@mycanicell: Replying to @Kaye🥑 Totoo bagay din ‘to sa mga morena girlies 😍 btw, I have light to medium with neutral undertones. #owenajmes #mattelipstick #lipstick

Myca Nicell Lim
Myca Nicell Lim
Open In TikTok:
Region: PH
Wednesday 04 November 2026 04:41:00 GMT
517
14
3
1

Music

Download

Comments

ashs643
Ash's 🎀 :
Anong shade mii
2026-11-04 07:27:01
0
ericamaee_16
. Erica :
Ganda ng shade ate
2026-11-04 06:11:22
0
123.deline
strwbrry.deline 🍓 :
2026-11-04 05:36:32
0
To see more videos from user @mycanicell, please go to the Tikwm homepage.

Other Videos


"බිඳුණු ගැහැනියකට හෝ බිඳුණු පිරිමියෙකුට ආදරය කිරීම තමයි ආදරයේ මං දැකලා තියෙන ලස්සනම කලාපය. බොහෝ විට ඒ බිඳුණු කෙනා අපි දෙන ආදරයන් සුවපත් වෙලා ආපහු දෙපයින් නැඟිටිනවා. නැඟිටලා ඒ අය තමන්ගේ ඉරණම් හොයාගෙන යනවා. ඒ අයට නිදහසේ යන්න දීලා පැත්තකට වෙලා බලා ඉන්න පුළුවන් කෙනෙක් ළඟයි ලෝකයේ ලස්සනම ආදරය තියෙන්නේ. සමහර වෙලාවට අපි කෙනෙක්ට ආදරෙයි නම් කරන්න ඕනෙ හොඳම දේ එයාට කොහොම හරි ළංවෙන්න උත්සාහ කරන එක නෙමේ. එයා යන පාරෙන් පුළුවන් තරම් ඈත්වෙලා ඉන්න එක. කුරුල්ලෙක් වගේ එයා ඈත අහසට පියාඹලා ගිහින් එයාගෙ රජදහනේ කිරුළු දරන විදිහ කොහේ හරි අස්සක හැංගිලා බලාගෙන ඉන්න එක..." ☁️✨ - ආලෝක නිම්නය | Rasika Jayakody ෴ chérie - ෂෙරී

About