@nayomichan1: අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 2 (කාමර උශ්ණත්වයෙන්) සීනි 50g (මම අඩු සීනි දැම්මෙ, සීනි පාලනයක් නැති කෙනෙක් නම් 130g දාගන්න) වැනිලා තේ හැදි 1 තෙල් 120 ml (එළවලු තෙල්/ දියකරගත් බටර් / පිරිසිදු පොල්තෙල්) කිරි 120ml ( Fresh milk / powdered milk කාමර උශ්ණත්වයෙන්) පිටි 260g ( හාල් පිටි/ පාන් පිටි / කේක් පිටි) බේකින් පවුඩර් තේ හැදි 2 ලුණු ස්වල්පයක් (Optional) කැමතිනම් චොකලට් චිප්ස්, වියළි පළතුරු දාගන්න #healthymuffins #easybaking
Nayomichan
Region: JP
Tuesday 03 November 2026 12:07:37 GMT
Music
Download
Comments
Kawari Ben :
haryata kannada ugannana kanawediya kathai
2026-11-03 12:35:37
6
Ashi sky :
පේනේරය මැද්දට විදුරැ කෝප්පයක් අනිත් පැත්ත හරවලා දාලා රවුමට කරකවන්න එතකොට ලේසියෙන් පිටි ටික මහන්සියක් නැතුව හලාගන්න පුළුවන්♥️💐🥰
2026-11-06 09:09:39
0
මදූ vlogs😍😍 :
අන්න ඔලුව හෙල්ලුවා kechan aiya 😃😆
2026-11-05 06:20:44
0
@7.lunar.x :
kechan ayya oluwa helluwa ehenm approved 😂❤️❤️❤️
2026-11-03 12:28:06
41
-Anu_Alahapperuma- :
Oyge recipy mth try krnwa. Thnk u ane 🤍🤍
2026-11-03 14:20:18
3
රිද්ම දිල්ෂාන් :
අදත් මාර ලස්සනයි ඔය දෙන්නාම
ආදරේයි🥰 හැමදාම දිගටම වීඩියෝ ගේන්න්න
2026-11-03 12:15:10
3
𝒜𝓃𝓊𝓊_。✮♡˚☽。⋆. :
oyge voice ek hari calm anee ♥️ktha karanv ahn inn asa hithenv 🥰🫶
2026-11-03 12:15:23
2
chithu perera🤍 :
Anee ahan inna asaiii appa ude idn job eken stress wela awith ahanna inna harima asa voice ekk aneee🥺🫶🏻✨
2026-11-03 12:52:02
2
AnjaliKithulgoda :
ඒක රසට ආවා. Thank you recipe එකට❤️
2026-11-03 18:19:46
1
vimansa sunari :
wow rasa patai😍
2026-11-03 12:41:03
2
Uththara De Silva :
Muffin, banana bread osthar 🥹😁
2026-11-03 18:34:27
0
sewwandi :
2026-11-03 12:26:34
2
shenu ❤️🩹 :
Mada amuine akke
2026-11-05 16:43:13
0
thuminda :
Akkige voice eka harima lassanai akki.malli babies enakm api blam innawa .parissamen inna akki .mamath japanease igena Gannawa akki .akkiwa dekkama Mt harima sathutak denenawa akki 💕❤️
2026-11-04 18:20:27
0
#thilidhar@## :
approved
2026-11-03 20:22:46
0
Induanoma :
2026-11-03 12:46:03
1
thuminda :
akki babo punchi puthu patiya enna lagadaoo.mn hari asawen balana video.parissamen inna akki budusaranai❤️❤️❤️
2026-11-03 18:18:25
0
Jeewani Achala :
❤️
2026-11-03 12:51:31
1
Hiru_Ni 🐼 :
2026-11-03 12:41:50
1
R ❤️🩹💫 :
2026-11-05 13:22:44
0
Prani :
akkage Kara hada ahan innath asai harima shok🥰❤️🥰
2026-11-03 15:27:16
0
_S.H Liyanage_ :
බිත්තර නැතුව හදන්න බැරිද
2026-11-03 16:25:55
0
sadaruwan madushanka :
🥰🥰🥰🥰 කේජාන්ට පොඩ්ඩ පොඩ්ඩ කන්න කියන්න්.
2026-11-03 12:28:05
0
Ishuu :
Small bites aran piliwelakata kapanko bn😂
2026-11-03 12:46:46
3
S A N D R I Y A🪼 :
Oooo kana katha
2026-11-03 14:10:17
0
To see more videos from user @nayomichan1, please go to the Tikwm
homepage.