@lyricskurdish: Miro #lyricskurdish #siyahekran #şakıro

lyricskurdish
lyricskurdish
Open In TikTok:
Region: TR
Monday 02 November 2026 20:01:42 GMT
64245
5739
10
204

Music

Download

Comments

yunus.trl49
Yunus.trl49 :
şakiroyu anladığım yaştayim....
2026-11-18 18:57:05
2
ali_akdemir0
ali_akdemir0 :
Bu ses tutulcak.
2026-11-14 21:10:22
25
x7kny
SÊRT ☀️ :
şakiroyu anladığında anlıyorsun hayatı
2026-11-16 19:35:47
11
miracqz61
Miraç :
Efendim abi
2026-11-18 19:20:56
0
kral_pubg1811
『KRAL』ツī :
2026-11-03 04:31:31
12
emirhandgn63
emirhandgn63 :
2026-11-16 12:41:47
0
fatos6821
Fatos6821 :
2026-11-16 18:27:58
1
mehmet.65.4
ℳℰℋℳℰ𝒯 :
kürt olmayan anlamaz.
2026-11-10 19:06:29
26
haleytgn_
Hale :
Allah Kürtlere dert vermiş dertlerini anlatsınlar diye ses vermiş
2026-11-16 18:43:46
4
eniya.neteweyiame
Eniya Neteweyi/Amed☀️ :
Değerli kürd milleti sayfamıza göz atıp yaptığımız çalışmalardan haberdar olabilirsiniz. Bize destek veren herkese şimdiden teşekkürler ☺️
2026-11-15 04:32:42
2
To see more videos from user @lyricskurdish, please go to the Tikwm homepage.

Other Videos

اهداء لام العروس ما احلل اللي يستخدم الاصوات بحسابي ❌ #عقد_قراني #عقد_قران #عقد_قران_اخوي #تصميم_شاشة #تهنئة #تهنئة_زواج #تهنئة_ام_المعرس #تهنئة_ام_العروس #تهنئة_بنات_عمي #تهنئة_عروس #دعوة_عروس #دعوة_عروس_لصديقاتها #عقد_قراني #دعوة_زواج #عقد_قران #عقد_قران_اخوي #دعوة_زفاف #دعوة_زواج_الكترونيه #مرت_اخوي #الشعب_الصيني_ماله_حل😂😂🙋🏻‍♂️ #الشعب_الصيني_ماله_حل😂😂 #عروستنا_الحلوه #مرت_الولد #دعوة_معرس #دعوة_ابو_المعرس #دعوة_ام_العروس #دعوة_زفاف_الكتروني_لاجمل_عرسان #expandetufoto #دعمكم #دعمكم_ورفعولي_فديو #بشارة_مولود #بشارة_مولودة #بشارة_مواليد #بشارة_مولود_جديد #بشارة_مولوده #سميته_جدتها #عقد_قراني #عقد_قران #عقد_قران_اخوي #تصميم_شاشة #تهنئة #تهنئة_زواج #تهنئة_ام_المعرس #تهنئة_ام_العروس #تهنئة_بنات_عمي #تهنئة_عروس #دعوة_عروس #دعوة_عروس_لصديقاتها #عقد_قراني #دعوة_زواج #عقد_قران #عقد_قران_اخوي #دعوة_زفاف #دعوة_زواج_الكترونيه #مرت_اخوي #الشعب_الصيني_ماله_حل😂😂🙋🏻‍♂️ #الشعب_الصيني_ماله_حل😂😂 #عروستنا_الحلوه #مرت_الولد #دعوة_معرس #دعوة_ابو_المعرس #دعوة_ام_العروس #دعوة_زفاف_الكتروني_لاجمل_عرسان #expandetufoto #دعمكم #دعمكم_ورفعولي_فديو
اهداء لام العروس ما احلل اللي يستخدم الاصوات بحسابي ❌ #عقد_قراني #عقد_قران #عقد_قران_اخوي #تصميم_شاشة #تهنئة #تهنئة_زواج #تهنئة_ام_المعرس #تهنئة_ام_العروس #تهنئة_بنات_عمي #تهنئة_عروس #دعوة_عروس #دعوة_عروس_لصديقاتها #عقد_قراني #دعوة_زواج #عقد_قران #عقد_قران_اخوي #دعوة_زفاف #دعوة_زواج_الكترونيه #مرت_اخوي #الشعب_الصيني_ماله_حل😂😂🙋🏻‍♂️ #الشعب_الصيني_ماله_حل😂😂 #عروستنا_الحلوه #مرت_الولد #دعوة_معرس #دعوة_ابو_المعرس #دعوة_ام_العروس #دعوة_زفاف_الكتروني_لاجمل_عرسان #expandetufoto #دعمكم #دعمكم_ورفعولي_فديو #بشارة_مولود #بشارة_مولودة #بشارة_مواليد #بشارة_مولود_جديد #بشارة_مولوده #سميته_جدتها #عقد_قراني #عقد_قران #عقد_قران_اخوي #تصميم_شاشة #تهنئة #تهنئة_زواج #تهنئة_ام_المعرس #تهنئة_ام_العروس #تهنئة_بنات_عمي #تهنئة_عروس #دعوة_عروس #دعوة_عروس_لصديقاتها #عقد_قراني #دعوة_زواج #عقد_قران #عقد_قران_اخوي #دعوة_زفاف #دعوة_زواج_الكترونيه #مرت_اخوي #الشعب_الصيني_ماله_حل😂😂🙋🏻‍♂️ #الشعب_الصيني_ماله_حل😂😂 #عروستنا_الحلوه #مرت_الولد #دعوة_معرس #دعوة_ابو_المعرس #دعوة_ام_العروس #دعوة_زفاف_الكتروني_لاجمل_عرسان #expandetufoto #دعمكم #دعمكم_ورفعولي_فديو
යාලුවගෙන් මට උදේ කෝල් එකක් ආවේ මම ඔෆිස් එකේ ඉන්නකොට.
යාලුවගෙන් මට උදේ කෝල් එකක් ආවේ මම ඔෆිස් එකේ ඉන්නකොට. " ඔව් කියපන් මචං " " මචං කලබල වෙන්න දෙයක් නෙමේ. උඹලගෙ අම්මයි තාත්තයි බයික් එකෙන් වැටිලා. " ඔෆිස් එකෙන් එළියට ඇවිත් මම පුලුවන් ඉක්මනට වීරගම ඉස්පිරිතාලෙට ගියා. 14 වාට්ටුව ළඟ තාත්තා හිනා වේවී ඉන්නවා. අතට ප්ලාස්ටර් දෙක තුනක් දාගෙන. " කලබල උනාද ? ලොකු අවුලක් නෑ. අම්මට නම් ටික දවසක් ඉන්න වෙයි. අර ඉන්නෙ ඉඳගෙන." මම අම්මා ළඟට ගියා. " ප්‍රශ්නයක් නෑ චූටි පුතා. කකුලක් රිදෙනවා එච්චරයි." මම අම්මා ළඟට වෙලා ඉන්නකොට වාට්ටුවෙ කොරිඩෝවට ගොඩක් ඈත ඉඳන් අපි දිහා කවුරුම හරි බලාගෙන ඉන්නවා මම දැක්කා. මමත් ටිකක් උනන්දුවෙන් ඒ දිහා බලනවත් එක්කම ඒ කෙනා එතනින් ගියා. ඊළඟ දවසෙත් මම ගියා.මම අම්මා බලන්න වාට්ටුවට යනකොට මම දැක්කා ඒ මනුස්සයා එදත් අම්මා දිහා බලාගෙන ඉන්නවා. එදාට වඩා ටිකක් ළඟට... මම එයා ළඟට යනකොට තමයි දැක්කෙ එයා ඩොක්ටර් කෙනෙක්. මම එයාව පහු කරනවත් එක්කම එයා දිහා හැරිලා බලනකොට එයා කලබලෙන් පොඩි තිගැස්සීමකින් එක්ක හැරිලා ගියා... මම එයා යන්න ඇරලත් බලාගෙන හිටියා.. හැබැයි ආයම හැරෙන්නෙ නැතුවම එයා ගියා. මම ආයම හවස අම්මා බලන්න ගිහින් , අම්මගෙ ළඟට වෙලා ඉන්නකොට දැක්කා අර ඩොක්ටර් ආයම අම්මා දිහා බලාගෙන ඉන්නවා... මම දෙපාරක් හිතන්නෙ නැතුව එයාගෙ පස්සෙන් යන්න ගියා... ඩොක්ටර් දන්නෙ නෑ මම එනවා කියලා... මම හැරෙන පමාවට එයා යන්න ගත්තා... ඩොක්ටර් ගියේ කාමරේකට. මමත් ගියා. දොරකඩ කෙලින්ම තිබුණ මේසෙ පුටුවෙන් ඩොක්ටර් ඉඳගෙන හැරිලා බලනකොටම මම දොරකඩ. ඩොක්ටර් එක පාරටම ගැස්සිලා වගේ ගියා. ඩොක්ටර් මුකුත්ම කතා කරේ නෑ. " ඩොක්ටර් කතා කරන්න පුලුවන්ද ? " ඩොක්ටර් ටිකක් වෙලා මගෙ දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉඳියා. හැමදේම අමතක උන මනුස්සයෙක් වගේ. " ඔව්. ඔව්.පුලුවන් " " ඩොක්ටර් ඇයි අම්මා දිහා බලාගෙන ඉන්නේ. " " කවුද ඔයාගෙ අම්මා. " " මම දැක්කා ඩොක්ටර් දැන් කීප වතාවක්ම අම්මා දිහා බලාගෙන ඉන්නවා. මේක ලෙඩ්ඩු සිය ගානක් ඉන්න මහා ලොකු ඉස්පිරිතාලයක් නෙමේ ඩොක්ටර්. " " එන්න දරුවො ඇවිත් ඉඳගන්න. " අපෙ අම්මගෙ වයස වගේම ඇති. " මම දන්න කෙනෙක් හිටියා. එයාගෙ හැඩරුව ඔයාගෙ අම්මගෙ වගේ. මගෙ ඇහැ රැවටිලා වෙන්න පුලුවන්... මම ඒකයි බැලුවෙ. නොදැන ගිහින් කතා කරන්නත් හරි නෑනෙ කියලා හිතුනා. "ඩොක්ටර් එහෙම කියලා පිළිවෙලක් නැතිව පොත් පෙරලන්න ගත්තා. " නෑ මම හිතන්නෙ ඩොක්ටර් මට කියන්නෙ බොරු." එයා ආයම මුකුත් නොකියා බිම බලාගෙනම අම්මගෙ නම මල්කාන්තිද ? කියලා ඇහුවා. " ඔව් අම්මා මල්කාන්ති තමයි. " " එහෙනම් හරි පුතා. මගෙ ඇහැ රැවටිලා නෙමෙ. " " අම්මා කොළඹ කැම්පස් එකේ නේද? අම්මා මගෙ හොඳ යාලුවෙක්. " " හොඳ යාලුවෙක්නම් ඇයි කතා කරන්න තිබුණනෙ." " පුතා ඒවා ඉස්සර යාලුකම්. " ඩොක්ටර් එහෙම කීවත් ඒත් මගෙ හිතේ කුතුහලයක් තියෙනවට මම කැමති නෑ. " හොඳ යාලුවො විතරද ඩොක්ටර් ? " ඩොක්ටර් හරිම පුංචි හිනාවක් දැම්මා. " පුතා මං හිතුවට වඩා සාමකාමී නේද ?. ඔව් පුතා ඇත්තටම අපි හොඳ යාලුවෝ. " මමත් ඒ හිනාවටම ගැලපෙන්න හිනාවක් දැම්මා. ඩොක්ටර් දිනේෂ්, ඩොක්ටර්ගෙ නම මේසෙ උඩ තියෙනවා මම දැක්කා. මගෙ පළවෙනි සම්බන්ධෙ නතර වෙලා මම ඒක ගැන හිත හිත ඉන්නකොට අම්මා තමා මගෙ හිත හැදුවෙ. අම්මගෙ පරණ සම්බන්ධයක් ගැන මම එක්ක කීවා. ඒත් ප්‍රියංකර කියලයි ඒ කීවේ. " ඩොක්ටර් දිනේෂ්. ඩොක්ටර්ගෙ නම දිනේශ් ප්‍රියංකරද ? " "ඔව්" ඩොක්ටර් තරමක් මූණ හරවමින් කීවා. " අම්මා එක පාරක් මට කියලා තියෙනවා. ඒත් සම්පූර්ණ උනේ නෑ. ඉතින් ප්‍රියංකර මහත්තයා කැමති නැද්ද මට ඒක කියන්න. ? " " අම්මට මේ කතාව කියන්න එපා පුතා. අපි දෙන්නා හම්බුනා කියලවත් , මම මෙහෙ ඉන්නවා කියලවත් අම්මට කියන්න එපා. අම්මා කියන්නෙ මගෙ කැම්පස් කාලෙ හොඳ යාලුවෙක්.අපි දෙන්නා ෆැකල්ටි දෙකක. කැම්පස් ඉවර වෙලත් අවුරුද්දක් විතර යනකන් සම්බන්ධෙ තිබුණා.ඊට පස්සෙ නතර උනා. " මම කතාව අහගෙන හිටියා." ඇයි ඉතින් නතර උනේ.? " මං ඇහුවා. මෙච්චර වෙලාවක් ඇස් දෙකට පේන්න විතරක් පුංචි හිනාවක් මූණෙ තියාගෙන ඉඳපු ඩොක්ටර් ටිකක් සද්දෙට හිනාවක් එක්ක , " ඒක දන්නෙ අම්මාම තමයි. අදටත් මම දන්නෙ නෑ. " " ඊට පස්සෙ ඔයාට මොකද උනේ.? " මම ඇහුවා. "දැන් අවුරුදුත් කීයක්ද ? ඊට පස්සෙ මම අම්මව දැක්කෙ අද... මට කතා කරන්න ඕන නෑ පුතා... හැබැයි එදා එහෙම කරේ ඇයි කියලා දැන ගන්න ආසයි. ඒත් දැන් ඒක අහලා මොනවා කරන්නද පුතා." මම ඩොක්ටර් දිහා බලාගෙන හිටියා. " ඉතින් ඩොක්ටර් කසාද බැන්දද නැද්ද ? " මම ඒ ප්‍රශ්නෙ අහනකොටම ඩොක්ටර්ගෙ phone එක vibrate වෙන්න ගත්තා. " වෙලාව හරි... මම දැන් ඕෆ්. අද වයිෆ්ගෙ උපන්දිනේ. පරක්කු නොවී යන්න ඕන. " එහෙම කියාගෙන ඩොක්ටර් පුටුවෙන් නැගිටිනවත් එක්කම මමත් නැගිට්ටා. "පුතා හමුවීම සතුටක්. ආය හම්බ නොවී ඉමු. මම ඔලුවෙන් හා කියලා ආවා. මම හිනා වෙලා එතනින් එනකොටම අම්මගෙන් කෝල් එකක්. " කොහෙද චූටි පුතා ගියෙ. ? " " ආ ඉන්න ඉන්න අම්මා එනවා... පරණ යාලුවෙක්ව හම්බුනා. " Gayan Ariyarathna...✍ 🔴උපුටා ගැනීම තහනම්🔴

About