@hirunifernando19: # **💀 සූනියම් යකාට අඬගැසීම**☠️ ** ** 1. මැණික් පාල බිසවගෙ කඳ මැකූ යකා නාරද නම් මුනිඳුන් දෙස බැලූ යකා සතර වරම් දෙවි දැක අවෙස් උන යකා ඉතින් පුදට බැස වර සූනියම් යකා 1. ලක්දිව මුනිඳු වැඩි මහියන්ගනේ යකූ එක් සැණෙකින් සිරිපා සමනලය දැකු ලක්දිව උසට කර ඔසවා බලයි යකු එක් පියවරට බැසවර සූනියන් යකු 1. උඩින් බිමින් ඉස ගිනියම් කරයි යකා අතින් ගිනි කබල පන්දම දරයි යකා ළඳුන් දෙස බලා නෙත් දෙක රවයි යකා දෙපියවරට බැසවර සූනියන් යකා 1. පුන් සඳ ලෙසින් මුනි වැඩ උන් අනුහසෙකා රන් රස ලෙස මුසුව තෙදබල පෑපූ යකා පින් කළ මුනිඳුගෙන් විවරණ ගත්තු යකා තුන් පියවරට බැස වර සූනියන් යකා 5. සිව් කොන වාසලේ දුම්මල් පහන් දැකා ලොව්තුරු මුනිඳු ගෙන් විවරණ ගත්තු යකා ගෞතම මුනිඳු හට තෙද බල පාපු යකා සිව් පියවරට බැස වර සූනියන් යකා 6. උරේ සකක් ගෙන සක් රජ දරාලා වෙරේ කරපු යකු හට ගිනි මවාලා සැරේ විෂ්ණු දෙවියන් අණ දරාලා වරෙන් යකෝ පස් පියවර බලාලා 7. බියපත් බිය දහස් බියපත් කරන වරේ බියපත් යකුන් අල්ලා දූපන කළ සැරේ ජයගත් දස සීල අනුහස් බලෙන් වරේ සය අඩියේ වින යකු සලිත වී වරේ 1. සප්ත කූට පර්වත ගිනි ඇවිල වර ගත්තු අනුහසින් යකු දූපන වී වර ගත්තු දසසීල අනුහස් බලෙන් වර සත් අඩියට විනයකු සලිතවී වර #foryou #trending #tiktok #everyone #viral
නද්‍රශ්‍රී ජ්‍යෝතිෂය
Region: LK
Monday 02 November 2026 17:08:13 GMT
Music
Download
Comments
Tharindu☸🕉✝♥️ :
මං ඇදපු රූපය
2026-11-03 10:39:25
3
Sandeepa Hemantha :
ඔඩ්ඩිස අප්පච්චිගේ පිහිටයි🙏🙏🙏
2026-11-06 13:30:05
0
Bimsara Gamage :
aiye mata maya angam hari kalamak ewanna ko
2026-11-09 19:38:20
0
Liyanasuriya Nisa :
appachita jayaen jaya
2026-11-06 14:10:08
0
Wilegoda Mudalige Senavirathne :
Budusarani
2026-11-06 01:20:26
0
dinesh& Sudu :
2026-11-03 11:11:15
1
asanka :
2026-11-04 03:02:30
0
upali senevirathna :
🙏🙏🙏🙏🙏🙏
2026-11-04 14:37:30
0
madhu_wa👉official :
2026-11-05 22:30:58
0
sanuka sanuka :
🙏🙏🙏🙏🙏🙏
2026-11-06 03:26:35
0
@ Sandaruwan Wijekumara...🌹 :
පිල්ලි පාරව දෙන්නකෝ ✨️
2026-11-04 12:24:17
1
Akila Madushanka :
🙏🙏🙏
2026-11-05 08:54:35
1
🌼🍁Sachintha Sandakelum👀🌹 :
අයියගෙ කන්නලව්ව..... මල්ලි ඇදපු රූපේ😌❤️@Tharindu☸🕉✝♥️ =Artist
2026-11-04 07:06:52
1
krishanboy03 :
🥰🥰🥰
2026-11-02 17:57:16
2
Jagath Kumara :
🌹🌹🌹
2026-11-03 01:45:45
2
Prince @ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-04 17:15:50
0
Irushan Rox :
🙏❤️🙏
2026-11-05 12:02:32
0
Chathura Lasantha :
🙏🙏
2026-11-06 17:48:57
0
SND. KB.❤️KANDY❤️BOY❤️🎼 :
@@🙏🙏🙏🙏
2026-11-05 17:28:22
0
Buddika Niroshana :
🙏🙏
2026-11-06 16:37:07
0
samaraweera :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-06 16:51:49
0
KKSachiya🫣 :
👍👍👍
2026-11-04 18:00:25
0
KAYOSHI UMEREKO :
🙏🙇🙏
2026-11-07 08:47:21
0
Asanka Niroshan :
🙏🙏🙏
2026-11-04 15:19:21
0
Isuru Hasantha Hasan :
🙏🙏🙏
2026-11-03 07:22:27
0
To see more videos from user @hirunifernando19, please go to the Tikwm
homepage.