කවදාවත් උන්ගෙ වෙලා තිබුන කැලේ උන්ගෙන් උදුරගෙන ගෙවල් හදාගත්ත වගාවල් පටන් ගත්ත මිනිස්සු පේන මානෙටවත් එන එකක් නෑ. මිනිස්සු විතරක් නෙවෙයි මේකේ ජීවත් වෙන්ඩ ඕන. මනුස්ස අපියි තිරිසන් බලාගෙන ගියාම. මේ සත්තු නෙවෙයි
2026-11-02 14:05:47
0
dhew410
𝒟𝑒𝓌𝓂𝒾 🍃 :
අද අපේ නොසැලකිල්ල නිසා හෙට දවසේ අනාගත පරපුරට අලි ඇතුන් කියන්නේ පින්තූරවලින් පමණක් දැකිය හැකි වඳ වී ගිය සත්ව කොට්ඨාසයක් වේවි. එදාට ඒ ගැන අපිටත් පසුතැවෙන්න සිදුවේවි. 🐘💔
2026-11-02 14:08:44
0
www.sa806
🖤 S A D U N 🖤 :
අනේ දෙයියනේ... 🥹🙏🏻
2026-11-02 13:46:14
0
renuka.liyange
Renuka Liyange :
අනේ අපිත් පවු කරලද මෙවන් දසුන් දකින්න සිත් වාවගන්න බැහැ දෙවියනේ
2026-11-02 12:27:54
57
user65921185116657
Denuwan_@vk :
ඒ Anesthesia කරන්නේ. බලන්නකෝ එයාගේ පිටිපස්සේ කකුලෙ Vaccination tubeඑක තියනවා.♥️
2026-11-02 13:02:37
18
kaushi5011
"Kaushi🦋💗 කෞශී✨ :
එයාගේ සිහිය නැති කරා වගේ නේද කටු ගහලා වගේ දැක්කෙ මම විතරද🙄💔
2026-11-02 13:01:28
14
heshani698
Heshani :
අනේ දෙවියනේ..අපේ ඇස් මේවා දකින්න අපි කොච්චර පව් කරලා ඇතිද ...ඇය් දෙය්යනේ මිනිස්සු සත්තුන්ට මෙහෙම කරන්නේ..මොන ලෝකේක යන්නද මේ 😣😣
2026-11-02 12:13:40
18
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
නීතියක් නැති රටක්
2026-11-02 12:28:48
13
su.mi.ya8
🇱🇰Su mi ya🇰🇷 :
කාට කියන්නද කවුරු අහන්නද දෙවියනේ 🙏🙏🙏🥹
2026-11-02 14:01:47
1
mr.dinukan
Dinuka 👣 :
ඇගත් එක්ක හිරිවැටුන බං 🥺
2026-11-02 13:46:32
3
masoorloc
Masoor Loc :
මේකනම් අවුල් බන් පාරට බහින්න කාලෙ හරි
2026-11-02 13:29:08
2
maheshindunil10
MR COLOMBIA 🇨🇴 :
මෙ රටට කාවමදාකවත් හරියන්නෙ නැ මෙ කරන ආපරාද වලට රටටම ශාප වෙවා🙏
2026-11-02 13:28:13
1
princykjart0
princykjart.... :
අනේ දැං වත් ඔය හක්ක පටස්, විදුලි රැහැන්, තුවක්කු නැති කරන්න බැරිද?
2026-11-02 13:04:16
2
prageethsanjiwa
ගීත්... :
පවු දෙයියනෙ ඇඩුනා ඒකටනම් ශික් හරියන් නෑ මොකා මෙවා පාලනය කරත්
2026-11-02 13:30:17
1
phoenix.closet888
Phoenix Closet ✨💜 :
මේ තරම් කුරිරු දේවල් 😖💔 නොදකින කොච්චර දේවල් ඇතිද..මේ අහිංසකයො කොච්චර විදවනවා ඇතිද ...මිනිස්සු විදියට කළකිරීමක් විතරයි දැනෙන්නෙ මිනිස්සු උන අපි ගැන ❤️‍🩹😔
2026-11-02 13:35:41
1
kanthi.jayasinghe6
Kanthi Jayasinghe Kanthiait :
අනේ
2026-11-02 13:11:58
0
mandodhara.senadh
මන්දෝදරා සේනාධිනායක :
ඇයි පැටියෝ අනේ
2026-11-02 12:21:48
1
malisha.600
𝕸𝖆𝖑𝖎𝖘𝖍𝖆 :
injuries akak pitipasse tiyanawa aya sihi nati kara nada
2026-11-02 13:04:54
0
chamal.madukasika
Chamal Madukasika :
wanajivi aka untawat pannadda mawa
2026-11-02 12:47:50
2
suvin825
🌀suvin🎭 :
මේවට සාප වෙනවා😢
2026-11-02 12:25:18
1
sathutin1
sathutin1 :
අනේ පව්..පපුව පිච්චිලා යනවා..ලෝකෙ උතුම්ම රට කියපු රටද මේ..ඇයි මිනිස්සු මේ තරම් ආත්මාර්තකාමී..
2026-11-02 12:49:05
2
betsavi2
BET S4vii🪬♾️ :
අඩෝ හැමදාම වගේ මැරෙනවානේ දැන් අලි 🥺
2026-11-02 13:50:57
0
chathuranga7401
chathuranga :
Ade ohoma watanna hodana.... Panahalu walata balapanwa
2026-11-02 13:12:37
0
notipanchi7
NOTI PANCHI :
ane dewiyene ayata mokada une..ane patiyo oyata hoda manussa athmayakma labewa dewiyene 🙏🙏🙏🙏🙏🙏
2026-11-02 14:05:39
0
To see more videos from user @voice.for.elephant, please go to the Tikwm homepage.

Other Videos


About