@by_laurawild: සතුටක් දැනෙන්න කිසිම දෙයක් මං ගාව තිබ්බෙ නැති කාලෙක, දන්නවද? ඔයා දේදුන්නක් උනා මගේ හිස්ම හිස් වෙලා ගිය බොර පාට ජීවිතේ අහසට.. ඔව් මං ජීවිතේ හුඟක් දේවල් අත ඇරලා තියෙනවා, ලැබීමට වඩා මං ජීවිතේ ලැබුවෙ නොලැබීම! මට ඒ කොයිදේ දරාගත්තත්, දරාගන්න බෑ ඔයා නැති මේ රික්තමය හිස්තැන. "බැරිද පොඩ්ඩකට ඇවිත් කියල දීල යන්න, ඔයාව ඔලුවෙන් අයින් කරලා දවසක් ගෙවාගන්න විදිහ? මේ දැනුත් මට මැවෙනවා හිනාවෙන ඇස් දෙක. මං අල්ලගත්තේ ඔය හිත, අත අරින්න නෙමෙයි මුලු සංසාරෙම, "තව ටිකක් දරාගන්න, මං දෙනව ඔයාට දවසක ලෝකෙ තියන සතුටුම දවස් ටික", මං එහෙම හිතුව විතරයි, අනේ මට බැරි උනා ඔයාට ඒක කියාගන්න.. ඉතිං මං පරාදයි, ප්‍රමාදයි! නේද? මට බැරි උනා පරෙස්සම් කරගන්න මගෙ දේදුන්න. මං තරහ නෑ, වැරදි මමයි මේ හැමදේටම! මොකද, ස්ථිර නැති හෙට දවසක් පෙනි පෙනිත් ඔයා ඉහිලුවා මාව අසීමාන්තිකවම! 🌊🩶🌕 🌕Ruu #missyou #Love #lovestory #iloveyou #stillloveyou

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Monday 02 November 2026 15:08:53 GMT
14826
851
11
28

Music

Download

Comments

shani.babh5
ʂԋαɳι ႦαႦԋ 👀🧸🍃 :
Caption eka denawada
2026-11-03 01:14:45
0
sadu893
Sadu🦋🌝🧚‍♀ :
Caption pls
2026-11-06 14:05:41
0
nipuhansamali
Kavi hunny_☁️💫 :
Caption plz
2026-11-03 02:08:24
0
loshiniperera158
🌼🤍මනූ🤍🌼 :
me wachana kiyawaddi as kadulu walin pirenewa
2026-11-08 10:51:38
0
nishu..jayasiri
🎼💫💫S.Nishu...🥀🌻 :
❤️❤️❤️❤️
2026-11-04 06:45:17
1
sarithmandara
Manu ☁️ :
❤️❤️❤️
2026-11-03 13:07:46
1
thamaradilrukshi5
🇱🇰DilRuu🇰🇼 :
💔😔
2026-11-02 15:28:17
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About