@its_patrick_officiel:

Raskiswêndé Jean Louis Patrick
Raskiswêndé Jean Louis Patrick
Open In TikTok:
Region: BF
Tuesday 03 November 2026 23:16:22 GMT
27
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @its_patrick_officiel, please go to the Tikwm homepage.

Other Videos

ටික ටික, වචනයෙන් වචනය, රිදවීමෙන් රිදවීම... අන්තිමට අපිම ඈත් වෙන තැනට වැඩේ ගෙනියනවා. ඒක තමයි පුදුමේ... ආදරේ වැඩිපුරම තිබුණු කෙනාවම නැති කරගන්නේත් සමහර වෙලාවට අපිමයි. 🖤 අපි අඬන්නේ එයා අපෙන් ඈත් වුණ දවසට නෙවෙයි. අපිව බදාගෙන ඉන්න කාලේම එයා හිතින් විඳපු තනිකම මතක් වෙනකොටයි. ආදරේට ඕන වුණේ ලොකු දේවල් නෙවෙයි. බිසී කම මැදින් පොඩි වෙලාවක්, මහන්සියි කියලා අහන එක වචනයක් විතරයි. ඒ පොඩි දේවත් දෙන්න බැරි වුණ තැන, එයා අපිට කියන්නේ නැතුවම අපෙන් සමුගත්තා. දැන් පරක්කු වැඩියි. නැති වුණාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නෑ. තියෙනකොට වටිනාකම දැනගන්න. නැත්නම් එක දවසක් ඔයාටත් අඬන්න වෙන්නේ හිස් මතක එක්ක විතරයි. #linaso #බොරු #viral

About