@the.beauty.bond: You asked and they listened!! #bra #everydaybra

TwiceTheTrends
TwiceTheTrends
Open In TikTok:
Region: US
Monday 02 November 2026 17:29:16 GMT
996
7
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @the.beauty.bond, please go to the Tikwm homepage.

Other Videos

දේව සැලැස්ම, විශ්ව මාතාව, සුබ කාල, මොනාද බන් මේ ? ඔයා බෞද්ධයෙක් නම් මේ වගේ දේවල් පස්සෙ යන්නෙ මොකටද ? එක එක මිත්‍යා විශ්වාස කාලෙන් කාලෙට මේ ලෝකෙ ඇති වෙනවා. ඒ හැම රැල්ලක්ම පස්සෙ යන්න එපා. ඔයාගෙ යාඥා ඉටු කරන්න දෙවියෙක් නැහැ. ඔයාගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න විශ්ව මාතාවක් නැහැ. ලෝකෙ බලවත්ම දවස 11:11 නම් බෝධීසත්ත්වයන් වහන්සේ ඇයි නොවැම්බර් 11 නොඉපදී වෙසක් මාසෙ පහළ උනේ කියලවත් හිතුවනම් මිනිස්සු මේ වගේ දේවල් පස්සෙ යයිද ? අපේ විශ්වාසය/ සරණාගමනය තියෙන්න ඕන මේ වගේ මායාවන් ඇතුළෙ නෙවෙයි. බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේගෙ ධර්මය තුළයි. තමන්ට තමන් පිහිට කරගන්න. ඔයාගෙ වුවමනා එපාකම් ඉටු කරන්න පුළුවන් විශ්ව මාතාව, දෙවියන් වහන්සේ, බලගතු දවස් කියලා දේවල් නැහැ. බුදු සරණයි 🤍☸️ #creatorsearchinsightss #buddhismlove #buddha #srilanka #goviral @𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷 @dahamwaruna♡ @Dhamma by Her 🪷

About