@nazk..j21: #عروض #حب #🤍 #Love

nazk..j21
nazk..j21
Open In TikTok:
Region: IQ
Tuesday 03 November 2026 20:24:27 GMT
8189
772
0
86

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nazk..j21, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ ගැන කියලා දීලා, ලස්සනට ඉන්න කියලා දීලා, අවුරුදු ගාණක් ළමයෙක් වගේ බලාගෙන, අමාරු කාලේ අත දීලා, ජීවිතේ ගැන හැමදේම පහදලා දීලා, එයාගේ අනාගතයත් ලස්සනට හදලා දුන්නා... ඒත් අන්තිමේදී, එක මොහොතකින් එයාට මාව එපා වුණා. විශ්වාස කරලා, මගේ කාලය, මගේ ආදරේ, මගේ හැමදේම, මම එයාට දුන්නා. ඒත් එයාට ඒවා වටින්නේ නෑ. ගැණු ළමයෙක්ගේ ජීවිතේ ගැන හිතන්නෙවත් නැතුව, එයා වැඩ කරන තැන කෙල්ලෙක් එක්ක, අලුත් ජීවිතයක් බෙදාගන්න හදනවා. වේදනාව දරාගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ, නමුත් හරිම අමාරුයි. හිත පිච්චෙනවා වගේ. ඒත් කමක් නෑ... ජීවිතේ ඔහොමයි. මට නොලැබුණු සතුට, එයාට ලැබෙන්න කියලා, එයා එක්කවත් ලස්සනට ඉන්න කියලා, මම තාමත් ප්‍රාර්ථනා කරනවා.#podi

About