@rana_quotes_: අත්දැකීම් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම ! ❤️‍🩹🥺 #rana_quotes_ #fypシ #foryoupage #viral #whatsappstatus

𝗥 𝗔 𝗡 𝗔 ᯓ★
𝗥 𝗔 𝗡 𝗔 ᯓ★
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 02:07:23 GMT
443419
58211
127
725

Music

Download

Comments

fxkaviya1
FX KAVIYA :
මේ කුරුල්ලාගෙ පාට වෙනස් නිසා අනිත් අනිත් කුරුල්ලෝ හිතන්නේ උන්ගේ වර්ගෙ එකෙක් නෙවෙයි කියලා ඒකයි එහෙම කරේ
2026-11-03 15:21:33
2
niro7t
{💠N_I_R_O_💠}® :
කූඩුවක ඉන්න තරමට ආරක්ෂිතයි 🥺
2026-11-03 05:16:30
292
sklanka13
🐟 SENAN KESHARA 🐟 :
හේතුව අහගන්න - ඒ කුරුල්ලට පියාබන්න ඉඩදෙන්න නැතුව තටු වල තීන්ත ගාන්නෙ ඒ කුරැල්ල ුනිත් රංචුව එක්කන් see more..
2026-11-03 07:59:26
121
pirgon.home
Pirgon home🕊 :
🥺❤️අහිංසක ඡීවිත
2026-11-03 05:24:40
327
ishuishu779
I°•°•I 🍃🪐 :
සමහර දේවල අපි ලග තියෙන තාක් කල් පරිස්සම් වෙනවා.සමහරු හිතනව හිරකරලා නීති දාලා තියාගන්නව නිදහසක් නෑ කියලා.නමුත් පමනට වඩා නිදහස දුන්නාම ඒ දේවල් විනාස වෙලා යනවා. උදා-හරියට නිකන් අම්මලා තාත්තලා අපිව පරිස්සම් කරනවා,ආදරේ කරන කෙනෙක් අපිව පරිස්සම් කරන්වා,අපිට වටින දෙයක් පරිස්සම් කරන්වා වගේ. හරිද දන්නෙ නෑ ඉතින්.මට හිතුන දේ අදහස් කලේ 😌
2026-11-03 13:13:48
26
jma2002.lk
عبدالله :
Moral of the Story: "Not every beauty is accepted everywhere, and freedom does not always mean safety." "Changing someone to fit your world can destroy their true identity." "Sometimes, good intentions are not enough; understanding is equally important."
2026-11-03 06:21:44
46
kanchana.s1
Geeth :
රකින්න හදපු තැනෙන් නිදහස දෙන්න හිතාගෙන වෙන කෙනෙක් අරන් ගියාම හිතෙන් අතෑරල දාන එක තමා කරන්න වෙන්නෙ. හොඳක් උනොත් හොඳයි. නරකක් උනොත් කරන්න දෙයක් නෑ ඉතිං
2026-11-03 09:56:49
34
sudari.ramesha
SITHU DONI💛🥀🪡 :
තෙරුම් ගන්න දෙවල් ගොඩයි
2026-11-03 03:44:33
82
hashi16792
you & me :
therune nne eka
2026-11-03 02:49:48
85
swethafernando421
Swe fernando :
අනිත් අයගෙන් වෙනස් කෙනෙක් රැලට එකතු වෙනකොට හැමෝම එයාව විනාශ කරලා දාන්න බලනවා... 💔
2026-11-03 09:43:03
16
._.bhanu
ᴾᵃʷ ᵃ ⁿ ☬ :
ගේ අය ගැනද මේකෙ කියන්නේ
2026-11-03 05:54:45
23
sadnikey
Sad Nikey ✌️❤️ :
Moral of the story: When you are made to look different, even your own people may not recognize you. Sometimes it's not the cage that kills you, it's going back home looking different 😎💔.
2026-11-03 07:53:58
7
user9456502721740
Vishu girl@ :
තේරුම් ගැනීමයි වැදගත් 😇❤️‍🩹💐
2026-11-03 03:05:34
21
dilmijayathma
♫︎♥︎~𝒟~♥︎♫︎ :
Anw mokkd eke therum
2026-11-03 05:15:37
7
sk_udaya
💛 Mr_Sk_Udaya 💛 :
සතාගේ ඇත්ත පෙනුම වෙනස් කරනවා කොල්ලාගෙ සතාගේ රැලට අත්හරින්න එත් රැලේ සත්තු හිතන්නෙ රෑලේ කෙනෙක් නෙමෙයි කියලා ✌️🥺
2026-11-03 05:44:08
12
hansi510712
𝐇𝐚𝐧𝐬𝐢 𝐃 :||👻💜👀 :
meke kathawa therune nane
2026-11-03 04:30:24
5
navi_quotes_
𝗡 𝗔 𝗩 𝗜 ᯓ★ :
Sira bn ❤️‍🩹✨
2026-11-03 03:55:58
5
randula.11.14
no name 11 14 :
2026-11-03 03:12:06
7
dilsahan_11.25
𝗗𝗶𝗹𝘀𝗮𝗵𝗮𝗻 🤍 ! :
aththa 🥹
2026-11-03 02:13:21
6
armygirl98vish9
vishu@989 :
1. පමණට වඩා නිදහස දුන්නම ඉක්මණට විනාශ වෙන්න පුළුවන්. 2. වැඩිහිටි අය කරන, කියන දේවල් වල අපි නොහිතන තරම් ලොකු තේරුමක් තියෙනවා. 3. හරියට හේතුවක් දන්නේ නැතුව කරන දේට ප්‍රති විරුද්ධ දෙයක් කරන්න හොද නෑ. 4. අපි හිතනවට වඩා සමහර තැන් අපිට ආරක්ෂිතයි වගේම තවත් සමහර තැන් අපිට අනාරක්ෂිතයි.
2026-11-03 14:45:56
2
dwickramasinghe
Da_in 🖤🎀 :
2026-11-03 14:12:47
1
sanka.05
𝘚𝘢 𝘕 𝘬𝘢 🕊️ :
බලන කෝණය අනුව පේන රූපය වෙනස් වේ.
2026-11-03 12:59:06
4
kamex_bro
🪬@Kamesh_Amarasinghe♾️🤍🪽 :
🌚😌🀄🙌🏻🪬✨️
2026-11-03 12:01:58
1
aazhh.5
🇨🇦🐼| A a z h h h | ┳┻ :
2026-11-03 11:50:15
2
To see more videos from user @rana_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About