@user6663354330565: දෙපා තිරිසන් සතෙක් මැද දුටුවෙමි මනුසත් සත්වයෙක් උරහිස මතින් ගෙන ගිය හැටි දකින විට සිත සසැලුණෙමි මගේ නැති කකුල් දෙකක අඩුව පුරවන්නට පින් පුරන හැටි පුදුමයි මේ ලෝකෙට බර උසුලමින් දුක් ගැහැට ඉවසන්නට පෙළඹුණේ කොහෙන්දෝ මෙතරම් දයාවට මිනිසුන් පවා ඇත අමතක කර දමා සතුන් තුළ නැද්දෝ මෙලෙසින් දයාව පා රැස් කළ මේ උතුම් පුණ්‍ය මහිමයෙන් මතුදා ලබන්නට පතමු උතුම් නිවන් සැපදා අනුකම්පාවෙන් ලෝකය දිනමින් මේ සංසාරේ පින් රැස් කරන මේ සත් අතුපතු සෙවණේ මතු දිනකදී මේ කුසල බල මහිමයෙන් ලබන්නට මෛත්‍රී බුදුන් දැක සදා නිවන් දකිත්වා! #TikTokSriLanka #SriLankaTikTok #SinhalaQuotes #BuduBana #Karunawa
දනුෂ්
Region: LK
Tuesday 03 November 2026 18:08:21 GMT
Music
Download
Comments
Randika Madushan :
බුදු සරණයි දෙවි පිහිටයි ආයුබෝ වේවා
2026-11-04 06:29:18
2
pinsiri :
🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ කරගන්නාවු පින් බලයෙන් නැවත උපදින ආත්මයකදී මනුෂ්‍ය ආත්මයක උපදීවා.
2026-11-04 14:41:05
2
Dinesh Craft Studio :
සත්තු හොදයි අද කාලේ මිනිස්සුන්ට වඩා 😇😇😇
2026-11-04 01:36:24
40
user33401733211773Jeevani :
දුටුවෙමි බෝසත් සත්වයෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-04 07:12:02
2
Ruwanthi Dabare :
God bless you
2026-11-04 12:01:44
1
dasu Tharaka 🌝 :
සාදු සාදු ඉපදෙන යම් ආත්මෙකනිවන් අවබෝධ වේවා සියලු සත්වයන්ට
2026-11-04 14:37:50
5
A w.Abeykoon.banda :
සන්සර සසරේ සැරිසරණ තුරු නැවත තිරිසන් ආත්මයක් උපදින්න එපා මතුආත්මයක කල්යාන මිතුරන් වෙලා උපදින්න ප්‍රරථනා කරමු
2026-11-04 14:26:41
5
Priyanka :
බුදු සරණයි 🙏🙏🙏
2026-11-04 09:06:46
1
udaya kumara :
මෙ උතුම් පිනෙන් ඔයා කිසිම ආත්මයක ඔය ආත්මයේ නොයිපිද හොද සත්පුරැෂ මිනිසුන් ලගක ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-03 23:38:40
15
SUMi7❤️😍🇧🇻🇫🇮🇳🇱🇮🇩🇨🇭 :
මේ සසර හරි පුදුමයි, ඒ ආදරයත් එක්ක 🌺💯🌹..
2026-11-03 19:50:31
9
Ashara np🕊️ :
සම්මා සම්බුදු සරණයි🥰
2026-11-04 11:32:23
1
Dammika Prasad :
budusaranai
2026-11-04 10:47:34
1
nandikaaravinda :
❤️🙏🏻
2026-11-04 10:49:39
1
antaa*** :
🙏🙏
2026-11-04 12:16:44
1
❤️🫂Aashi❤️🫂 :
බුදුසරණයි 🙏🙏
2026-11-04 13:37:12
1
budua gunasattyai :
2026-11-04 12:21:43
1
S@S. :
2026-11-04 09:27:33
1
dissanayaka :
බුදු සරණයි
2026-11-04 00:09:36
5
buddhika1972 :
🙏
2026-11-04 12:09:38
1
damidami037 :
2026-11-04 12:29:09
1
kumudu :
🙏
2026-11-04 07:37:50
1
manel :
ammo
2026-11-04 07:22:06
2
LesliePushpaKumara :
God bless you and family puta 🎂
2026-11-04 06:16:24
2
Ajantha :
budu saranai
2026-11-04 06:37:05
1
To see more videos from user @user6663354330565, please go to the Tikwm
homepage.