@leo_page5: ආදරේ කියාගෙන යමු තාත්තට තියන 🥺❤️‍🩹 #100kviews #viral #100millionviews #stetus #father

leo
leo
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 13:28:24 GMT
27895
4024
90
186

Music

Download

Comments

shagi_c
shagi🖤 :
සමහර වෙලාවට තාත්තම ඒ තැන නැතිකරගත්තා වෙන්න පුලුවන්..ළමයි බොරුවට ආදරෙ කරන්නෙත් නෑ..නොකර ඉන්නෙත් නෑ...අත්දැකීමෙන් කියන්නෙ
2026-11-04 05:51:51
46
pethum.malith
 R_U_K_S_H_A_N 🐼🍁 :
අම්මයි තාත්තයි මගේ පණ🥹🌍❤️
2026-11-04 08:11:35
0
rash_4.07
RASH MADUWANTHA"💸 :
මට නැති උනත් හැම තාත්තෙක්ටම මං හරි ආදරෙයි.."🫀🫂💯
2026-11-04 04:55:51
26
thulaaa10
• 𝕮𝕳𝖀𝕿𝖄 🇧🇷 :
Adha mge Thththge Birthday ek 🥹💘🌍"
2026-11-04 09:07:34
9
user6636954590929
SHADOW :
NOV 04 අද උපන්දිනේ මේ අවුරුදු 24 ටම එයාට ආඩම්බරයක් වෙන්න දෙයක් කරල නෑ මන් මාර අවුල 🥺
2026-11-04 10:12:18
0
avishkasampth60
Avishka Sampath :
පාඩම් කරන තැන ජනේලෙන් දැකල තියෙනවා වැස්සෙ තෙම් තෙමී ,දිමියො කන අතරෙත් ඒව පිහිද පිහිද කුරුඳු කපන හැටි.පුලුවන් උපරිමේ කරා තාත්තෙ.එත් මට බය මට තව කොච්චර කාලයක් යවිද කියල 😔
2026-11-04 07:02:04
11
thadiya_9
La ki ya :
තාත්තෙක් ඉඳලත් තාත්තෙක් නැති මම 🥴
2026-11-04 12:09:08
0
englishking_chamathdias
English King-Chamath Dias :
ආදරේ හන්ගලා වැඩක් නෑ. ආදරේ පෙන්නන්නම ඕනෙ විශේෂයෙන් ලමයින්ට. ඒ වගේම හැම තාත්තෙක්ම එක වගෙත් නෑ. හැම ලමයෙක්ම එක වගෙත් නෑ.
2026-11-04 11:12:14
0
.mr_shan
📍♕𝐌𝐫.𝐒𝐡𝐚𝐧🥶💥 :
2026-11-04 01:38:15
21
mahedilee416
🇱🇰❤️ ...Maheeee😘 🎌 :
තාත්තා නැති වෙන්නම ඕනි එයාගෙ අඩුව දැනෙන්න..... [Red heart][Teary eyed]
2026-11-04 05:25:34
4
sanjeewa.ranasing1
Sanjeewa Ranasinghe :
තාත්තා
2026-11-04 11:20:12
0
mylife168865
මගේ ජීවිතේ :
අම්මයි තාත්තයි මගේ පණ🥹🌍
2026-11-04 05:51:09
1
nawodya1235
Navi 🐝 :
කවදාවත් තාත්තට දෙන ආදරෙ හංගලා නෑ 🥹💕
2026-11-04 01:55:49
4
cjnvrdie_
CJnvrDie.? :
Loku weddi theruna dennama eka wage adarei kiyala
2026-11-04 04:34:31
3
surangathimanka
Suranga Thimanka :
2026-11-04 01:31:49
1
rash_4.07
RASH MADUWANTHA"💸 :
Comment දැක්කාම අවුල් සමහරුන්ට තාත්තාලා ඉදලත් අගයක් නෑ. තාත්තා මොන වැරැද්ද කරත් තාත්තා නැති දවසක තේරෙයි ඒ වෙදනාව.."💯❤️‍🩹
2026-11-04 10:08:28
0
diniru2013
itzz_Diniru Fdo :
ado sirawatama duka hituna
2026-11-04 03:42:13
1
zius_2007
MT__ZIUS__OFFICIAL :
2026-11-04 03:10:16
1
2005kalhari
Madhu Kalhari :
🥺❤️
2026-11-04 02:44:36
1
fairy12.16
Fairy12:16🧚‍♀️ :
❤️‍🩹
2026-11-03 16:37:03
1
qeouts_
Bimsara Perera :
2026-11-03 14:30:03
1
itz_me_sathzz
Sath_zZ🍉! :
mis you my dad🥺❤️‍🩹
2026-11-04 09:58:54
0
slart..1
Chef knowledge :
2026-11-04 10:31:32
0
user30474943
🤺🤺𝙼𝙰𝙼𝙸𝚈𝙰🤫🫵 :
2026-11-04 10:21:13
0
To see more videos from user @leo_page5, please go to the Tikwm homepage.

Other Videos


About