@ceylonbuddhisthub: බුදුහාමුදුරුවොන්ට විශ්ව ශක්තිය තිබුන නෑ#fyppppppppppppppppppppppp #viral #buddha

ceylonbuddhisthub
ceylonbuddhisthub
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 05:30:00 GMT
113707
4493
388
311

Music

Download

Comments

sanjaya7xu
S!NETH 🐳 :
මම පිගානක් බින්දා
2026-11-04 13:45:35
0
damayanthi595
@user23439365278181 :
මොනවා කිව්වත් බුදුන් වහන්සේ වත් බුදු දහම වත් වෙන දේවල් වලට සසදන එක කරන්න එපා විශ්ව ශක්ති ය තිබුණා th nathath මාරයා පරාද කරන්න බැරි බව තේරුම් ගන්න බුදුන් වහන්සේ උපතේ දීම විවරණ දුන්නා අවසන් උපත කියලා උපදින සැම කෙනෙක් ම මැරෙන බව 🙏🙏🙏🙏
2026-11-04 02:16:35
0
sumedha0990
sumedha :
එයා එයා එයා කියන්නේ ඇයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේට.
2026-11-03 10:09:13
176
chathuranga.kumar791
Chathuranga 🤍😌 :
කාලෙන් කාලෙට කවුරු හරි එනවා නේද 😁👀
2026-11-04 08:54:40
0
amashkaveesha_27
Amashkaveesha_27 :
හැම කෙනාටම මරණය පොදුයි කියන එක මෙතුමට වැටහුනානම් මෙතුම මෙහෙම කියන්නෙ නැහැ 💯
2026-11-04 13:10:34
0
chocoworld15
𝓜𝓸𝓶𝓮𝓷𝓽 𝓼𝓮𝓮𝓴𝓮𝓻 ⚕️⚜️ :
ඉරක් පායලා තියනකොට කනාමැදිරි එලි පස්සෙ දුවන්න එපා අමිල දර්මය අවබෝද කරගෙන තිලොගුරු බුදුරදුන් පෙන්වා දුන් දර්ශනයෙ යන්න මිත්‍යාවෙන් මිදෙන්න 🙏🌈️තෙරුවන් සරණයි
2026-11-03 09:38:50
102
kavii.sr
Kavii Rajapaksha :
මං ඈනුම් අරිනගමන් කතා කරන්නෙත් මේම 🫠
2026-11-03 06:39:43
61
tharindubandara758
tharindubandara758h :
මං මොකක් හරි කියලා බැන්නොත් මට විශ්ව ශක්තිය මට කේස් එකක් අදිද
2026-11-03 14:45:04
21
asank777
asanka :
එහෙනනම් ලංකාවේ නය ගෙවමුද ලොක්කා
2026-11-03 15:21:07
23
82sudesh
සුදේශ් ප්‍රියංකර :
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට එයා කියල ද කියන්නේ. මගේ තාත්තා ට වත් කියන්නේ නෑ මම එයා කියලා
2026-11-03 14:48:34
12
jeni.jeni.jeni4
@@@samidu nethsara @@@ :
අයීයෝ
2026-11-04 06:20:47
0
djztharu4
…꧁𝓣𝓗𝓐𝓡𝓤꧂ᚘ🇱🇰 :
මොහුට මාගේ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා..අවිද්‍යා අන්ධකාරයෙන් මිදේවා..මාගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඔහුගේ සිත පැහැදේවා..නිරය,තිරිසන්, ප්‍රේත ලෝකවල ඉපදෙමින් මියයමින් යන මෙම බියකරු සංසාරයේ කෙරවළක් (අමාමහ නිර්වාන ශාන්තිය) ඇති බව අවබෝධ වේවා..
2026-11-04 03:59:52
12
user9193929173652
kanishka :
ඇයි බං මිනිස්සුන්ගේන් මෙහෙමාඅතල් ගන්නේ මේවිදියට
2026-11-03 09:07:00
27
rochelle.nishika
🇦🇺🦘ROCHELLE_NISHIKA🦘🇦🇺 :
සියල්ල දන්නා සියල්ලා දකිනා අමා මෑනී සම්මා සම්බුදුරජානන් වහන්සේට කල නොහැකි දෙයක් නැති නිකම් කට්ට වචන ආපු පලියට වච්න කියන්න එපා මගේ බුදුරජාණන් වහන්සේට
2026-11-03 15:44:44
16
shehann0498
Ashen senarathna :
මෙතුමා හරි 🧠✅
2026-11-03 07:31:20
8
user2585654516342
දේදුනු :
අනේ මංදා අසරණ ජීවීත සමාවෙන්න මගේ බුදු පියානනී 🙏🙏🙏🙏🙏
2026-11-03 20:45:38
9
roshankumara313
🇱🇰 Roshan 🎶🎸 :
අපේ ආච්චි ඉන්නේ නුවර.දවසක් ගෙදරින් call එකක් ආවා ආච්චිට අමාරුයි කියලා.මම කොළඹ ඉදන් ආච්චිව බලන්න කියලා නුවර බස් එකක නැගලා නුවර ආචිචිලෑගෙදරට ගියාට පස්සේ ආච්චි කිව්වේ පුතේ දවසක මේ හෑල්ල කියවන්න මිනිස්සු තමන්ගේ වටිනා කාලෙත් නාස්ති කරගයි කියලා...!!😚🤝
2026-11-03 19:16:14
5
lakmal.chathurang8
Lakmal Chathuranga :
mum hina novi inne kohomda
2026-11-03 11:48:07
7
user9193929173652
kanishka :
කවුද මල්ලී මේ
2026-11-03 09:03:13
6
ashen.vinod
Ashen Vinod :
මේ ලෝකේ සතය ධර්මය වන්නෙ බුදුදහමයි.එය පමනයි මේ ලොවේ මිහිපිට දකින්න දකින්න ලැබෙන සතය
2026-11-03 08:04:53
7
and827112
Ashen senarathna :
මම අශේන්
2026-11-03 13:37:43
3
lk_ot7_army
💜🇰🇷𝚃𝚎𝚊𝚔𝚘𝚘𝚔🇰🇷💜 :
මාරයට ගොදුරු උනේ නැ. මාරයා පරාජය කරා. මිත්ත්‍යා මත විශ්වාස කරන එක විනාශයට මුලයි.
2026-11-04 01:04:11
2
dilushi7356
🌹Dilushi🌹 :
අපේ බුදු හාමුදුරුවෝ ගැන ඔහොම කතා කරන්න කොහෙන් ආව මිනිස්සු ද මේ... මිත්‍යා මත වල තාම ජීවත් වෙන්නේ...
2026-11-03 11:58:01
4
dharmasiri.kapuru0
Dharmasiri Kapurubandara :
විවාහ දෙක අයින් උනේ විස්වසක්තිය නිසා වෙන්න ඇති
2026-11-04 08:01:47
2
To see more videos from user @ceylonbuddhisthub, please go to the Tikwm homepage.

Other Videos


About