@_silent.line_: මම ඉල්ලන්නැතුව කවුරුහරි මට මොනාහරි දුන්නොත්, මම අඬනවා, මට දුක හිතෙනවා. මට කියලා මම මලක්වත් කාගෙන්වත් ඉල්ලලා නැ. කන්න ගියොත් වෙන මනුස්සයෙක් නම් ගෙවන්නේ මම ගන්නේ එතන ගනන් අඩුම කෑම එක. කවුරුහරි මට gift එකක් දුන්නොත් මට ඕන ඊට වඩා 10x හොඳ දෙයක් දෙන්න සමහර විට expectations අඩු නිසාමද මන්දා, පොඩි දෙයක්හරි කවුරු හරි දුන්නොත් ඒක මට මාර ලොකු දෙයක්.. සමහර විට ඒක තමා අපේ ගෙදරින් අපිව හදපු විදිය. @tiktok creators #fyyyyyyyyyyyyyyyyyyy #creatorsearchinsights2026 #foryoupageofficiall #all #viraltiktok

Silent line
Silent line
Open In TikTok:
Region: LK
Monday 02 November 2026 16:13:13 GMT
58412
5850
105
286

Music

Download

Comments

yohanadarwa
Yohan Adarwa 🕊🍃 :
මං වගේ තව මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ 🥹
2026-11-04 04:13:00
2
madu_grl
𝑴𝒂𝒅𝒖 💋 :
Same🥹🤍
2026-11-03 18:26:10
1
meths____music____
METHS MUSIC :
කාටවත් බරක් කරදරයක් නොවී ජීවත් වෙනවා කියන්නෙ මේකට නේද ❤️‍🩹
2026-11-03 17:27:14
0
chathurya_indrasena
Malfoy Lady ❾¾ :
අනේ මම වගේ අය ගොඩායි 🥹💗
2026-11-03 09:32:15
24
chethii6
😎❤️‍🔥 :
That's me 🥺❤
2026-11-04 04:36:19
1
lawa.b
Lawan :
have same feelings. ඒත් surprises කියල දෙයක් නම් කවදාවත් ලැබිලා නෑ කවදාවත්, කොච්චර ආස උනත්. expectations නම් මහා ගොඩයි , ඒත් වැඩක් නෑ. දෙයක් ලැබෙන්නේ ඉල්ලුවොත් විතරයි. මහ ලොකු දේවල් නෙමෙයි ඉල්ලන්නේ, ඒත් ඉල්ලලා නොලැබුණොත් මම ම අරන් මාවම සතුටු කරගන්නවා. ඉල්ලලා බලාපොරොත්තු වෙන්නේත් පොඩි දැනෙන්න caring එකක් විතරයි, මන් ඉල්ලපු එක මතක තිබ්බ නේ, මන් වෙනුවෙන් ගත්තා නේ, මට මේ දේ ඕනි කියල හිතල තිබ්බා නේ කියල ☺️.
2026-11-03 05:04:56
20
mano09909
mano :
ane math🙏🙏🙏🙏
2026-11-03 15:02:46
0
lazy_lk
𝗟𝗮𝗭𝘆 🦅🀄️🇳🇱 :
Thanks M&D ❤️‍🩹
2026-11-04 03:02:39
1
shehanmalith04
𝕾𝖍𝖊𝖍𝖆𝖓_🐉 :
Same as me
2026-11-03 14:20:26
0
ishu.travel
ishu travel :
සතටුයි මෙහෙම අපිව හැදුවට
2026-11-04 02:08:09
1
kaushaldrathnayaka
kaushal D 🛵🚶🍃|🇱🇰 :
[Sticker]
2026-11-04 02:21:33
1
shehankalhara91
KALLA boy ✔️ :
මම දුන්නට මට ලැබිලා නැ බලාපොරාාත්තුවෙන්නෙත් නෑ ලැබුනොත් සතුටුයි💯❤️
2026-11-03 19:45:30
1
duggy2544
duggy2544 :
මාත් 🥺
2026-11-03 17:27:12
1
prageeth096
Prageeth Madhusanka :
2026-11-03 07:43:06
1
tharindu_ravihan
R4vihan_z ⚓️ 🇫🇷 :
2026-11-03 04:34:55
1
nipunx_
Nipun~🤍🥀 :
2026-11-03 05:34:17
1
hiranmadusha377
HIRAN MADUSHA 🇱🇰🇮🇹 :
Thats me
2026-11-03 17:52:46
1
uresha06
U >🍷✨ :
🥺
2026-11-03 04:28:37
1
achchaleerinosha
Rinosha 🌻😼👉👈 :
මාත් එහෙම මනුස්සයෙක්
2026-11-03 08:31:14
4
_chathu_mina_
_Chathu_mina_ :
gedarin hadapu widiyatath wada gedarin nolabuna kama nisa. podi kale idan ehema lokuwata deyak hamba une na ithin ehema deyak labenneth na, kenek gen illannath ba. Dan nam illanneth na hambei kiyala balaporoththuwak wath na. Eth man kenek ta deyak deddi e de gana sahenna hithanawa, mokada mata hambela nathi unata e ayata itath wada hoda dewal labila thiyana nisa
2026-11-03 11:03:19
4
haresha.sewmini
Haresha Sewmini 🧚💗 :
ඇත්ත
2026-11-03 05:26:36
1
s_anju.06_01
𝒁 𝒂 𝒏 𝒋 𝒖⃟ 🛸 :
that's me
2026-11-02 20:12:42
4
To see more videos from user @_silent.line_, please go to the Tikwm homepage.

Other Videos


About