Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sahan..quotes: හරියන දවසක් එනකම් හයියෙන් අල්ලන් ඉන්න ඔයාට වරදින්න විදියක් නෑ... 🥹🫶😚 #viralvideo #fyyyyyyyyyyyyyyyyyyy #foryoupage #fyyyyyyyyyyyyyyyy #trending
ශාන් " 🌀🖤
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 12:43:31 GMT
26739
4727
40
123
Music
Download
No Watermark .mp4 (
5.5MB
)
No Watermark(HD) .mp4 (
5.42MB
)
Watermark .mp4 (
5.5MB
)
Music .mp3
Comments
sweety 🙃🤟 :
දන්නෙ නෑ ඇයි කියල මිනිස්සු බලන්නෙම තව මනුස්සයෙක්ට හිනා වෙන්න.තව මනුස්සයෙක්ව විහිලුවට ගන්න..ඉතින් අපි එවට හුරු වෙන්න ඔනි මොකද මිනිස්සු ලග තියෙන ඒ ජාරා ගති අපිට නැති කරන්න බෑ 🖖🙂
2026-11-04 11:47:08
36
ʍմƒӀìղҽ 🐼🍄 :
හරියන දවසක් නෙවෙයි අපි ඒ දේවල් වලට හුරු වෙන දවසක් එනවා🥲
2026-11-04 01:02:51
14
𝐍𝐎𝐗𝐗𝐘 🤍" :
Awnkkm nism Kelwenw 😓🤍
2026-11-05 14:32:47
2
Sandu🎀💕 :
ඇත්තටම අපි හැම මනුස්සයෙක්ටම පරිස්සමට සැලකුවට ඒ හැම කෙනාම අපිට ඒ විදිහට සලකන්නේ නෑ.. නපුරැ මිනිස්සු ගොඩාක් ඉන්න මේ ලෝකේ ඇතුලේ ඇත්තටම තවත් මනුස්සයෙක් ගැන හිතන මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා.. මිනිස් ආත්මයක් ලබන්නත් ගොඩාක් ආනිසංස තියෙන්න ඔනී.. ඉතින් මේ ලැබිලා තියන ජීවිතේ තවත් කෙනෙක්ගේ හිත නොරිද්දා මිනිස්සුන්ගේ අමාරැකම්,නැති බැරිකම් වලට උදව් කරන්න බැරි නම් අඩුම තරමේ මොකුත් නොකියා ඉන්න මිනිස්සු දැනගන්න ඕනී.. එතකොට තමයි මනුස්සයෙක් වෙන්නෙ! 🙂❤️🩹
2026-11-05 11:30:28
3
Ink Muse ✨ :
🫠🤍
2026-11-05 10:58:53
5
@Eshan ___🙂 :
ඒ හැමදෙම හරි ගිය දවසට මුනිස්සුන්ට පුලුවන් උපරිමයෙන් උදව් කරනවා ඇත්තමයි මට මිනිස්සු මොන විදිහට දැන් සැලකුවත් පවුලෙ අය. යාලුවො. අදරය කරන මිනිස්සු සැහෙන්න දුකක් දෙනවා මට මවත් එපා වෙන තරමට හිත වැටිලා තියෙන්නෙ එත් මෙ හැමදෙම හරියයි එදාට එ ඔක්කොටම උදවු කරනව 🥹💗🫂
2026-11-04 06:48:28
5
~Kavee🌻~ :
ලස්සන දවස් එයි...❤️🩹
2026-11-05 06:17:12
2
🐉Navyoung...24🔥❤️🐉 :
මන් වගෙ...🥺🥺කොච්චර හිත හොඳ වුනත් අවංක වුනත් මටත් ඔහොම කරනව කියලා හිතුණම 🥺🥺
2026-11-05 01:44:22
3
𝙳𝚊𝚜𝚑𝚎𝚗 ~🇱🇰 ~🇮🇹 :
2026-11-05 11:55:42
0
🖤☣XR☣441🖤 :
na bn samahara ewa wenas karanda ba 🖤😔😔😔😔
2026-11-04 16:49:16
1
tharusha :
2026-11-05 06:56:34
1
Hezzz🕸️ :
2026-11-05 06:56:59
1
MI4x zZz! :
hariyanavanam dannam hariyala
2026-11-04 14:56:56
1
PRINCE A-V :
2026-11-04 14:43:38
1
#$utikki#.......... :
yes🥰🥰
2026-11-04 07:55:18
2
Triple 666 :
2026-11-04 04:00:43
1
🥀 2 shasika :
[Red heart]
2026-11-04 14:39:55
0
sasindu nimesha :
2026-11-04 06:14:37
1
Thilini lisa :
මිනිස්සු වෙනස් කරන්න අපිට බෑ ඒත් තමන්ට වෙනස්වෙන්න පුලුවන් 🥰
2026-11-05 05:16:57
2
Ravindru_99 🇱🇰 :
✨
2026-11-04 15:40:43
1
මිලින්ද .h. බණ්ඩාර. :
🥺
2026-11-04 19:52:29
1
ShwethaMuthugoda🎧🪬 :
😁😁😁
2026-11-04 15:58:20
1
dark boy 💫❤️ :
[Red heart]
2026-11-04 08:37:22
1
Shasi..🔮💜️ :
💜💜💜
2026-11-04 16:42:47
1
Diman :
❤️❤️❤️
2026-11-04 16:22:21
0
To see more videos from user @sahan..quotes, please go to the Tikwm homepage.
Other Videos
Not sure who needs to hear this but...😂😂😂🎤🎧#pavementdigitalmedia #fyp #fypシ #funny #hiphopmusic
โสด#ดันขึ้นฟีดที #อายุน้อยร้อยเรื่อง @สุดท้ายอ้ายก็เจ็บ!! #ดันขึ้นฟีดที
Sharing some spiritual insights and reflections. It's interesting to consider what different types of nuts and colors might symbolize in our spiritual journey. Perhaps the earthy background hints at grounding, and the hand holding them represents our daily practice and personal reflections. What are your thoughts on spiritual meaning, cultural connections, and how we can integrate mindfulness into our awakening journey? #spiritual #spirituality #spiritualtiktok #spiritualawakening #spiritualtok
Boa noite em ritmo de #natal (vídeo: #katseye) #gnarly #merrychristmas
I D (245)@eduardodasi @fernandodasi#fernandodasi #eduardodasi #irmaosdasiclipfy #foryou
Having a Jeff the shark main son or a Juno main daughter 😭 #ricterfin #Cobra #overwatch #juno #jeffthelandshark
About
Robot
API
Legal
Privacy Policy