@wild.spin.ceylon: මේ වැහි මන්දාරමට, කඳුකරයට, මීදුමට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන්මයි මේ ගමන… ⛰️ මීදුමෙන් වැහුණු කඳු අතරේ, හීතල හුළඟ විඳගෙන, පුංචි වැහි බිඳුත් එක්ක බයිසිකලයක් පැදගෙන යන්න තියෙනවා නම්… ඒ හැඟීම වචනවලින් කියන්න පුළුවන්ද? 🚴♂️🌫️ සමහරුන්ට වැස්ස කියන්නේ කරදරයක්… ඒත් තවත් සමහරුන්ට ඒක ආදරයක්. 🤍 ඔයාත් ඒ වගේ කෙනෙක් නම්, මේ කඳුකරයේ සුන්දරත්වය අපිත් එක්ක බයිසිකලයෙන් විඳින්න එන්න. 🍃 🌿 WILD SPIN Ride Beyond the Ordinary. 📞 Booking / WhatsApp: 070 697 5002 ඔයාගේ ගමන සැලසුම් කරගන්න අදම අපිට කතා කරන්න. #WildSpin #HortonPlains #MistyMountains #RainLovers #RideBeyondTheOrdinary
WILD SPIN
Region: LK
Tuesday 03 November 2026 10:34:34 GMT
Music
Download
Comments
Ramesh mihiranga 🔥 :
ආසම vibe එක. දවසක තනියම යන්න ආස location 🔥🥰
2026-11-03 17:39:50
0
shan trewals :
🥰🥰🥰
2026-11-03 15:13:58
1
Susantha Kulasekara :
mage Asama vibe eka
2026-11-03 17:51:33
0
Dineth jayathilaka :
[Red heart][Red heart]
2026-11-03 10:39:55
1
shen_boy‼️ :
💛👌
2026-11-03 16:05:27
1
Nipun_official👽✨️ :
🥰
2026-11-03 17:07:19
0
To see more videos from user @wild.spin.ceylon, please go to the Tikwm
homepage.