@by_laurawild: ඔයා කියන්නේ, මගේ ෆැන්ටසිය ඇතුලේ මට පර්ෆෙක්ට්ම ආත්මය, ඔයා කියන්නේ, ඇස් නොපියවන හැම තප්පරේම හිතෙන් ගලවගන්න බැරි හිනාව, ඔයා කියන්නේ, නිදාගත්තොත් හීනෙකින් හරි පෙනිල යන ඇස් දෙක, ඔයා කියන්නේ, දාහක් මිනිස්සු අස්සෙන් මම දකින්න පෙරුම් පුරන මූණ, ඔයා කියන්නේ, මෙච්චරක් ආදරේ කරලත් කවදහරි වෙන කෙනෙකුට දීල හිත හදාගන්න වෙන ආදරය, ඉතිං තේරෙනවද මේ ආදරේ නිසා දරාගන්න වෙන සීමාව? ඉතිං එහෙම ඔයාට, මගේ ජීවිතේ වෙන උපමා කොහෙන්ද? ඔව් මට මේ දැනෙන ආදරයට වෙන උපමා නෑ! 🌕Ruu #stillloveyou #iloveyou #lovestory #Love #missing

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 11:05:40 GMT
10080
624
11
32

Music

Download

Comments

kaviii_0802
KAVI🍄; :
Caption plz 🥰
2026-11-04 14:29:57
0
saviiii239
Saviii~🧿 :
❤️
2026-11-04 09:36:29
1
1a2bcdefgh
Thushi :
❤
2026-11-03 20:09:51
1
prabhaweerakkodi
Prabha Weerakkodi :
🥺❤️‍🩹
2026-11-03 18:07:05
1
andyemy8
_Emy_ND__🐥🤍 :
🌹
2026-11-03 16:03:32
1
thamaradilrukshi5
🇱🇰DilRuu🇰🇼 :
🫶
2026-11-03 11:43:48
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About