@ravana.lanka.news: සම්පුර්ණ වීඩියෝව 👉 https://youtu.be/8co6U4X-CLA?si=-9SOnL-8vaT7VpW4 #flypシ #iranIshrayelUsaWar #middleeastwar #breakingnews🔥 #everyoneシ゚viralシviralシfypシ゚viralシalシeveryoneシ

Ravana Lanka News
Ravana Lanka News
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 17:52:21 GMT
148475
5241
174
1531

Music

Download

Comments

akeshi806
akeshi 💜️ :
2030 වෙන ලෝකෙටම ඉතුරුවෙන්නේ මිලියන 700 කියා අනාවැකියක් කීවේ ඇත්තක් වෙයිද
2026-11-04 01:44:41
40
11.11maanage492197805150
Maanage 11.11 🇱🇰🇰🇼 :
එන දේකට මුහුණ දීමට සිදුවන අපි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲
2026-11-09 17:11:29
1
user8026148339320
මැණිකේ :
ලෝකයටම අල්ලා දෙවියන්ගෙ පිහිටයි
2026-11-08 17:48:16
1
a.m.g.k.u......ra
A.M.G.k.udadumbara :
සියලුම රටවල් අතර සාමය උදා වේවා
2026-11-09 10:32:04
0
damayanthi595
@user23439365278181 :
ලෝක විනාශය වෙන එක නවත්තන්න බෑ කාටවත් ඉතින් 2000 ඉඳන් වෙන්නේ ටික ටික ඒකනේ මිනිස්සු වෛරය ක්‍රෝධය කුහක කම නපුරු කම ඊර්ෂ්‍යාව එකතු වෙනකොට විශ්වයට විවිධ බල වේග සක්‍රීය වෙනවා මිනිසා විසින් මිනිසාගෙ විනාස ය ඇති කර ගන්නේ අපේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු ට තියන වටිනා. ම දේ තමයි ඒවායේ න් මිදෙන්න බුදු දහම බුද්ධ දේශනාව එ අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න මිනිස්සුන්ට හොඳ වෙයි නැති අයට ඒවායේ ඵලවිපාක ලැබෙයි 🙏🙏🙏🙏
2026-11-04 10:47:30
6
pusphakanthi0
amelia :
ලොක යුදගිනි නිවි සමය උදාවෙවා ලොකවසි සමට ජෙසුපිහිටයි
2026-11-03 21:17:30
16
kuwait.gold077
Kuwait Gold :
මුලු ලෝකයම සියලුම සත්වයෝ සුවපත් වෙිවා බුදු ගුණ සත්‍යම ලැබේ වා❤️🙏🙏🙏
2026-11-03 22:15:44
22
apekshaapeksha09
apekshaapeksha235 සිහින කුමාරි :
මිනිස්සුන්ව බයකරන්න එපා හලෝ මෙයා හැම්ස්දේම දන්නව
2026-11-04 04:08:07
15
dz06552
LD :
එහෙම වුනොත් බුද්ධ දේශනාව බොරු වෙනවා
2026-11-04 12:36:44
0
gamage.pushpa0
dima :
අපිත් මැරෙයිනේ
2026-11-03 19:49:17
2
40awa.onna
40awa onna :
@සාමය උදා වෙිවා ජේසු පිහිටයි
2026-11-03 21:54:53
4
wasanthi.kurukulas
wasanthi kurukulasooriya :
තුන්වන ලෝක යුද්ධයේ ආරම්භ ය මෙය බව පැහැදිලියි..........
2026-11-03 21:44:16
4
keshamadu8
Keshamadhu8 :
බුදු ගුණ බලයේ පිහිට අරක්ෂාව ලැබේවා !සියලුම දෙනා තමන්ගේ අධ්‍යාත්මික බලය යහපත් සිතිවි@ලි තුල අවදි වේවා 🙏❤ ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏 ❤️
2026-11-04 01:26:44
4
jsaggfhhfjhhjkgvvf
samanali :
jesu pihitai
2026-11-03 23:22:34
4
user5101090672125
vithanage :
එහෙම වෙන්න එපා. මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න හැකිවේවා.
2026-11-05 18:49:36
1
anoma.rajapaksha1
Anoma Rajapaksha :
මේ වෙන දේවල් වල හැටියට ඒක වෙයි වගේ
2026-11-04 12:23:12
1
nehara685
❤️නිසලි❤️ :
අනෙ.මන්දා.මොනවා.කරන්නද.එන.දේකට.මුහූන.දෙමූ.ආරමිභයත්.අවසානයත්දෙවියන්.වහන්සේය...🙏🙏🙏🙏
2026-11-04 09:11:29
1
user6810369528217
Renuka :
2026-11-04 04:20:34
1
madam.madam043
Madam Madam :
🙏සාමය.උදාවෙවා.මුලුලොකයම.සාමය🙏සාමය🙏සාමය🙏.උදාවෙනවා.සම්මා🙏සම්බුදු🙏පියානනි🙏මෙමුලුහෙලයම🙏මාගෙ.බුදු.පියාන්ට.භාරයි.සාධ🙏සාධු🙏සාධු🙏.ජෙසු🙏පිහිටයි🙏.අල්ලා🙏දෙවිදුන්ගෙ🙏නාමයෙන්🙏.ලොකයම🙏ආසිර්වාදයක්ම🙏වෙවා🙏🙏🙏🙏🙏🙏🙏සාධු🙏සාධු🙏සාධු🥰🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-04 02:49:43
6
pathum12499
❤️කසුන්☀️ සංවරයී :
බොරව එපා😂
2026-11-04 07:26:16
4
kenuri.kenuri
Kenuri Kenuri :
2026-11-04 02:32:37
1
userem8phni3xh
userem8phni3xh :
minissu baya karanna apa
2026-11-03 21:06:17
1
lakshifashiondesign4
Lakshi fashion🇱🇰 :
ලෝක විනාශය නවත්වන්න බෑ තමයි. අපි හැමෝම දන්නවා දවසක එක වෙනවා කියලා. නමුත් එ ගැන හිත හිතා දූක්වේලා පලක් නෑ ඉපදිම මියදිම දෙකම වෙනවනේ.ජිවත් වේලා ඉන්න ටික කාලයට හරි සතුටින් ඉමු. පුලුවන්තරම් දැහැමිව ජිවත් වෙමු. පින්දහම කරන්න. මමත් 2012 ලෝක විනාශය වෙනවා කියලා දැක්කාම ගොඩාක් ජිවිතේ කඩන් වැටුනා. අම්මා තාත්තා අපේ අනාගතය එහෙම. දැන්නම් තෙරුම් අරගෙන ඉන්නේ මොකද හැමදේම අස්ථිරයි. දුක් නොවි කාටවත් අපහස නොකර තම තමන් දැහැමිව සතුටින් ඉස්සරහට යමු.
2026-11-05 03:06:48
1
yvonne.croos
Yvonne Croos :
ඔබ තුමා ඉතුරු වෙයිද ?කියන්නකො😳😳
2026-11-04 06:49:56
1
kuwisbfk9jy
kuwi :
මෙහෙමත් බොරු කියන්න පුළුවන් ද?
2026-11-04 13:05:41
1
To see more videos from user @ravana.lanka.news, please go to the Tikwm homepage.

Other Videos


About