@randeer_karunanayake: නිදාගන්නකොට හදිස්සියේම ඇඟ හොල්ලන්න බැරිව ගල් ගැහෙනවද? (Sleep Paralysis) මෙන්න පුදුම සහගත හේතුව! 😱🛌 🛌 රෑට නිදාගන්න ගියාම හදිස්සියේම ඇහැරෙන්න පුළුවන්, ඒත් මුළු ඇඟම පාලනය කරගන්න බැරිව, කෑගහන්නවත් බැරිව ගල් ගැහුණු ගානට ඉන්න ලැබිලා තියෙනවාද? ස්ලීප් පැරලැසිස් (Sleep Paralysis) ඇතිවීමට හේුව කුමක්ද? නිදාගන්නා විට මොළයේ සහ ශරීරයේ සිදුවන වෙනස්කම් මොනවාද? මේ බියකරු තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ කෙසේද? මෙම අරුම පුදුම ක්‍රියාවලිය ගැන දැනගන්න වීඩියෝව නරඹන්න! 👇 _This video is created solely for historical, scientific, and educational purposes._ #SleepParalysis #Nightmares #HealthEducation #SleepScience #MedicalFacts #SriLanka #RandeerKarunanayake #ChemistryMadeEasy
randeer_karunanayake
Region: LK
Monday 02 November 2026 12:55:03 GMT
Music
Download
Comments
hasu041 :
Iye ra una 🥺
2026-11-02 18:41:46
0
ΞDIΓΞ :
මට හීනෙන් හීන දකිනව පේනවා නැගිටින හැම වෙලේම ඒකත් ආයෙ හීනයක් ගොඩ සැරයක් නැගිටල නැගිටල අන්තිමට ඇහෙරෙන් නැතුව යයි කියලා බය වෙලා තමා නැගිටින්නෙ අනික මට වෙන හීනවලට බය හිතෙන හරියට කලින් ඇස් අරින්න පුළුවන් බය වෙන්න කලින් මේහෙම වෙන අය නැද්ද 😳
2026-11-02 18:40:01
1
Shehara Nilhani Liyanage :
මට හීනයක් දැක දැක ඉද්දි ඇහැරුනොත් ඒ වෙලේම ආය ක්ශනිකව නිදාගන ඉතුරු බාගෙ බලන්න පුලුවන්😁😂
2026-11-02 13:25:34
105
MANOJ 🕷️ :
මට වෙලා තියෙනවා සෑහෙන්න ...
2026-11-02 15:20:28
11
Thushara Nuwan :
මං ආසයි එහෙම බය හිතෙන හීන දකින්න. ලාවට බය වෙනවා. ඒ උනාට ඒ හීන වලට කැමතියි.
2026-11-02 13:56:28
14
Yasiru Navodya :
ඇයි නිදන් ඉන්නකොට අහසෙන් වැටෙනවා වගේ ඇදෙන් වැටෙනවා වගේ දකින්නේ [Innocent]
2026-11-02 14:55:02
2
LAKINDU 🛳️⚓️ :
Qulity content creator
2026-11-02 17:37:58
1
මෙහෙමත් මිනිස්සු :
ඒ වෙලාවට මොන විද්‍යාත්මක පැහැදිලි කිරීම්ද බං.. 😂😂😂😂
2026-11-02 14:31:57
12
𝐋𝐎𝐒𝐇𝐈™ 👽⚡️ :
කවදාවත් වෙලා නැ
2026-11-02 15:44:56
5
Kavii Rajapaksha :
ek prk una 🙄
2026-11-02 13:29:33
7
kevin rajapaksha :
ඔවුවා මතක් වෙන්නැ මොකෙක් හරි දැක්කාම😂😂
2026-11-02 14:04:26
4
- Sʙᴏ | ॐ - :
මට හැමදාම වෙනව ඕක.කොට්ටෙ අයින් කරලා මුනින් අතට නිදාගත්තම හරියනව
2026-11-02 14:03:47
3
𝐒 4 ! 𝐍 🥂 :
මටත් උනා එකපාරක්🥲
2026-11-02 17:26:28
1
Hashen 666 :
සාමාන්‍ය තත්වයට එන්න කොච්චර වෙලා යනවද
2026-11-02 15:59:33
2
life :
මට ඔහොම වෙනවා අනේ..වහලට උස් කෙනෙක් මුහුනක් නැති උසම උස කෙනෙක්...මම ඉයේත් බය උනා..
2026-11-02 15:23:42
2
《☆~♤ S♡K ♤~☆》Sithumiදොනි පන :
මට දෙපරක් උන. හිනා පෙඋනේ නැ මට හුස්ම ගන්න බැ කොක්ටේට තම වැඩී කොක්ටේ යට ඔලුව ගහගෙන තම උනේ😭😭
2026-11-02 15:06:32
2
nethuwiz 🦄🌹💦 :
මේක මට උනේ එකම එක පාරයි කොරෝනා වැක්සින් එක ගැහුව දවසෙ උනේ
2026-11-02 13:16:07
3
Lasantha :
man hithuwe ledak kiyana 😂
2026-11-02 15:18:26
1
R👿.²⁰⁰⁰.11.🤡11 :
addo Mata wenawa🥺
2026-11-02 14:17:41
1
Mr.i_n_d_u_w_a_r_a :
ekama eka parai une merila ipaduna wge 😂😂😂
2026-11-02 13:49:39
1
~Sadeep_Samarakkodi💭 :
True 100%.. I expirenced more than 3 times
2026-11-02 14:17:00
1
Nenath ☁️💛 :
Dan 20mints walata kalin wuna
2026-11-02 13:40:30
1
Shehara Nilhani Liyanage :
Ammo matanm godak wela tiynwa😳
2026-11-02 13:22:11
1
sameera_widanagedara :
මට දැකපු හීන උදේට මතක නෑ😏
2026-11-02 17:40:22
0
Sampath Gayan :
මට හින ටිකක් දුරකට අරන් යන්න පුලුවන් ගෙඩක් වෙලේට එකත් ජිවිතයක් වගේ අද ඉලග කොටස හෙට ගෙඩක් දුරට පෙනවමයි
2026-11-02 17:34:00
0
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm
homepage.