@user2800383344440:

කන්දේ ඇත්තෝ
කන්දේ ඇත්තෝ
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 15:11:10 GMT
56303
2235
170
102

Music

Download

Comments

janandamadusanka
Airdrop hunter :
අවුරුදු 76 තිබුනු වලවල් කොහොමද බං අවුරුදු 5 බලේට ආපු ආඩුව හදන්නේ ..ඉස්සරලම සල්ලි ඉතිරි කර ගන්න ඕනි
2026-11-04 04:24:19
0
thisaru.rathnayak
Thisaru Rathnayaka 🇰🇷🇱🇰 :
කලින් ආණ්ඩු කුඩු පුරයක් නම් කරා 😂🤌
2026-11-04 00:26:14
37
malakammarasinghe
Malaka M Marasinghe :
අන්න බන්දුල හදන්ඩ සල්ලි නෑ කීව පාලම් හැදෙනව අහරෙ
2026-11-04 04:14:47
1
thushans3
Thushans :
akd king of sri lanka
2026-11-04 06:00:16
0
eshan_bhashitha2002
ESHU BOY 🤍💍 :
නාමල්ට වඩා නම් හොදයි හැබැයි
2026-11-04 01:23:50
49
akilaindika5
sinchi :
නෑ බං වැව් 450ක් හදනව කිව්වනෙ... පොඩ්ඩක් කල්පනා කරල බලන්න...😍
2026-11-04 02:41:02
0
ghvidathlochana
LOCHANA lochana ❤️ :
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
2026-11-04 04:10:40
0
chammiwoodcraft
චම්මි දැවනිර්මාණ. :
මේ රටේ හදන්න දෙයක් නෑනෙ මහින්ද මහත්තය මේ රට සුරපුරයක් කරලනෙ ගියේ
2026-11-04 03:58:36
0
dammika.shamal
Dammika shamal :
😁😁😁😁😁😁 පොහොසත් රටක් ලස්සන ජිවිතයක්....ඉතියෝපියාව වගේ වෙනවා ලංකාව
2026-11-03 18:33:19
18
silvalatha935
sujani :
අනිවාර්යයෙන් ..කතාව .ඇත්ත
2026-11-03 18:21:54
36
one.yo.entertainm
one yo entertainment :
ඔව් ඔව් හිටපු උන් මේක සුරපුරයක් කරනේ මාවනැල්ලේ ටව්ම මම දන්න කාලෙ ඉදන් අවුරුදු 20 කට විතර පස්සේ මේ ආන්ඩුවෙන් තමා ටව්ම ආපට් කරල පිලිවෙලක් කරේ
2026-11-04 02:36:10
9
ruchiraperera30
ruchira perera :
අනිවාරෙන් කරනවා ඔවුවත් ඉතින් මහින්ද හදපුවනේ හරියට හැදුවනම් ඔහෝම වෙන්නේ නැ AKD රට හදනවා ❤️
2026-11-04 04:23:06
3
travel.with.wijay
🍂Travel With Wijaya🍃 :
මහින්ද එක්ක හැරෙන්නවත් බෑ.
2026-11-04 05:27:32
2
nirmz5
Nirmz :
ඊට කලින් සිරසට කෝටි 10.4 ක් දෙන්න උනා. 🥴
2026-11-04 05:01:26
5
user3507651325150
user3507651325150 :
Akd
2026-11-03 19:53:10
17
manushanka4
MANUSHANKA :
උබලගෙ ආණ්ඩුව තියෙන කාලෙ පාරවල් වල වලවල් තිබුනෙ නෑ නේද? ඒකලේ වලවල් නෙවෙයි වැව් තිබුණේ
2026-11-04 03:35:01
4
kavindubabh
G.M. KAVI X :
2026-11-04 03:29:21
1
findx05
Find x :
😹
2026-11-04 02:55:30
1
pepsi8982
pepsi :
AKD
2026-11-03 21:50:45
5
kpnishshanka191
nishanka :
2026-11-03 20:04:12
5
user2611884081530
asanka :
කොළඹ ඇතුලු ලංකාවේ හැම තැනම පාරවල්වල වලවල්
2026-11-04 03:49:54
2
adhilnyzer
A :D |-| i L |\| Y Z E :R :
AKD
2026-11-03 23:13:00
2
hari.cool
HaRi CoOl :
2026-11-03 18:57:10
4
lucky_teddy_wariyapola
🚀🍾LUCKY TEDDY වාරියපොල :
කුරුණෑගල ත් බස් එලියට දාන තැන පත වලක්😅
2026-11-04 01:21:56
2
waruncjfadx
නිහඬ නොවන බෞද්ධයා :
මෙතෙක් දැකපු ආණ්ඩු අතරින් රටටත් හෙලයටත් හොඳටම කෙලවපු එකම ආණ්ඩුව මේක
2026-11-04 03:03:29
1
To see more videos from user @user2800383344440, please go to the Tikwm homepage.

Other Videos


About