@kalharabrowzky24: කුලමලින් වෙන් කළ ආදරයක්... මරණයෙන් නිහඬ කළ ප්‍රේමයක්... එහෙත්, මතු භවයක යළි හමුවන බවට දුන් පොරොන්දුවක්... කාලය ගෙවී ගොස් භවයන් මාරු වුවත් කිසිදාක ඒ ආදරණීය පොරොන්දුව ඔවුන්ට අමතක නොවී ය. බිඳී ගිය හදවත් දෙකක් රත්තරනින් යළි බැඳ තැබූ අපූර්ව රන් දෝලාවක්... මේ, භවයෙන් භවයට ගිය නොනිමි ප්‍රේමයේ කතාවයි. *හේමදෝලි...* රත්තරනිං බැදි දෝලාව, ඔව් ඒ තමා හේමදෝලිය... සෙංකඩගල නුවර ආත්මීය ආදරයක සලකුණු පොතක කවරයකින් පෙන්නන්න පුලුවන්ද ඇහුවොත් මේ Delonix edition එක බලන ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම් ඔව් කියාවී.. රත්තරන් දෝලාව.. රත්රනිං නිමාවූ කැටයම්.. රක්ත නූලක බැඳුණු ඒ රිදී ගෙජ්ජීය.. ඉතින් හේමදෝලි Special edition එකක් වෙන්නෙම ඒ පොත ඒ තරමටම special නිසාමයි @Bharana Books @Nikky @BL_Muse @KimKoya99 @SuuAh - Suchetha @anvie_💜🌸✍ @Liversack @§ 𝐔 𝐊 𝐈 𝐈 #hemadoli #bharanabooks #browzky #foryoupage #viral
𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭
Region: LK
Tuesday 03 November 2026 05:09:38 GMT
Music
Download
Comments
Chanu🍁🩷 :
Felt it 💗
2026-11-09 03:02:57
0
Bharana Books :
ඒ වචන මේ හඬත් එක්ක හරිම ආදරණීයයි 🥺❤️
2026-11-03 05:38:18
10
aphrodite_soulz 🌺 :
අනේ ලස්සන 😭❤❤
2026-11-07 12:45:37
0
Nikky :
Oyage voice eken Hemadoliyata tawa colors add wuna wage....e taramma lassanai mallo 🥰❤️
2026-11-04 04:10:34
1
𝚑𝚒𝚜𝚑𝚞_𝚝𝚑𝚊𝚜𝚑💛🪄 :
ඔහ් බබූ🥹🖇️
2026-11-04 15:25:39
1
Liversack :
2026-11-03 05:42:31
3
ryu.1325 :
2026-11-03 05:31:07
1
𝐁𝐚𝐧𝐧𝐲𓆩♡𓆪 :
පිච්ච පාට මැයි මලෙ හැඩ!❤️🥺
2026-11-04 03:44:36
0
anvie_💜🌸✍ :
ලස්සන 😭✨
2026-11-03 06:20:20
1
Sew🦕💌 :
😭💘
2026-11-03 05:15:36
1
nimeshi fdo :
Ganna widiyak nadda
2026-11-03 10:51:50
0
Jazz....🦋 :
🙈🌺
2026-11-03 05:25:45
1
Dilki_Sandaruwani🌹 :
ලස්සනයි ගොඩක්😍❤️
2026-11-03 08:36:29
0
dinusha jayasinghe :
2026-11-03 10:57:34
0
Bharana Books :
ඒ නිසාමයි හේමදෝලි delonix edition එක special වෙන්නෙම 🌺❤️
2026-11-03 05:38:53
3
Nikky :
The caption 😭❤️
2026-11-04 04:10:51
1
Nikky :
wow wow wow 💗💗💗😘😘😘😘
2026-11-04 04:10:14
1
Nikky :
2026-11-04 04:10:36
0
Pavindya Nethusarani :
Anee lassana 🥹🩷🌺🌞🦉 !!
2026-11-03 10:50:41
0
Nimsaree Jay 💗🎀💫 :
2026-11-03 10:36:33
0
Nilasiya :
2026-11-03 10:52:49
0
nimeshi fdo :
Aye ganna nadda meka
2026-11-03 10:51:45
0
viduu 🤭❤️ :
anehh voice ekth ekk me video eka thvt lassnyi [Red heart]
2026-11-03 07:22:16
0
mashi_twinkle :
😩❤️
2026-11-03 05:12:32
1
Booh👻 :
❤️😩
2026-11-03 06:10:06
1
To see more videos from user @kalharabrowzky24, please go to the Tikwm
homepage.