Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@anjitha.fdo: විරහව කියන්නේ අපිව අපිට අහිමි වීමේ වේදනාව මිසක් අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට හිමිවීමේ වෛරීය වේදනවා නෙවෙයි... . මේ දිවිය අතරමගකින් මග නතර නොකොට හිනැහෙන් ! #foryou #anjithafdo #saranga #umalithilakarathne
Anjitha
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 02:10:14 GMT
72830
6211
83
221
Music
Download
No Watermark .mp4 (
3.1MB
)
No Watermark(HD) .mp4 (
3.46MB
)
Watermark .mp4 (
3.1MB
)
Music .mp3
Comments
Lucky 디 실바 Skorea :
ආයාසයෙන් සතුටින් ඉන්න බව පෙන්වන්න එපා... ඒක පේනව ලෝකයාට. සාමාන්‍ය විදියට උන්නම කතාව ඉවරයි
2026-11-03 15:10:11
0
Erandi.landekumbura :
ඒ හිනාව ඇතුලේ තියන දුක හිතාගන්න පුළුවන්.... 🥺 ඒ හිනාවෙන විදිහෙන්ම.
2026-11-03 13:22:04
23
Aranya :
උමාලි උඹ මාර හයිය ගහක්♥️
2026-11-03 10:31:45
71
𝐓𝐡𝐢𝐬𝐚𝐫𝐚 🐦🔥✨ :
දන්නැතිකමට අහන්නෙ මොකක්ද මේ සිද්දිය සාරංගගෙයි උමාලිගෙයි
2026-11-03 13:57:24
7
𝓘𝓭𝓾𝔀𝓪𝓻𝓪♟. :
යථාර්ථය ප ටු යි !
2026-11-03 14:31:41
5
isu_r ⚯ ͛ :
I think both are in their comfort zone right now
2026-11-03 07:04:08
33
pushpa kumara :
එයා දුකින් ඉන්නේ....
2026-11-03 14:23:23
0
sanju :
මිනිස්සු ආදරේ කරලා කසාදයක් බදින්නේ ජීවිතේම බෙදාගන්න. ඒත් ඒ බැදීමම හිතක් කුඩු කරලා විනාසම කරලා අතහැරෙන්නකොට මිනිස්සු හුරු වෙනවා . ඕනිම දෙයකට .එතනින් හැගීම් කියන්නේ වචනයක් විතරයි.😔
2026-11-03 10:19:38
14
Dashi. :
මේ මිනිස්සු 3දෙනා නම් පුදුම කරුමයක් කරලා තියෙන්නෙ. ඩිවෝස් වෙලාවත් ඉන්න නෑ පාඩුවෙ. ඒ මිනිස්සු මූව් වෙලා අලුත් ජීවිත වල සතුටින් ඉන්නවා. අනික් මිනිස්සු දෙපැත්තකට බෙදිලා හෑලි ලිය ලිය ඉන්නවා. අනේ මන්දා අප්පා මේකෙන් නම් ලේසියෙන් බේරෙන්න අමාරුයි 😏
2026-11-03 10:33:25
5
කොරියන් සිහිනය 🇰🇷 :
අතීතය නෙමෙයි වැදගත් අනාගතයයි
2026-11-03 08:56:27
6
Kavee 🖤🖤 :
ආදරේ හරි බයානකයි රිදුම් වැඩීනේ ඒකනිසා ඕවා ඕන්නෑ😄
2026-11-03 12:41:28
1
hashan MADUBASH :
කොහොම දරාගැණිමක් ද 🥹🙂
2026-11-03 13:21:52
1
Tharindu Madhuzhan :
සතුටින් ඉන්නවනම් වෙන මොනාද ❤️
2026-11-03 12:35:26
1
it's chathu 💸 :
සාමාන්‍ය සතුටකිදි ඉන්නවාට වාඩා සතුටින් ඉන්නවා නම් අනිවාරෙන් දුකක් තියෙනවා
2026-11-03 13:58:56
3
පබළු :
හිත්වල කෝ බන් ආදරේ...
2026-11-03 10:56:39
1
Zulfika Samad :
සාරංග ට නියමෙට මච් වෙන්නෙ දිනාංෂි තමායි ,
2026-11-03 11:15:43
2
L A K S H I T H A ⚡️ :
කවුරු මොනව කිවුවත් එතන ආදරයක් තිබිල නෑ. 😏ආකර්ෂණය විතරයි . 💗 ඔය දෙක පටලගන්න එපා 😶🌫
2026-11-03 12:27:24
2
S.M.W. :
අතාරිනවා නම් මේ ගාණටවත් අතාරින්න ඕන...💪💪💪
2026-11-03 14:26:22
2
Deva :
2026-11-03 10:38:08
1
RM :
හෙන අවුල්
2026-11-03 10:05:02
2
Manura Dharmarathne :
ආදරය කියන්නෙ මොකක්ද ? ඇත්ත කියන්නෙ මොකක්ද ? බොරුව කියන්නෙ මොකක්ද ? ලෝකෙට පෙන්වනවා කියන්නෙ මොකක්ද ? මේ 04 - 04ක් කියලා තේරුම් ගන්න පුලුවන් නම් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි.
2026-11-03 13:07:27
1
RD :
හෙන ගැහුවත් සතුටෙන් ඉන්න . මං ආසම ඒකටයි🥺
2026-11-03 11:46:46
2
samith :
ඒ ඇස් වල දූකක් තියනවා ඒත් හිනා වේලා ඉන්නවා
2026-11-03 15:09:53
0
😎UDARA😎 :
පන වගේ ආදරෙ කරපු කෙනා අග ඉන්න කොට දැනෙන දුක පිට කරන්නේ ගොඩක් සතුටින් ඉන්නවාගේ ඔඑන්නලා
2026-11-03 15:00:42
0
Lakshan madushanka :
Eth monava kiuuvat එයාගෙ හිත Ridenava ඇති
2026-11-03 09:52:27
1
To see more videos from user @anjitha.fdo, please go to the Tikwm homepage.
Other Videos
Minecraft core #minecraftfunnymoments #edit
Gần em tôi thấy bâng khuâng bâng khuâng #fyp #lyrics #🎧
Я тепер новачок на Вербі #вербаонлайн #bloorikz #uaonline #ukrainegta
Mong Khu Azgi Kari Na Wo Janan Zamong Kali Ta Wali Na Razi Na Pashto Song Trending Song Viral Now 😔🎶💥🖤🎧✨🎼 #sadsong #foryoupage #viwesproblem #viwesproblem #needsupport
#nikolasferreira
About
Robot
API
Legal
Privacy Policy