@accc59207: ගැලපෙන්නේ නැත්තම් ආයේ පාරකවත් මුන ගැහෙන්නේ නැ. 😖 “ඒ තරමට මෙතන බලාගතුයි.! 🙏” ගැලපෙනවා කියලා බලාගන්න ඕනනම් දෙන්නත් එක්ක අනිවාරෙන්ම යන්න .💗 ‘අත්දැකීමෙන් කියන්නේ’ 🥶 ____________________ #srilankan_tik_tok🇱🇰foryou #daladamaligawa #Love #caplelove👫💍❤️
𝓚 𝓪 𝓿 𝓿 ⚡️
Region: LK
Tuesday 03 November 2026 02:08:34 GMT
Music
Download
Comments
♥️🤭 Donii 🌎💫 :
මන් හිතන්නෙ එතනිම් උනත් වෙන් කරන්නෙ ගැලපෙන්නෙ නැති අය😊 එක වැරැද්දක් නෙමෙයි 🙂❤️🩹 මන් හිතන විදිය
2026-11-04 13:53:08
388
~ZOFFY GIRL + :
මාත් ගියා හැබැයි තාම අපි දෙන්නා එකට🥺🫶
2026-11-05 07:38:52
133
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
අපි ගිහින් තියෙනවා ඉස්කෝලෙ ට්‍රිප් එකකින්😂😂 එතකොට යාලුවෙලා හිටියෙ, හැබැයි දැන් බැදලා ළමයෙකුත් ඉන්නවා😂😂
2026-11-05 07:14:57
16
🇰🇷umaya 2010.10.06 🇰🇷 :
මන්නම් යනවා මොකොද මට ගැලපෙන කෙනා දෙවියො හරි හොයලා දෙයිනෙ 🥺💗💗🥺
2026-11-05 01:22:03
46
Himasha Perera :
අණේ ඒ කතාව මාත් අහල තිබුණා ඒත් එයා මට කීව යමු කියල මාළිගාවට මන් කීව බෑ අපි දෙන්න ඈත් වෙයි කියල එයාගෙ හිතේ විශ්වාසෙට අපි පළවෙනි පාරට දළදා මාළිගාවට ගියා අනේ මන් නම් මේ කතාව විශ්වාස කරන්නෙ නෑ එහිටියටත් වැඩිය හොඳට අපි දෙන්න ජීවත් වෙනව දෙන්නට දෙන්න අවංකයි නම් එච්චරයි ඉතින් 😍☺️
2026-11-04 16:13:26
41
" Tharu_shi "💗✨️🦋🧿 :
ඒක හරි හැබැයි කවදාවත් අපි දෙන්නාව වෙන් කරේ නෑ දැනට අවුරුදු 07ක්..අපි තාමත් එකට..❤️✨️
2026-11-05 07:27:42
16
Manusha Lakshan :
දෙපරක් හිතන්න දෙයක් නැ ගැලපෙන්නෙ නැති අය ජිවිතෙන් යන්න ඔනේ නැත්තම් විදවන්න වෙන්නේ
2026-11-05 07:10:32
1
Shen . K . aviska :
මාත් ගිය දැම් එයා වෙන කෙනෙක්ගෙ...
2026-11-04 10:49:46
71
ღゝ◡╹)ノ♡ Chouti Doni ♡(╹◡ゝღ :
දෙන්නගෙන් එක්කෙනෙක්වත් විදවන්න හොද නෑ වෙන් උනාට කමක් නැ හැබැයි විදවන්න හොද නැ 😖💔
2026-11-04 15:20:56
17
cute couple __•°🍓🥺❤️🖇️ :
අපි දෙන්නත් ගියා අදටත් එකට ඉන්නවා එයා එක්ක මන් 🥺💗🫀
2026-11-05 05:50:42
8
𝐒𝐇𝐄𝐍𝐔 𝐆𝐢𝐫𝐥 👀🧸💦 :
math giya adatath math ekka innaw🥺💗
2026-11-05 01:19:40
9
✹🐰🎀⍣➿ ¡ 𝗕𝘂n̶𝕟ყ 𝕕◯♡ʅʅ! 🧸 :
𝑴𝒂𝒎𝒂𝒕𝒉 𝒈𝒊𝒚𝒂 𝒂𝒅𝒂𝒕𝒂𝒕𝒉 𝒎𝒂𝒕𝒉 𝒆𝒌𝒌𝒂 𝒆𝒚𝒂 𝒊𝒏𝒏𝒂𝒘𝒂 ❤️
2026-11-04 16:36:21
8
NipulGalappaththi :
ඕනෙ නැති මිනිස්සු කොහොමත් එකට තියන්නෙ නෑ කොච්චර දැනුනත් 😊
2026-11-05 08:37:57
2
Dinu Dinu 🌹😉 :
මාත් ගියා මගේ bf එක්ක එත් අපි දෙන්නා අදටත් එකට හැමදාම එකට ☺️🫂❤️
2026-11-04 17:18:12
9
♥ Vidhu 🧚♂️☯💝 :
aniwaren ynn ona thana😌🙏
2026-11-05 07:20:59
2
Crazy...official :
එතන තමා හොඳම තැන 🙏💗🥹
2026-11-05 06:43:04
1
vihanga_☸️🤍 :
බුදු සරණයි 🙏🤍
2026-11-05 03:40:43
1
gagani 😍😘 :
math giya eya wena kenek gawa dn
2026-11-04 18:31:11
8
TH•a|•Ru🌸✨ :
API nn thmath ekt isselm hmbune dalada mligwt gihilla.🥹❤️🩹
2026-11-04 16:12:51
6
💔😈 THISUKRISHU 😈💔 :
🤔 ඇත්තමද බදින්න කලින් කපල් එකක් කැලනි පන්සල් යන්න හොද නෑ කියන්නේ ☺️එක ගැන දන්න කවුරැ හරි මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවාද එහේම බදින්න කලින් කපල් යන්න හොද නැ කියන එක ඇත්තද කියලා🥰
2026-11-04 16:42:50
2
Hirusha presad :
ඇත්තලු
2026-11-05 07:24:38
1
Nishu :
Adre karana dennek yannma oni🥰
2026-11-05 07:24:57
2
W🧸'! :
අනුරාධපුරෙ රුවන් වැලි මහා සෑයට ගියත් එහෙම
2026-11-05 13:05:01
1
ff dark shadow :
තිබ්බටත් වඩා හොඳට ඉන්නවා දෙන්නම ප්‍රශ්න අවා එත් තාමත් එකට ඉන්නවා
2026-11-04 18:59:50
2
To see more videos from user @accc59207, please go to the Tikwm
homepage.