@actors._lovers: එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක්නම්... 💔🥹#onemillionaudition #srilankanactress #fyyypppppppppppppp #fypシ #umalithilakarathne

Sri_Lankan_Actors_&_Actress
Sri_Lankan_Actors_&_Actress
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 07:56:59 GMT
233978
12308
248
600

Music

Download

Comments

_rozypre_
🧿Rozy Pre🧿 :
හැමෝම දකින්නේ සාරංගගේ හිටපු බිරිඳගේ දරාගැනීම විතරයි. නමුත් ඒ සියලු විවේචන, ඇඟිලි දිගු කිරීම් සහ සමාජයේ කතාබහ මැද නිහඬව ජීවිතයට මුහුණ දෙන දිනක්ශිගේ ඒ දරාගැනීම කවුරුත් දැක්කේ නෑ.අනුන්ගේ විනිශ්චයන් මැද තමන්ගේ ජීවිතය ගෞරවයෙන් ඉදිරියට ගෙනියන්න හැමෝටම බැහැ. ඇයගේ ඒ ඉවසීමට ගරු කරන්න ඕනේ.❤️🌹
2026-11-03 09:48:00
405
monank1111
Moona . 🇯🇵1111🌹 :
දිනක්ශි ඉතාම හොද නිහතමානි කෙනෙක්...එයාගෙ දරාගැනිම ඔය රගපෑම් සේරම පරාදයි..නියම ගැහැණිය ක් දිනක්ශි ..❤️❤️❤️
2026-11-03 13:12:58
117
kthusharikthushar
kumu :
එයාල එයාලගේ ජිවිතේ පරන දේවල් අමතක කරලා දැන් ලස්සනට ජිවිතේ විදිනවා.එත් මේ සමාජේ අයට තමයි ප්‍රශ්න තියෙන්නේ 😁
2026-11-05 02:04:37
0
c_h_a_t_h_u_m_i06
𝒮.♡ 11:11.♡ :
මොන කතා කිව්වත් මතක මරලා දාන්න ක්‍රමයක් නැ. දැනෙන්නෑ වගේ හිටියත් දැකපු ගමන් හැම හිතක් ඇතුලේම මතක ඇවිස්සෙන්නේ හරියට ෆිල්ම් එකක් වගේ..💔
2026-11-03 10:12:13
82
ruwannimsara92
💫Ruwan Nimsara 💫 :
එ මොනවා උනත් දිනක්ශි හරි හෝද කේනෙක්🥰
2026-11-03 09:57:27
105
niluka.lakmali58
🦋❣️. NiLU ❣️🦋 :
අනිවාර්යයෙන්
2026-11-04 14:36:13
0
ashiimadu28
❤️🇮🇹ASHII🇱🇰❤️. :
මෙතන ගොඩාක් අය කියලා තිබුනා නොගැලපෙන තැන් වලින් ඇත් වෙන එක හොදයි කියලා .මෙතන තිබුනේ නොගැලපෙන එකක් නෙමෙයි .අවුරුදු 9ක් සාරoග උමාලි ආදර කතාව එහෙනම් එතකොටත් අයින් වෙන්න තිබුනා.බැදලාත් අවුරුදු 2.3ක් හිටියා .උමාලිගේ වරදක් නෙමෙයි සාරoග දිනක්ශි ගේ අලුත් කාතාවක් හදා ගත්ත නිසා 😬😬😬
2026-11-04 06:17:46
12
nadikalp
nadikalp :
උමාලි ඔයාට ආදරයි
2026-11-04 14:03:18
0
y.m45313
🇱🇰 💞 Y..,M 🇱🇰❤️ :
තමන්ගේ ස්වාමියා වෙන කාන්තාවක් එක්ක ගිය දවසක ඔය හොදයි කියන අයට දැනෙයි එ දුක මේ අත්දැකීමෙන් කියන්නේ
2026-11-03 22:38:08
24
natuni.natuni
natuni natuni de silva 🇰🇼 :
දිනක්ශි හොද යි මට නමි
2026-11-03 14:14:49
27
disnaprabuddhikar
DisNA💜️ :
ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල ඉස්සරහට ගිහින් ඉවරයි.අපේ මිනිස්සු තාම අතීතේ එල්ලිලා ඉන්නවා.ඒ තුන් දෙනාම සතුටින් ඉන්නවා.උමාලිටත් හොද කෙනෙක් ලැබෙන්න ඕනි.සාරංගයි දිනක්ෂියි දැන් පොඩි දරුවෙක් ඉන්න ලස්සනට ජීවත් වෙන මනුස්සයො දෙන්නෙක්.ජීවිතේ නොගැලපෙන තැන් වල නැවතිලා ජීවිත කාලෙම විදවන්න ඕනි නෑ.අපි දන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිත.කවුරු හරිද කවුරු වැරදිද කියලා දන්නෙ ඒ මිනිස්සුම විතරයි.පිටතින් ඉදන් අපිට චරිත සහතික දෙන්න බෑ
2026-11-03 13:40:07
18
anjalee_hakmanage
. :
යම් සිදුවීමක් වෙලා වසර ගණනාවක් ගිහිල්ලත් තාම මතක් කර කර ඉන්න මිනිස්සු ඉන්නේ..හැබැයි අවශ්‍ය දේකදි ඔය මතකේ නෑ...අදාළ පුද්ගලයොන්ට නැති ප්‍රශ්න තියෙන්නේ
2026-11-03 10:58:23
11
goldenfamily98
goldenfamily98 :
නොගැලපෙන මිනිසුන්ගෙන් වෙන් වුනහාම හැමදාම සතුටින් ඉන්න පුළුවන් කියන එකට හොදම උදාහරණයක් උමා..... 🥰
2026-11-03 12:58:08
26
user4676470242602
මොනිකා :
උමා ඔයාට සුබ අනාගතයක්
2026-11-03 09:55:49
20
kalpani.81
𝗞𝗮𝗹𝗽𝗮𝗻𝗶 ✨️ :
මටනම් කවදාවත්ම උමාලි වගේ ඔහොම දරාගන්න බැරිවෙයි...
2026-11-04 00:21:44
6
manoj.abeseyna
❤️MANO❤️ :
වැඩිපුර හිනාවෙන එකෙන්ම කියන්න පුළුවන් හිත යට ඇවිලෙන ගින්නේ තරම 😔😔😔
2026-11-04 03:31:07
6
asanka__1997
💎_A S A A_💎 :
එහෙම සතුටක් පෙන්නල හිටියට හිත ඇතුලෙ ඒක තියනව🥺
2026-11-03 12:50:00
9
sabir19933
කුමුදු කුමාරී :
ආදරෙයි උමලි ♥️❤️♥️❤️
2026-11-03 10:10:16
13
vimiwanderie
Vimie ౨ৎ :
අපිට ලැබෙන්න තියෙන හොදම දේ තමා ලැබෙන්නේ උමාලි අක්කටත් සමහරවිට සාරංග අයියට වඩා හොද කෙනෙක් ලැබෙයි. අපිට හිමි දේ තමා ලැබෙන්නේ
2026-11-03 17:30:38
6
mgchamanda
චමියා ලොකු අයියා :
මොන දේ කීවත් හිතට දැනුණු කෙනෙක් ආදරේ කරපු කෙනෙක් අමතක කරනවා කියන එක ලේසි පහසු නැහැ. ඒක වෙන්නෑ හැමදාම හිතේ තියෙනවා කොහේ හරි කොනක පොඩ්ඩක් හරි තියෙනවා
2026-11-03 17:15:36
5
jivithedukai0
💕💕සද හිරු 🌻🌻 :
උමාලී ආදරේයි 💕💕💕💕
2026-11-03 10:01:53
6
nshilpa4
N&shilpa :
@Moona . 🇯🇵1111🌹:දිනක්ශි ඉතාම හොද නිහතමානි කෙනෙක්...එයාගෙ දරාගැනිම ඔය රගපෑම් සේරම පරාදයි..නියම ගැහැණිය ක් දිනක්ශි ..❤️❤️❤️
2026-11-04 04:25:05
4
kaushalya.gayani4
Kaushalya gayani :
ගැහැණු දෙන්නෙකුට හරි වැරදි කිය කිය ඉන්නේ, ඒ පිරිමියා කරපු දේ කාටවත් පේන්නේ නැහැ, 🙄😢
2026-11-04 12:31:22
4
kanti.kulatunga
Kanti Kulatunga :
උමාලි තමයි ලස්සනම👍👍👍👍
2026-11-04 11:04:06
4
sajeewani423
sajeewani 💗 :
dinakshita හැමදාම හිතින් vidawanna වෙනවා
2026-11-04 17:56:37
0
To see more videos from user @actors._lovers, please go to the Tikwm homepage.

Other Videos


About