@sri.cricket1: ⭕ දැන් එතකොට Top 6 Teams වෙන්නෙ මේ ටිකද 🙃 සමහරු කියන්නෙ top ටීම් 6 ට ගහපු ලකුනු තමයි බලන්න ඔනි අනිත් ඒවා වැඩක් නෑ කියල, එතකොට ඇෆ්ගනිස්තාන් වලට ගහපු ලකුනු වැදගත්ද 🤣 නවතම MEN'S ODI Team Rankings (Rank date - 02 November 2026) අනුව පළමු 6 ඇතුලට ඇෆ්ගනිස්තාන් කණ්ඩායම ඇතුල්වේ.👍 #sricricket #ICCRankings #Top10 #Afghanistan #cricket

Sri Cricket
Sri Cricket
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 08:50:36 GMT
574
37
1
0

Music

Download

Comments

asmrmotionart
ASMR Motion Art :
😁😁😁
2026-11-03 18:21:45
0
To see more videos from user @sri.cricket1, please go to the Tikwm homepage.

Other Videos


About