@buddhism116: කෙතරම් බලයක් ඇතිද 🙏

🅑🅤🅓🅓🅗🅘🅢🅜 ☸️🇱🇰
🅑🅤🅓🅓🅗🅘🅢🅜 ☸️🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 18:01:31 GMT
154503
38591
777
104

Music

Download

Comments

naksu__57
𝓝𝓪𝓴𝓼𝓾 🕊️☸️ :
පෘතුවිය විතරක් නෙවේ බන් දස දහසක් ලෝක ධාතුව විනාශ වෙනවා❤️
2026-11-04 01:30:31
831
dimuthu.thathsara
ADHI මාත්‍රා :
එහෙම පහල වෙන්නෙ නෑ කල්පගානකට එක්නමක් පමනයි පහල වෙන්නෙ . ඒ කල්පය කාලය ඇතුලත පසේබුදුවරු පහල වෙන්න පුලුවන්
2026-11-04 04:04:03
425
nimnada_1026
𝙨 𝙖 𝙣 𝙙 𝙪 💗👻 :
බුදු සරණයි🙏🙏🙏
2026-11-10 18:27:43
0
kaveeeee76
Kaveeeee :
බුදු සරනයි
2026-11-09 22:24:00
0
hansana.tiktok.com11k
ᥫ᭡✞𝐇𝐀𝐍𝐒𝐀𝐍𝐀 ༒ 𝙈𝘼𝙓 👻❤ :
සම්මා සම්බුදු සරණයි🙏🙏
2026-11-10 12:15:35
0
suddh553
suddh💫🤐👾 :
බුදු සරණයි 🙏🙏
2026-11-09 04:07:29
0
kavinda_sandakelum
The Sandakelum :
එහෙම එකක් නෑ..එකවර බුදුන් දෙදෙනෙක් බිහි වෙන්නෙ නැත්තෙ එක බුදු වරයෙක් හොයා ගත්ත ධර්මය පවතිද්දි තව කෙනෙක් අලුතින් ඒ ධර්මයම හොයාගන්න දෙයක් නැති නිසයි..පස්සෙ එන කට්ටියට තියෙන්නෙ බුදුන්ගේ දර්ශනය අනුගමනය කරන්න විතරයි..හැම බුදු වරයෙක්ම දේශනා කරන්නේ මේ ලෝකෙ පරම සත්‍ය🩷
2026-11-05 17:47:59
32
mr.shadow269
メ moffy ツ💕 :
පෘතුවිය ❌ all universes ✅
2026-11-10 15:45:49
0
chalaka_official_44
ᴰᴼᴾᴱ╱Cʜᴀʟᴀᴋᴀ |💀 :
පෘතුවියට දරන්න පුළුවන් එක් බුදුරජාණන්වහන්සේගේ බරක් පමණයි...🥰💐❤️
2026-11-04 08:12:50
127
aneeshaabhaanoo1
Aneesha bhanu :
හිටියේ එකම බුදු කෙනයි .
2026-11-04 18:20:26
35
kalyanamithura
KALYANA_MITHURA :
සුගන්ධකුටියට පැමිනෙන කෙනෙක් වෙනුවෙන් දොර විවුර්ත කරන්න බුදුරජානන් වහන්සේ වැඩියොත් ඒ පැමිනෙන කෙනා කවුරු උනත් හිස සත්කඩකට පැලෙනව . ඒ සා ගුණ කදක් දරාගන්න බෑ කිසිවෙකුට. ලෝකදාතුව නිකන් දුහුවිල්ලක් විතරයි .❤️🙏
2026-11-04 05:43:54
50
im4shee
imyyy🦋 :
හේතුව?😳
2026-11-06 02:13:03
16
disal11
disal11 :
✨️එක්කෙනෙක් විතරක් දරන්න පුලුවන් ඔරුවකට දෙන්නෙක් නැග්ගොත් ඒ ඔරුව පෙරලී යනවා වගේ.... (නාගසේන මහ රහතන් වහන්සේ- මිලින්ද පණ්හ)
2026-11-03 18:26:55
68
pinidupinsara88
PINIDU :
ඇයි එහෙම විනාශ වෙන්නෙ? 🤔
2026-11-05 10:03:56
7
mmthewminakodikara
Manuga Thewmina 🇱🇰 :
බුදුහාමුදරුවන් ද්‍රෝණට ධර්මය පැහැදිලි කරද්දි පය පොළොවෙ තිබ්නනෙ එතකොට ලෝකෙම කැළඹුනා බුදු දෙනමක් පහල උනොත් පෘථිවියට දරාගන්න අමාරුයි
2026-11-04 13:10:51
14
kaveeshadineth97
𝘬𝘢𝘷𝘦𝘦𝘴𝘩𝘢 :
බුදුසරණයි 🙏
2026-11-10 13:40:15
0
adeeboy51
Adee_Boy_51 :
උදහහරණයක් විදිහට හිතන්නකෝ මුළු ලෝකෙටම තියෙන හැම දිවයිස් එහෙකටම වයිරස් එකක් එනවා එ වයිරස් එකහ් නැති කරගන්න පුළුවන් code එකහ් එක්කෙනෙක් හොයාගන්නවා එකෙන් එ වයිරස් එකහ් ok වෙනවා ඉතිම් එ හොයා ගත්ත කෝඩ් එක් තව කෙනෙක් හොයා ගත්තා කියලා වැඩක් නැනේ එකයි ඒක පාර බුදුවරුන් දෙනමක් පහල නොවෙන්නේ 🙏🏼😌
2026-11-06 09:23:06
7
sanithbroo
Gayan :
monawad bn me danne
2026-11-04 01:35:14
22
thanuja.hasaranga
𝐓𝐇𝐀𝐍𝐔𝐉𝐀 :
බුදුවරයෙක් කියන්නෙ තමන්ගෙම බුද්ධියෙන් පලමුව සත්‍යය සොයා ගෙන ලෝකයට දේශනා කරන කෙනා, බුදුකෙනෙක් පහළ උනාම අනිත් අයට තියෙන්නෙ ඒ බුදුන්වහන්සේ පෙන්වල දුන්න සත්‍යය අනුගමනය කරන්න විතරයි ඒකයි බුද්ධ කල්පයකටම එක් බුදුවරයෙක් විතරක් පහළ වෙන්නෙ මන් දන්න විදියට 🤍🙏
2026-11-07 02:16:35
7
n_xthum11
𝓝𝓮𝓽𝓱𝓾𝓶 𝐯𝐞𝐱𝐨𝐫🦅 :
එකම කාල වකවානුවක රහතන් වහන්සේලා සහ පසේ බුදුරජාණන් වහන්සේලා සියදහස් ගණනක් පහළ විය හැකි නමුත් බුදුරජාණන් වහන්සේලා පහල විය හැක්කේ කල්ප ගණනාවකටම එක නමයි 🙏🙏🙏
2026-11-04 11:26:32
9
samadhi.nehara
m̶i̶d̶n̶i̶g̶h̶t̶ m̶e̶l̶o̶d̶i̶e :
හේතුව - මුළු විශ්වයටම දරා සිටිය හැක්කේ ඒක් බුදුරජාණන් වහන්සේ නමකගේ කරුණා ශක්තිය පමණකි. එසේ දෙනාමකාගේ පහල විඉමක් සිදු උනොත්. (වැලිමඩ සද්ධසීලා හාමුදුරුවන්ගේ ඒ ගැන කියලා රහියෙන බැන අහන්න.) හිතාගන්න බැරි වෙනවා. 🙏🙏🙏😇
2026-11-04 13:11:34
10
jimuthu
jimuthu :
budu saranai
2026-11-04 15:50:26
1
_sachin______
_romio__xx_🐺 :
බුදු සරණයි ❤️❤️❤️❤️
2026-11-07 08:49:36
1
sandun0032
sandun :
ඒක වෙන්නෙ නෑ 👍
2026-11-04 05:19:21
3
avishkairoshan57
D P Avishka Iroshan :
ඉතින් එහෙම උනොත් ලෝකයක් නැනේ එනිසා එහෙම උනොත් ඉපදීමක් නැත. එහෙම නේද
2026-11-05 19:24:55
2
To see more videos from user @buddhism116, please go to the Tikwm homepage.

Other Videos


About