@crazysandu0: කෙනෙක් ඔයාව හරිම අමානුෂික විදිහට වචනයෙන් පීඩනයට පත් කරනවා නම් , හරිම අවලස්සන විදියට ඔයාව විවේචනය කරනවා නම්, ඒ පෙන්වන්නේ එයාගේ චරිතය ! ඒ පෙන්වන්නෙ අඩුපාඩු පිරුණු එයාගේ චරිතය ! ඉතින් මිනිස්සු කියන හැම දෙයක් ගැනම ඕනෑවට වඩා වැඩියෙන් හිතන්න එපා ! ඒ වචන වලට ලොකු වටිනාකමක් දීලා විඳවන්න තෝරා ගන්න එපා ! ඔයා වැරැද්දක් නොකරත් එහෙම කවුරු හරි කෙනෙක් නරක විදියට ඔයාට කතා කරනවනම් එයා ඒ පෙන්නන්නේ එයාගේ වටිනාකමින් අඩු බව ! මතක තියාගන්න ඔයා ඊටත් වඩා වටින කෙනෙක් ! ඉතින් ප්‍රති උත්තර දෙන්න එපා ! " ඒ තත්වෙට ඔයත් වැටෙන්න එපා ! " නිශ්බ්දව පිටවෙන්න ඒ ජිවත වලින්... දැක්කත් දන්නෙ නැති විදිහට ...💛💛
NYC🇺🇸Sandu🇱🇰🗽🏙️
Region: US
Tuesday 03 November 2026 04:44:30 GMT
Music
Download
Comments
shanimadu53 🇧🇪 :
අනිවාර්යයෙන්ම අක්කා 🫶
2026-11-03 05:22:06
0
Toddy🐈sanju🙆🏻♀️boochi🐈⬛ :
2026-11-03 04:54:11
0
🧚🏼♀️ sanju 🧚🏼♀️ :
🥰🥰
2026-11-03 05:22:47
0
To see more videos from user @crazysandu0, please go to the Tikwm
homepage.