@hoshan_official: කවුරුන් හෝ ඔබවත් අත්හැරියද? ඉවරවෙනකන් අහන්න. 🤍🙏 . . . #hoshanofficial #walimadasaddaseelathero #වැලිමඩසද්දාසීලහිමි

HOSHAN OFFICIAL
HOSHAN OFFICIAL
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 13:32:06 GMT
85649
10614
182
610

Music

Download

Comments

imanthagallage6
Bat man :
අද එයත් අත හැරල යන්නම ගියා
2026-11-04 20:05:00
0
sl59864
pravij ranasinghe official :
මාවත් කවුරුහරි මගහරිනවනම් මාත් එහෙමයි හාමුදුරුවනෙ 🙏
2026-11-04 21:12:44
0
yoshitha0889
Yoshitha :
Once dog but now lion
2026-11-04 18:56:00
0
shashii_2222
Shashii ♥️💫 :
තෙරුවන් සරණය් හාමුදුරුවනේ 🙏 මේ මොහොතේ යම්කිසි කාරණයක් සම්බන්ධව යමෙකු සිත් පීඩාවට පත් වී සිටීද, ඒ සෑම දෙනාටම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට ප්‍රඥාව උදාවේවා 🙏🌼
2026-11-04 20:21:52
0
sasanka____dumindu
සසා / SASa / சசங்கா 🍃 :
එච්චර හිත දියුණු නෑ අපේ හාමුදුරුවනේ
2026-11-04 15:54:13
14
priyangi.lakmali7
Priyangi Lakmali :
budu saranai 🙏
2026-11-04 14:25:49
1
shashikala135
❤️shashi vibes❤️ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-11-04 15:57:51
0
shaniyeh334
Kavindu :
මන් කරන්නෙත් මේ දේ 🙏🙏🙏
2026-11-03 13:34:13
30
buddhi567567
~Buddhi~❤🥰 :
කියන තරම් කරන්න ලේසි නෑ හාමුදුරුවනේ
2026-11-04 10:02:43
8
criation1234
Laks#i*****@$@@@ :
මාත් එහෙම තමයි.
2026-11-04 17:15:43
1
system_notification_31
Larry kinson :
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🥰
2026-11-03 13:36:47
10
anuradha_official_
ANURADHA WICKRAMASINGHE :
මටත් එපා !! පස්සෙන් දැන් යන්නෑ ❤️
2026-11-04 01:32:18
11
niro02898
🇱🇰SASI🇰🇼 :
එයාගෙ වෙනස් වීම දරාගෙන ඉන්න බැරුව මං අන්තිමට හිත හදාගත්තා අත්හරින්න කියලා ඒත් ඒ මතකත් එක්ක පුදුම දුකක් විදින්නේ 🙏🙏🙏🙏🙏
2026-11-03 18:14:42
4
tharu..official2
ℒ 🌈️🧿🪬 :
කියන තරම් කරන්න ලේසි නෑ හාමුදුරුවනේ..පෙර පව් ගෙවන්න වෙනවා 😞
2026-11-04 12:03:01
3
artfornails2026
Art FOR Nails :
කොච්චර උනත් සමහර අවස්තාවල අපි හරි අසරණ වෙනව තීරණයක් ගන්න බැරුව. ඒ අපෙන් යැපෙන අය ඉන්න වෙලාවට.
2026-11-04 08:46:37
1
no47793
❤maduu❤️ :
ඇත්ත අපෙ හාමුදුරුවනෙ
2026-11-04 03:30:02
2
uselessly2
0000000 :
ඒ තැනට අපේ හිත හදාගන්න පුළුවන් නම් අපේ හාමුදුරුවනේ අපි ගොඩාක් දෙනවා තාම හිත හදා ගන්න හරි අමාරුවෙන් ඉන්නේ🙏🙏🙏🙏🙏🙏
2026-11-03 15:15:51
4
hasharel
Themiya :
නමෝ බුද්දාය 🙏🙏🙏
2026-11-04 01:47:06
2
nilanthi3324
nilanthi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-04 04:37:16
1
rash72743
RASH 🇰🇷 :
🙏🙏🙏
2026-11-03 14:06:20
3
iresha_luxe
Luxe :
Ethakota man sinha denuwak swaminwahansa ☺️
2026-11-04 08:14:25
1
chathuwaaa14
sajith :
සාදු සාදු සාදු!!!
2026-11-04 06:43:23
1
rakha2669
💞💞🙏🏿🙏🏿🎵🎵 :
ඇත්ත 🙏🙏
2026-11-04 05:51:29
1
_bad_draem_1
isumeksada :
බුදු සරණයි 🙏
2026-11-04 01:23:23
1
isuru_pagee
𝗜𝗦𝗨𝗥𝗨 🖤.... :
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
2026-11-04 09:12:07
1
To see more videos from user @hoshan_official, please go to the Tikwm homepage.

Other Videos


About